කාමයේ වරදවා හැසිරීමේ විපාක

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ ගේන තර්ක උඹම කඩනවනේ. මම කතා කරන්නේ අපේ රට ගැන විතරයි. අපේ රටේ සමාජ සම්මතයක් තියෙනවා විවාහයට කලින් කරන ලිංගික ක්‍රියාකාරකම් සම්මත නොවේ කියලා. දැන් උඹම උඩ කියලා තිබුනා සමාජ සම්මතයක් තියෙන දේවල් කලාම පවක් නෑ කියලා. මෙතන අපි කතා කරන ගෑණු ළමයාගේ අම්මා කැමතියි තමන්ගේ දුව තම පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනවට. නමුත් සමාජ සම්මතය ඒක නෙමෙයි. ඒක සමාජය සම්මත නොකරන දෙයක්. එහෙනම් එයාලා බිදින්නේ උඹ කලින් කියපු සමාජ සම්මතයයි. එහෙනම් ඒක කාමය වරදවා හැසිරීමක් නොවන්නේ කෙසේද? ඒක පවක් නොවෙන්නේ කෙසේද?

    අනේ මන්දා බන් , මේවා කියවලා පුකේ ඉදන් පිස්සු හැදෙනවා වෙලාවකට.
    උබ මේ දේවල් විතරක් මතක තියාගනින්.
    සමාජේ අපේ බඩගින්න නිවන්නේ නෑ , සමාජේ අපිට කන්න බොන්න දෙන්නේ නෑ , ප්‍රශ්ණයක් ආවම අපිව ගලවගන්න එන්නෙත් නෑ.
    ඒ නිසා සමාජෙට ඕන ඕන පදේට නටන්නේ නැතුව , තමන්ට පුලුවන් විදියට , කැමති විදියට කාටවත් හානියක් නොවි ජීවත් වෙන එකයි වෙන්න ඕන.
    බුදු හාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ සමාජ සම්මත අනුව පින් පව් කරන්න , ජීවත් වෙන්න කියලා.
    අපේ රටේ සමාජ සම්මතේ කියන්නේ අමු ගොන් රැලක් උන්ගේ මතේ හරි කියන දේ තවත් ගොන් රැල් වලට පතුරුවලා , උන්ගේ මතේට නැතුව වෙන විදියකට වැඩ කරන එවුන්ව කොන් කරලා , කුජීත කරන්න හදන එකයි.
    හැබැයි උන්ගේ සම්මතේම උන් කඩාගන්නවා එක එකාට හොරෙන්.
    කෙල්ලගේ අම්මා කැමති උනා හෝ නැතා , දෙයියෝ කැමති උනා හෝ නැතා කෙල්ල සෙක්ස් කරන කොල්ලා ඒ දේට කැමති නම් , කෙල්ල කැමති නම් , උන් දෙන්නාම කරන්නේ මොකක්ද කියලා අවබෝධයක් තියනවානම් එතනින් එහාට කිසි කතාවක් නෑ.
    කරන දෙන්නා කරන දේ ගැන සිහියෙන් දැනුවත්ව කරනවා නම් එතනදි පවක් වෙන්නේ නෑ මොකද උන්ගේ ආසව උන් කරගත්තා , ඒකෙන් කාටවත් හානියක් නෑ.
    එහෙනම් ඉතින් මුස්ලිම් එවුන් බාගෙට බෙල්ල කපලා , ලේ යන්න දීලා හලාල් ලේබලේ ගහලා සත්තු මැරුවට අව්ලක් වෙන්නේ නෑ මොකද උන්ගේ සමාජ සම්මතේ සත්තු මරන එක පිලිගන්න නිසා.

    උන්ගේ සමාජ මතේ සත්තු මරණ එක තිබ්බට සත්තු මරණ එක පවක් මොකද කෙනෙක්ගේ ජීවන අයිතිය අපිට උදුරගන්න කිසිම අයිතියක් නැති නිසා.
    සමාජ සම්මත හුත්තක් ගැන හිතන්න ඕන නෑ.
    කරන දේ දැනුවත්ව කරනවා නම් , කරන දේ නිසා කාටවත් වරදක් වෙන්නේ නැත්තම් එතන පවක් වෙන්නේ නෑ.

    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    දිගට ආපු ත්‍රෙඩ් එකේ එක පාරටම මැරිලා ඉපදුනා වගේ ප්‍රශ්න අහන උඹෙත් තමයි මම ඔය බයිලා ප්‍රශ්නේ අහන්න ඕනේ.
    මෙතනදී මම කතා කලේ මීට කලින් කතා කරපුවට අදාලව. මම ඕකට උත්තරයක් වශයෙන් මම ඔය සම්බන්දව මීට කලින් මෙම ත්‍රෙඩ් එකේම 6 වෙනි පිටුවේ දීපු උත්තරයක් පහල කොපි කරන්නම්. මම හිතනවා උඹට ඒක සෑහෙයි කියල.

    -උපුටා ගැනීම -
    අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.

    හැබැයි ඉතින් සියලු කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක්. ඒක ඉතින් කසාද ගෑනි එක්ක කලත් පවම තමයි.

    -උපුටා ගැනීම අවසන් -

    මම උඹෙන් අන්තිම පාරට අහන්නේ

    ඔන්න ප්‍රශ්නේ ආයිමත් දැම්මා රතු පාටින්

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    මේක අපේ රටේ සමාජ සම්මත ක්‍රියාවක්ද නැත්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම උඹෙන් අන්තිම පාරට අහන්නේ

    ඔන්න ප්‍රශ්නේ ආයිමත් දැම්මා රතු පාටින්

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    මේක අපේ රටේ සමාජ සම්මත ක්‍රියාවක්ද නැත්ද?

    සමාජ සම්මත ක්‍රියාවක් නොවෙන්නේ ඇයි ?
    ලන්කාවේ බදින්න කලින් සෙක්ස් කරන එක දඩුවම් ලැබිය හැකි වරදක් කියලා කොහෙද තියෙන්නේ ?
    කොහෙවත් නෑ.
    සමාජ සම්මත ඔලුව උඩ තියාගන්න එපා.
    ගොන් හුත්තක් ඔය සමාජ සම්මත වලට ඕන විදියට ඉන්න ගත්තාම වෙන්නේ.

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උබ කර්මය සහ විපාක පිළිගන්න නියම බෞද්ධයෙක් නම් අපැහැදිලි තැන් ප්‍රශ්න කරන එකයි හොදයි. ඒක ඇත්ත මගේ නමත් එහෙම කෑල්ලක් තියෙනව. :lol: මට දැන් මතක් උනේ... මට ඒක දැනුයි තේරුනෙ. :lol:

    කොහොම උනත් මම හිතුවෙ උබ කැතලික් කියල.. බෞද්ධ නම් තිසරණයේ ඉන්නව නම් ප්‍රශ්න කරල විසඳ ගන්න.. හැබැයි ඒකට මචන් පව සහ පින පිළිගන්නම ඕනෙ.
    අක්‍රීය දෘෂ්ථිය - (කර්මය හෙවත් පින පව පිළි නොගැනීම) නැති වෙන්න ඕනෙ.. එහෙම නම් විතරක් උබට ප්‍රශ්න කරන්න පුලුවන්. ඒත් අක්‍රීය දෘෂ්ථිය ඉන්න කෙනාට මේ සදහම් කරුණු ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. මොකද ඔහුට අනුව විපාකයක් දෙන්න පවක් හෝ පිනක් නැති නිසා.

    මචන් කර්මය කියන දේ මම ගොඩාක් තදින්ම විශ්වාස කරන කෙනෙක්. අපේ කලින් මිත්‍රයා කියපු දෙයක් ගැනයි මම දිගින් දිගටම අහන්නේ. එයාට ඒකට උත්තර දීගන්න බැරැව කැරකෙනවා. උඹත් පුලුවන්නම් බලපන් මම අහන්නේ මොකක්ද කියලා
     
    • Like
    Reactions: sandaru d

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇති යන්තන් අන්තිම පාර ප්‍රශ්නේ අහල.. රතු පාටින් නෙමෙයි කොළ පාටින් තමයි ප්‍රශ්නේ අහල තියෙන්නේ. මම දැන් උත්තර දෙන්නේ උඹ ඔය පහලම කොළ පාටින් අහල තියෙන ප්‍රශ්නෙට.

    මෙන්න උත්තරය.. (දැන් උඹ හිතේ මවා ගනින් අර සිනමා සම්මාන රාත්‍රියක ජනප්‍රියම නළුවට දෙන සම්මානේ දෙනකොට දාන මියුසික් එක)

    පිළිතුර: ලංකාවේ සමාජ සම්මතයට පටහැනියි.

    මම උඹෙන් අන්තිම පාරට අහන්නේ

    ඔන්න ප්‍රශ්නේ ආයිමත් දැම්මා රතු පාටින්

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    මේක අපේ රටේ සමාජ සම්මත ක්‍රියාවක්ද නැත්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් කර්මය කියන දේ මම ගොඩාක් තදින්ම විශ්වාස කරන කෙනෙක්. අපේ කලින් මිත්‍රයා කියපු දෙයක් ගැනයි මම දිගින් දිගටම අහන්නේ. එයාට ඒකට උත්තර දීගන්න බැරැව කැරකෙනවා. උඹත් පුලුවන්නම් බලපන් මම අහන්නේ මොකක්ද කියලා

    කර්මය ගැන හිතනවානම් හිතන්න ඕන මෙච්චරයි.
    අපි කරන දේ නිසා කාටවත් වරදක් වෙනවද , අපිට වරදක් වෙනවද කියන දේ විතරයි.
    අපි කරන දේ නිසා අපිටවත් , වෙන කෙනෙක්ටවත් වරදක් වෙන්නේ නැත්තම් එතනින් එහාට කතාවක් නෑ.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කර්මය මමත් විශ්වාස කරනවා. හැබැයි කර්මය මත්තේ නහෙන්නේ නැහැ.

    උත්තර දෙන්න ප්‍රශ්නයක් අහපන්කෝ බන්.. උඹේ ඔලුව අප්සෙට් වෙලාද.. උඹ අන්තිම පාර කියල යන්තන් මේ පාර ප්‍රශ්නේ අහල තියෙනවා.. ඔන්න උඩ දීල ඇති උත්තර.

    මචන් කර්මය කියන දේ මම ගොඩාක් තදින්ම විශ්වාස කරන කෙනෙක්. අපේ කලින් මිත්‍රයා කියපු දෙයක් ගැනයි මම දිගින් දිගටම අහන්නේ. එයාට ඒකට උත්තර දීගන්න බැරැව කැරකෙනවා. උඹත් පුලුවන්නම් බලපන් මම අහන්නේ මොකක්ද කියලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇති යන්තන් අන්තිම පාර ප්‍රශ්නේ අහල.. රතු පාටින් නෙමෙයි කොළ පාටින් තමයි ප්‍රශ්නේ අහල තියෙන්නේ. මම දැන් උත්තර දෙන්නේ උඹ ඔය පහලම කොළ පාටින් අහල තියෙන ප්‍රශ්නෙට.

    මෙන්න උත්තරය.. (දැන් උඹ හිතේ මවා ගනින් අර සිනමා සම්මාන රාත්‍රියක ජනප්‍රියම නළුවට දෙන සම්මානේ දෙනකොට දාන මියුසික් එක)

    පිළිතුර: ලංකාවේ සමාජ සම්මතයට පටහැනියි.

    උබේ උත්තරේ මෙහෙම වෙනස් වෙන්න ඕන මචන්.
    සමාජ සම්මතේට කිසිම බලපෑමක් වෙන්නේ නෑ බදින්න කලින් සෙක්ස් කරා කියලා මොකද නීතිමය බාධාවක් නැති නිසා බදින්න කලින් සෙක්ස් කරන එකට.
    ගොන් මානසිකත්වේ තියන උන්ගේ සම්මතේට පටහැනියි බදින්න කලින් සෙක්ස් කරන එක මොකද උන්ට බදින්න කලින් කෙල්ලෙක් තියා බල්ලෙක් එක්කවත් තොලක්වත් දාගන්න උන්ට බැරි වෙච්ච නිසා.
    :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව එක්ක මම එකඟයි. ඕක වෙනම පැත්තක්.

    නමුත් රොඩ්රිගෝ කාරය මෙතන ප්‍රශ්න කරන්නේ කාම මිත්‍යාචාරය හා සම්බන්දව. ඒ සම්බන්ධයෙන් තමයි මම උත්තර දුන්නේ. හැබැයි ඌටත් දැන් දෙක පැටලිලා. කලින් ත්‍රෙඩ් එකේ අපි කතා කලේ ධර්මානුකූල විග්‍රහයක්. දැන් වෙන පතකට පොර එන්න හදන්නේ. බලමුකෝ මොකාටද එන්නේ කියල
    :D

    උබේ උත්තරේ මෙහෙම වෙනස් වෙන්න ඕන මචන්.
    සමාජ සම්මතේට කිසිම බලපෑමක් වෙන්නේ නෑ බදින්න කලින් සෙක්ස් කරා කියලා මොකද නීතිමය බාධාවක් නැති නිසා බදින්න කලින් සෙක්ස් කරන එකට.
    ගොන් මානසිකත්වේ තියන උන්ගේ සම්මතේට පටහැනියි බදින්න කලින් සෙක්ස් කරන එක මොකද උන්ට බදින්න කලින් කෙල්ලෙක් තියා බල්ලෙක් එක්කවත් තොලක්වත් දාගන්න උන්ට බැරි වෙච්ච නිසා.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඇයි කේන්ති ගිහින්. නියම බෞද්ධයා කිපෙන්නේ නෑනේ. කෝ දැන් බෞද්ධකම. මොකද කැත වචන කියන්නේ. අනික මම ඇහුවේ ඔව්ද නැද්ද කියලා විතරයි. වැඩි විකාර එපා.

    මේක සමාජ සම්මතයක් කියලා කියනවනම් තව දුරටත් අපි තර්ක කරන එකේ තේරැමක් නැහැ. අපි යාලු ගෑණු ළමයගේ ගෙදරට ගිහින් එයාගේ අම්මට තාත්තට කිව්වොත් සමාජ සම්මතය මේකයි කියලා එයාලා අපිට හොදට සම්මත කරයි. අපි තව මේ ගැන කතා කලොත් වෙන්නේ මිත්‍යා දෘෂ්ඨිය වැඩෙන එක විතරයි. මේක සමාජ සම්මතයක්ද නැත්ද කියන එක මේක බලන අය තීරණය කරාවි.

    සමාජ සම්මතයක් කැඩුවා කියලා කාටවත් දඩුවම් දෙන්න බැහැ මං දන්නා තරමට. නමුත් නීතයක් කැඩුවොත් පුලුවන්.

    ජිවිතේට දැකලාවත් නැති උන් කියන දේකට කේන්ති යන්නේ නෑ බන් .
    මම කිරියේ එදා ඉදන් ඔහොම තමා කතා කරන්නේ.
    හිතට එන වචනේ ඒ වෙලාවේම කෙලලා දානවා , ආයේ ඉතින් හිතෙන් එකක් මවාගෙන , කීබෝර්ඩ් එකෙන් තව එකක් කොටන්න ඕන නෑ නේ.
    සමාජ සම්මතේ ගැන උබ අහනවනේ?
    දැන් කවුද ඔහොම සමාජ සම්මතේ හැදුවේ?
    කවුද කිව්වේ සමාජ සම්මතේට අනුව බදින්න කලින් සෙක්ස් කරන එක වැරදියි කියලා?
    බදින්න කලින් කෙල්ලෙක්ගේ ඇගිල්ලක්වත් අල්ලගන්න බැරි වෙච්ච උන් තමයි කියන්නේ සමාජ සම්මතේ බදින්න කලින් සෙක්ස් බෑ කියලා.
    බදින්න කලින් සෙක්ස් කරන්න බැරි නම් අතේ පාරක්වත් නොගහා , වැලක්වත් නොබලා ඉන්න ඕන .
    කෙල්ලෙක්ගේ පුකක් දැක්කාම හම්මේ කැරි පුකක්නේ කියලා හිතෙන්නවත් බෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කිව්වා වගේ බඳින්න කලින් තොලක් තියා ගෑනු පරානායකගේ අතින්වත් අල්ලලා නැති 70 පැනපු ගතානුගතික ඩයල් එකක් වගේ රොඩ්රිගෝ. උඹ ඔය කලින් reply කරලා තියෙන පොස්ට් එක පොර දැන් delete කරලා, bump එකක් විතරයි තියෙන්නේ. අපි මෙතන කාම මිත්‍යාචාර පව ගැන කතාකරනවා, පොර හිමීට ඒකට සංස්කෘතියක් ආඳගෙන සංස්කෘතික සමාජ සම්මතයක් ගැන කතා කරනවා.
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මං අහපු දැකපු දේවල් අනුව ඕනෙම අකුසලයකට මුල් වෙන්නෙ චෙතනාව...ඒක කාම මිත්‍යාචාරයට ගලපද්දි ගැහැනියෙක්ට හරි පිරිමියෙක්ට හරි තමන්ට අයිති නැති කෙනෙකු සමග වරදවා හැසීරීම අකුසලයක්...මේකට පසුකාලිනව තමයි විවාහය, සංස්ක්ෘතිය, නීතිය කියන දේවල් වලින් මිම්මක් ඇවිල්ලා තියෙන්නෙ තමන්ගේ නිතියානුකූල සැමියා, බිරිදට හැරෙන්න අනිත් අය කියලා...හැබැයි ධර්මයේදී ඒක ර්‍ර්ටත් එහා ගිය නොපෙනෙන මිම්මකින් තමයි අර්තකථනය කරලා තියෙන්නේ...ඒක තේ‍රෙනවා අංගුත්ත නිකාය පලෙවෙනි පොත් වහන්සේගේ තියෙන පලවෙනි ගාතා වලින්...ඒකේ තියෙන තේරුම මේවගේ.. ගැහැනියෙක්ට පිරිමියෙකුගෙ හඩ, ශරිරය, පහස තරම් මේ ලෝකේ දෙයක්
    නොමැත...පිරිමියකුට ගැහැනියකුගේ හඩ, ශරිරය, පහස තරයි දෙයක් නොමැත වගේ...(තව විස්තර කරලා තියෙනවා මට මතක විදිහට කිව්වේ)...ඉතින් ඒකෙන් පැහැදිලි කරලා තියෙනවා ගැහැනියකුටයි, පිරිමියකුටයි නිවනට තියෙන දුර ඇති වෙන්නෙ ඔය කියන බැදීම නිසා කියලත් ඒක අවබෝධ කරගන්න කෙනා නිවනට ලං වෙනවා කියන එකත්....එහෙම පෙන්නලා දීලා ගිහියන්ගේ නැත්නම් බැදීම් තියෙන අයගේ දැඩි කාමුක ආශාවල් සීමා කරන්න තමයි ඔහොම සිල් පදයක් දේශනා කරලා තියෙන්නේ...(නැත්නම් අපේ ගොයියොන්ගේ තියෙන කුපාඩි කම් වලට නිවන තියා මිනිස් ආත්මයක් වත් නැති වෙනවා ධර්මයට අනුව)හරියට කි‍යනවනම් තමන්ගේ බිරිදත් එක්ක උනත් කාමයේ හැසිරීමත් කර්මයක් රැස් වෙනවා හැබැයි කාමමිත්‍යාචාරය නිසා ඇතිවෙන කළු කර්මයට වඩා හොද කර්මයක්

    බුදුන් මුලින්ම මේ ධර්මය දේශණා කරන්න පෙලෙබෙන්නේ සියළු දේ අතහැරලා බැදීම් වලින් නිදහස් වෙච්ච ලොකොත්තර නිරාමිස සුවයක් හොයන්න ආපු තාපසයන්ටයි පැවිද්දන්ටයි හා සංවේගය බලවත්ව ඇති උන අයට...මොකද මේ ධර්මය අවබොධ කරගන්න පහසුම හා ඉක්මන්ම අය නිසා...පස්සෙ පස්සෙ තමයි බලවත් පෙරෙත්ත නිසා බුදුන් ගිහියන්ට ධර්මය දේශණා කරන්නේ අර කලින් අයට කියපු ධර්මයට වඩා ගැඹුරු නොවන එකක්...එහෙම ගිහියන්ට ධර්මය දේශනා කරද්දි සසරේ පිං තිබුන අය මාර්ග ඵල ලබා ගන්නවා...හරියට කිව්වොත් බිම්බිසාර රජතුමා ඒ වගේ මාර්ගපලයක් ලබාගත්ත කෙනෙක්...ධර්මයේ විස්තර කරන විදියට උපොසතය බලවත් අයගේ තමයි මාර්ග පල දියුණුවෙන්නෙ....උපොසතය කියන්නෙ රහතුන්ගේ චරියාව අනුගමනය කරනවා කියන එක...ඉතින් උපොසතය රකින කවුරුත් ඊට පල්ලේහා තියෙන පංචශීලයටත් එහා ගිය ශීලයක් රකින කෙනෙක් නිසා කවම දාකවත් වැරදීකාමසේවනේ තියා තමන්ගේ බිරිදගේ අතකින්වත් අල්ලන්නෙ නෑ...ඒ නිසා කාටවත් කියන්න බෑ බිම්බිසාර රජතුමා මාර්ග පල ලබලා අන්තපුර භාවිතා කලා කියලා....කොසොල් රජතුමා නම් ධර්මය ඇදහෙව්වත් අන්තප්පුරය භාවිතා කර නිසා එයාට ඒ ආත්මෙදි මාර්ගපලයක් ලබා ගන්න බැරි උනා...

    අනික කෙනෙක් හිතන්න පුළුවන් බදින්න ඉස්සෙල්ල යළු උන කෙනත් එක්ක සෙක්ස් කරාම අකුසලයක් වෙන්නෙ නෑ මොකද එයා කොහොමත් මගේ වෙනවනේ කියලා...ඒක ඒ උනාට අකුසලයක්...මොකද තමන්ගේ හිත දන්නවා මෙයා මට එයාගේ දෙමව්පියෝ භාර දෙනකන් මගේ නෙමෙයි එයා ඒ දෙමව්පියෝගේ යටතේ නැත්නම් භාරයේ ඉන්න කෙනෙක් කියලා...ඉතින් එහෙම චෙතනවකින ඉන්න නිසාත් විවාහයට කලින් සෙක්ස් කිරීම කාමයේ වරදවා හැසීරීමක් කියලා තමයි මං නම් කියන්න්නෙ....
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඇති යන්තන් අන්තිම පාර ප්‍රශ්නේ අහල.. රතු පාටින් නෙමෙයි කොළ පාටින් තමයි ප්‍රශ්නේ අහල තියෙන්නේ. මම දැන් උත්තර දෙන්නේ උඹ ඔය පහලම කොළ පාටින් අහල තියෙන ප්‍රශ්නෙට.

    මෙන්න උත්තරය.. (දැන් උඹ හිතේ මවා ගනින් අර සිනමා සම්මාන රාත්‍රියක ජනප්‍රියම නළුවට දෙන සම්මානේ දෙනකොට දාන මියුසික් එක)

    පිළිතුර: ලංකාවේ සමාජ සම්මතයට පටහැනියි.

    උඹම කලින් කියලා තිබුණා සමාජ සම්මතයට පටහැනි දෙයක් නම් ඒක පාපයක් කියලා.

    ඒ කෙල්ල කොල්ලා එක්ක අහවල් වැඩේට යන්නේ අම්මාගේ කැමැත්තත් ඇතිව. එතනදි උඹ කියනවා අම්මා කැමති නිසා පාපයක් වෙන්නේ නැහැ කියලා. දැන් කියනවා සමාජ සම්මතයට ඒක පටහැනියි කියලා. සම්මා සතිය වඩන්න සහෝ. විකාර කියවන්න එපා.

    Quote:
    Originally Posted by SahanJ123
    මගේ පිළිතුරට අදාළ නිසා උත්තර දෙන්නම්.

    මම කියන්නෙ නැහැ ඇමරිකාවේ කරන නිසා මෙහෙත් කරන්න කියල. අනිත් එක මම පැහැදිලිව කිව්වා සත්තු මරනවා වගේ පව් මේකට ගාව ගන්න එපා කියලත්. අපේ ආගමේ කියල තියෙනවා තමයි කාම මිත්‍යාචාරය කරන්න එපා කියල, ඒ වගේම එහෙම කියන්න හේතුත් කියල තියෙනවා. අන්න ඒ කියල තියෙන හේතු යම් කිසි සමාජයක තව දුරටත් ක්‍රියාත්මක නැත්නම්, පෙර කී පව සිද්ධ වෙන්නෙත් නැහැ.

    මොකද මේ සියල්ලම ඉන්ටනෙට් එක වගේ බැඳිච්ච අපේ සිතුවිලිත් එක්ක සම්බන්දයි. තවත් සරල උදාහරණයක්, යම් කිසි අම්මෙක් තමන්ගේ දුවව මලක් වගේ රකිනවා නම් සහ එයා කැමති නැත්නම් තමන්ගේ දුවත් එක්ක විවාහයට පෙර පිරිමියෙක් සෙක්ස් කරනවට. ඒ අම්මට හොරෙන් දුවත් එක්ක සෙක්ස් කලත් අර කොල්ල කාම මිත්යාචාරයට අහු වෙන්ව.

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    අනවශ්‍ය දේවල් ඔලුවේ දාගෙන මනසින් හිරගෙවල් නිර්මාණය කරගන්න එපා.

    තවත් උදාහරණයක් ගන්නම්, මම කලිනුත් කිව්වනේ කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් කියල. අපි හිතමු යමෙක් සුවඳ විලවුන් දානවා හොඳට සුවඳ ගහල ගිහින් වටේම අය ආකර්ෂණය කරගන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    තවත් කෙනෙක් සුවඳ විලවුන් දානවා මගේ දාඩිය ගඳ වෙන කෙනෙකුට ආවොත් එයා අපහසුතාවයට පත් වෙයි. එහෙම කරන්න හොඳ නැහැ, ඒක නිසා මම සුවඳ විලවුන් ටිකක් දාගෙන ඉන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    ඔය සිද්දි දෙක සරලව පැහැදිලි කලොත්, පළවෙනිය පවක් සහ දෙවෙනියා පිනක් කර ගන්නවා එකම ක්‍රියාව කරලා.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    රොඩෝ මේකේ අපි කතා කරන්නේ "කාමයේ වරදවා හැසිරීමේ විපාක" ගැන. සංස්කෘතික සමාජ සම්මුතීන් ගැන නෙමෙයි.

    ඉතිං උඹමනේ ඔය දේවල් ගැන කතා කලේ. මම කෙරැවේ උඹ කියපු දේවල් වලට උඹෙන් ප්‍රශ්න අහපු එක විතරයි.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ජිවිතේට දැකලාවත් නැති උන් කියන දේකට කේන්ති යන්නේ නෑ බන් .
    මම කිරියේ එදා ඉදන් ඔහොම තමා කතා කරන්නේ.
    හිතට එන වචනේ ඒ වෙලාවේම කෙලලා දානවා , ආයේ ඉතින් හිතෙන් එකක් මවාගෙන , කීබෝර්ඩ් එකෙන් තව එකක් කොටන්න ඕන නෑ නේ.
    සමාජ සම්මතේ ගැන උබ අහනවනේ?
    දැන් කවුද ඔහොම සමාජ සම්මතේ හැදුවේ?
    කවුද කිව්වේ සමාජ සම්මතේට අනුව බදින්න කලින් සෙක්ස් කරන එක වැරදියි කියලා?
    බදින්න කලින් කෙල්ලෙක්ගේ ඇගිල්ලක්වත් අල්ලගන්න බැරි වෙච්ච උන් තමයි කියන්නේ සමාජ සම්මතේ බදින්න කලින් සෙක්ස් බෑ කියලා.
    බදින්න කලින් සෙක්ස් කරන්න බැරි නම් අතේ පාරක්වත් නොගහා , වැලක්වත් නොබලා ඉන්න ඕන .
    කෙල්ලෙක්ගේ පුකක් දැක්කාම හම්මේ කැරි පුකක්නේ කියලා හිතෙන්නවත් බෑ.

    සොරි මචං... මම මේක දැම්මේ උඹට නෙමෙයි. සහන් සහෝදරයට. වැරදීමකින් මේක උඹට ආවේ. සොරි.
    මම අහන්න ඕන ප්‍රශ්නේ උගෙන් ඇහුවා. උෟ කියන දේ ඌම නෑ කියන මට්ටමට ආවා. සමාජ සම්මත ලිංගික වැඩ මට අදාලවන දේවල් නෙමෙයි. මම කෙරැවේ තර්කයක් විතරයි. ඌ ගෙනාපු තර්කයට අන්තිමට ඌටම මූණ දෙන්න බැරි උනා. මිනිහා එක එක විකාර කියවනවා. මේක හුදෙක්ම තර්කයක් විතරයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි ගොන් නාම්බෝ මම කලින් කිව්වේ, මේකට සමාජය, රජය, දෙමව්පියෝ, සහෝදරයා, සහෝදරී, නෑදැයෝ යනාදී සියල්ලන්ටම ප්‍රශ්නයක් නැහැ කියල ඇතුලත් කරගන්න කියල. මම කලින් දීල තුබුණු උත්තරෙටම සමාන නිසා මම මෙතැනදී "මව" පමණක් පාවිච්චි කළා... මම කතා කරන්නේ ත්‍රෙඩ් එකට අදාලව.

    ඔව් සමාජ සම්මතයට පටහැනි නම් එතැනදී කාම මිත්යාචාරයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලංකාවේදී ඒක වෙනවා. හැබැයි ඇමරිකාවේදී වෙන්නේ නැහැ. මොකද ඇමරිකානු සමාජයට අවිවාහක තරුණියක් පෙම්වතා එක්ක ලිංගිකව හැසිරීම ගැන ප්‍රශ්නයක් නැති නිසා.

    උඹම කලින් කියලා තිබුණා සමාජ සම්මතයට පටහැනි දෙයක් නම් ඒක පාපයක් කියලා.

    ඒ කෙල්ල කොල්ලා එක්ක අහවල් වැඩේට යන්නේ අම්මාගේ කැමැත්තත් ඇතිව. එතනදි උඹ කියනවා අම්මා කැමති නිසා පාපයක් වෙන්නේ නැහැ කියලා. දැන් කියනවා සමාජ සම්මතයට ඒක පටහැනියි කියලා. සම්මා සතිය වඩන්න සහෝ. විකාර කියවන්න එපා.

    Quote:
    Originally Posted by SahanJ123
    මගේ පිළිතුරට අදාළ නිසා උත්තර දෙන්නම්.

    මම කියන්නෙ නැහැ ඇමරිකාවේ කරන නිසා මෙහෙත් කරන්න කියල. අනිත් එක මම පැහැදිලිව කිව්වා සත්තු මරනවා වගේ පව් මේකට ගාව ගන්න එපා කියලත්. අපේ ආගමේ කියල තියෙනවා තමයි කාම මිත්‍යාචාරය කරන්න එපා කියල, ඒ වගේම එහෙම කියන්න හේතුත් කියල තියෙනවා. අන්න ඒ කියල තියෙන හේතු යම් කිසි සමාජයක තව දුරටත් ක්‍රියාත්මක නැත්නම්, පෙර කී පව සිද්ධ වෙන්නෙත් නැහැ.

    මොකද මේ සියල්ලම ඉන්ටනෙට් එක වගේ බැඳිච්ච අපේ සිතුවිලිත් එක්ක සම්බන්දයි. තවත් සරල උදාහරණයක්, යම් කිසි අම්මෙක් තමන්ගේ දුවව මලක් වගේ රකිනවා නම් සහ එයා කැමති නැත්නම් තමන්ගේ දුවත් එක්ක විවාහයට පෙර පිරිමියෙක් සෙක්ස් කරනවට. ඒ අම්මට හොරෙන් දුවත් එක්ක සෙක්ස් කලත් අර කොල්ල කාම මිත්යාචාරයට අහු වෙන්ව.

    හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ.

    අනවශ්‍ය දේවල් ඔලුවේ දාගෙන මනසින් හිරගෙවල් නිර්මාණය කරගන්න එපා.

    තවත් උදාහරණයක් ගන්නම්, මම කලිනුත් කිව්වනේ කාමයන්ගේ ඇලී ගැලී සිටීම පවක් කියල. අපි හිතමු යමෙක් සුවඳ විලවුන් දානවා හොඳට සුවඳ ගහල ගිහින් වටේම අය ආකර්ෂණය කරගන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    තවත් කෙනෙක් සුවඳ විලවුන් දානවා මගේ දාඩිය ගඳ වෙන කෙනෙකුට ආවොත් එයා අපහසුතාවයට පත් වෙයි. එහෙම කරන්න හොඳ නැහැ, ඒක නිසා මම සුවඳ විලවුන් ටිකක් දාගෙන ඉන්න ඕනේ කියන සිතුවිල්ලෙන්.

    ඔය සිද්දි දෙක සරලව පැහැදිලි කලොත්, පළවෙනිය පවක් සහ දෙවෙනියා පිනක් කර ගන්නවා එකම ක්‍රියාව කරලා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රොඩෝ, මේක ආගමික කරුණක් ගැන සාකච්චා කරන ත්‍රෙඩ් එකක්. ඒකට මැද්දෙන් පැනල ඔයාගේ ගතානුගතික සංස්කෘතික තර්ක දාන්න එපා. මාර්තුකාවට අදාලව කතා කරන්න.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඇයි ගොන් නාම්බෝ මම කලින් කිව්වේ, මේකට සමාජය, රජය, දෙමව්පියෝ, සහෝදරයා, සහෝදරී, නෑදැයෝ යනාදී සියල්ලන්ටම ප්‍රශ්නයක් නැහැ කියල ඇතුලත් කරගන්න කියල. මම කලින් දීල තුබුණු උත්තරෙටම සමාන නිසා මම මෙතැනදී "මව" පමණක් පාවිච්චි කළා... මම කතා කරන්නේ ත්‍රෙඩ් එකට අදාලව.

    ඔව් සමාජ සම්මතයට පටහැනි නම් එතැනදී කාම මිත්යාචාරයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලංකාවේදී ඒක වෙනවා. හැබැයි ඇමරිකාවේදී වෙන්නේ නැහැ. මොකද ඇමරිකානු සමාජයට අවිවාහක තරුණියක් පෙම්වතා එක්ක ලිංගිකව හැසිරීම ගැන ප්‍රශ්නයක් නැති නිසා.

    මම මෙච්චර වෙලා උඹෙන් ගන්න දැගලුවේ මේක තමයි සහෝ. මම කතා කලේ අපේ රට සහා කාම මිත්‍යාචාරය ගැන විතරයි.

    "හැබැයි ඒ අම්ම කැමති නම් තමන්ගේ දුව පෙම්වතා එක්ක ලිංගිකව හැසිරිලා සන්තෝසෙන් ඉන්නවනම් පෙර කී තරුණයට කාම මිත්‍යාචාර පව සිද්ධ වෙන්නෙ නැහැ."
     
    Last edited: