නෑ එහෙම අවුලක් නෑ. ගිණි අවි සහ ගිණි කෙළි කියන පොතට අනුව නෙ හදලා තියෙන්නේ. ලංකාවේ පාතාලයේ විකාශනය උන විදිය වගේ theme එකක් තියෙන්නේ. එක එක පාතාල නායකයෝ, කල්ලි බලවත් වෙන විදිය වගේ සිද්දි තියෙන්නේ. එකම චරිතයක් වටේ කතාව අදින්නේ නැති හින්දා මෙගා නාට්ටි වගේ නෙවේ. මම තවම අන්තිම කොටස් බැලුවේ නෑ. මේ ආණ්ඩුව ආවට පස්සේ කතාව නැවැත්තුවා කියලා කියනවා.ගිනි අවි සහ ගිනි කෙලි එකේ කොටස් හෙන තොගයක් තියෙනවා නේදඅව්ලක් නැද්ද ඒක මෙගා වගේ නෙවේද. මම බලන්න ගිහින් මෙගා වගේ ඇදල ඇති මෙච්චර කොටස් තියෙන්නේ කියල හිතල නිකන් හිටියා.
කොහොමටත් දැනට මම බලලා තියෙන ලංකාවේ හොඳම tv series එක. කට්ටිය කියන කතා හින්දා මම හිතුවේ කුඹියෝ ඊටත් වඩා හොඳ ඇති කියලා. ඒත් මට නම් තවම ගිණි අවි සහ ගිණි කෙළි අංක 01. කුඹියෝ අංක 02. ඒක ඉතින් personal preference එක වෙන්ඩත් පුළුවන්. මොකද කුඹියෝ කියන්නේ slow build වෙන, action අඩු, underworld එකට direct සම්බන්ධ නැති gray area එහෙක තියෙන කතාවක්. ගිණි අවි සහ ගිනිකෙළි කියන්නේ action packed, direct underworld එකට සම්බන්ධ කතාවක්.
අව්ලක් නැද්ද ඒක මෙගා වගේ නෙවේද. මම බලන්න ගිහින් මෙගා වගේ ඇදල ඇති මෙච්චර කොටස් තියෙන්නේ කියල හිතල නිකන් හිටියා.
කොහොමත් මහේන්ද්‍ර + ශ්‍රියන්ත ඉන්න නිසා පොඩි ගතියකුත් තියෙනව නෙ.

පට්ට ඈ.... ඔක්කොම බෑවත් ණය නෑ 


