“කුඹියෝ” ටීවී සිරිස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගිනි අවි සහ ගිනි කෙලි එකේ කොටස් හෙන තොගයක් තියෙනවා නේද :oo: අව්ලක් නැද්ද ඒක මෙගා වගේ නෙවේද. මම බලන්න ගිහින් මෙගා වගේ ඇදල ඇති මෙච්චර කොටස් තියෙන්නේ කියල හිතල නිකන් හිටියා.
    නෑ එහෙම අවුලක් නෑ. ගිණි අවි සහ ගිණි කෙළි කියන පොතට අනුව නෙ හදලා තියෙන්නේ. ලංකාවේ පාතාලයේ විකාශනය උන විදිය වගේ theme එකක් තියෙන්නේ. එක එක පාතාල නායකයෝ, කල්ලි බලවත් වෙන විදිය වගේ සිද්දි තියෙන්නේ. එකම චරිතයක් වටේ කතාව අදින්නේ නැති හින්දා මෙගා නාට්ටි වගේ නෙවේ. මම තවම අන්තිම කොටස් බැලුවේ නෑ. මේ ආණ්ඩුව ආවට පස්සේ කතාව නැවැත්තුවා කියලා කියනවා.
    කොහොමටත් දැනට මම බලලා තියෙන ලංකාවේ හොඳම tv series එක. කට්ටිය කියන කතා හින්දා මම හිතුවේ කුඹියෝ ඊටත් වඩා හොඳ ඇති කියලා. ඒත් මට නම් තවම ගිණි අවි සහ ගිණි කෙළි අංක 01. කුඹියෝ අංක 02. ඒක ඉතින් personal preference එක වෙන්ඩත් පුළුවන්. මොකද කුඹියෝ කියන්නේ slow build වෙන, action අඩු, underworld එකට direct සම්බන්ධ නැති gray area එහෙක තියෙන කතාවක්. ගිණි අවි සහ ගිනිකෙළි කියන්නේ action packed, direct underworld එකට සම්බන්ධ කතාවක්.
     
    • Like
    Reactions: LazyLizard

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    drama ekak unama ehma thamai bn. 100% thathwikawa karanna ona nane. ;)
    ඒ කතාව ඇත්ත. ඒත් කුඹියෝ වගේ කතාවක ඔහොම දෙයක් දැක්කහම ඒක ඉලිප්පිලා පේනවා. වෙන කතාවක දැක්කනම් ඕක ගානක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ එහෙම අවුලක් නෑ. ගිණි අවි සහ ගිණි කෙළි කියන පොතට අනුව නෙ හදලා තියෙන්නේ. ලංකාවේ පාතාලයේ විකාශනය උන විදිය වගේ theme එකක් තියෙන්නේ. එක එක පාතාල නායකයෝ, කල්ලි බලවත් වෙන විදිය වගේ සිද්දි තියෙන්නේ. එකම චරිතයක් වටේ කතාව අදින්නේ නැති හින්දා මෙගා නාට්ටි වගේ නෙවේ. මම තවම අන්තිම කොටස් බැලුවේ නෑ. මේ ආණ්ඩුව ආවට පස්සේ කතාව නැවැත්තුවා කියලා කියනවා.
    කොහොමටත් දැනට මම බලලා තියෙන ලංකාවේ හොඳම tv series එක. කට්ටිය කියන කතා හින්දා මම හිතුවේ කුඹියෝ ඊටත් වඩා හොඳ ඇති කියලා. ඒත් මට නම් තවම ගිණි අවි සහ ගිණි කෙළි අංක 01. කුඹියෝ අංක 02. ඒක ඉතින් personal preference එක වෙන්ඩත් පුළුවන්. මොකද කුඹියෝ කියන්නේ slow build වෙන, action අඩු, underworld එකට direct සම්බන්ධ නැති gray area එහෙක තියෙන කතාවක්. ගිණි අවි සහ ගිනිකෙළි කියන්නේ action packed, direct underworld එකට සම්බන්ධ කතාවක්.
    එහෙනං බලන්න පටන් ගන්න ඕනේ :yes: කොහොමත් මහේන්ද්‍ර + ශ්‍රියන්ත ඉන්න නිසා පොඩි ගතියකුත් තියෙනව නෙ.
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙනං බලන්න පටන් ගන්න ඕනේ :yes: කොහොමත් මහේන්ද්‍ර + ශ්‍රියන්ත ඉන්න නිසා පොඩි ගතියකුත් තියෙනව නෙ.
    :yes::yes::yes:
    ඒ දෙන්න විතරක් නෙවේ, මේකේ ඉන්න අයත් ඉන්නවා. තුංමුල්ලේ පත්මේගෙ දකුණු අත වගේ ඉන්න සුන්නාට ඉන්නේ මේකේ ජෙහාන්ගෙ දකුණු අත ප්‍රියන්ත. තව ජූඩා ඉන්නවා පාතාල නායකයෙක්ට. ඒ වගේ සුපිරි cast එකක් ඉන්නවා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ එහෙම අවුලක් නෑ. ගිණි අවි සහ ගිණි කෙළි කියන පොතට අනුව නෙ හදලා තියෙන්නේ. ලංකාවේ පාතාලයේ විකාශනය උන විදිය වගේ theme එකක් තියෙන්නේ. එක එක පාතාල නායකයෝ, කල්ලි බලවත් වෙන විදිය වගේ සිද්දි තියෙන්නේ. එකම චරිතයක් වටේ කතාව අදින්නේ නැති හින්දා මෙගා නාට්ටි වගේ නෙවේ. මම තවම අන්තිම කොටස් බැලුවේ නෑ. මේ ආණ්ඩුව ආවට පස්සේ කතාව නැවැත්තුවා කියලා කියනවා.
    කොහොමටත් දැනට මම බලලා තියෙන ලංකාවේ හොඳම tv series එක. කට්ටිය කියන කතා හින්දා මම හිතුවේ කුඹියෝ ඊටත් වඩා හොඳ ඇති කියලා. ඒත් මට නම් තවම ගිණි අවි සහ ගිණි කෙළි අංක 01. කුඹියෝ අංක 02. ඒක ඉතින් personal preference එක වෙන්ඩත් පුළුවන්. මොකද කුඹියෝ කියන්නේ slow build වෙන, action අඩු, underworld එකට direct සම්බන්ධ නැති gray area එහෙක තියෙන කතාවක්. ගිණි අවි සහ ගිනිකෙළි කියන්නේ action packed, direct underworld එකට සම්බන්ධ කතාවක්.
    Oke padme marunata passe tika echchara gathiyak na bn...but story eka patta
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනං බලන්න පටන් ගන්න ඕනේ :yes: කොහොමත් මහේන්ද්‍ර + ශ්‍රියන්ත ඉන්න නිසා පොඩි ගතියකුත් තියෙනව නෙ.

    ගිණි අවි සහ ගිණි කෙළි ආයේ සීනිබෝල කතා නෙමෙයි හැබෑ ජිවිතේ ගේම්......... ගමේ වෙච්ච සීන් නිසා ඇගටම දැනෙනවා........ පට්ටේටම කරපු ටෙලියක්. හැම කොටසක්ම ෆිල්ම් එකක් බලන ෆීලින් එක ඇගට දීපු ටෙලියක්......... ජිවිතේ හැමදාම අංක එකේ ටෙලිය........ කුබියෝ වල කොටසක් බලලා බනිද්දි මේකේ උන් මුල ඉදන් බලපන් කිව්වා........ ඇත්තට පට්ට...... මෑත කාලේ කොටස් 40 -50 හේ දීර්ග ටෙලි අතරේ කුබියෝ අංක දෙක......... :love::love:
     
    • Like
    Reactions: HSW

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    owa ekatu karala hadapu DVD ekak ehema karakenawada net eke? episode dethun seeyaklune :oo:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    owa ekatu karala hadapu DVD ekak ehema karakenawada net eke? episode dethun seeyaklune :oo:
    දෙරණේ කොටස් 281ක් තියෙනවා. ආණ්ඩු මාරුවත් එක්ක එතනින් එහාට පෙන්නන එක නැවැත්තුවා කියලා කියනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    owa ekatu karala hadapu DVD ekak ehema karakenawada net eke? episode dethun seeyaklune :oo:
    මම හිතන්නේ නෑ...... මුල ඉදල බලපං, සෙට්වුනොත් ආයේ කුඩුගැහුව වගේ තමයි....... :rofl: පට්ට ඈ.... ඔක්කොම බෑවත් ණය නෑ
    පුදුමයි මේක මිස්කරපු කොල්ලෝ ඉන්නවා කියන එකත් :rolleyes::rolleyes:

    අඩුකොලිටියෙන් හරි බාල බලපන්

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම හිතන්නේ නෑ...... මුල ඉදල බලපං, සෙට්වුනොත් ආයේ කුඩුගැහුව වගේ තමයි....... :rofl: පට්ට ඈ.... ඔක්කොම බෑවත් ණය නෑ
    පුදුමයි මේක මිස්කරපු කොල්ලෝ ඉන්නවා කියන එකත් :rolleyes::rolleyes:

    අඩුකොලිටියෙන් හරි බාල බලපන්

    T.V. balenne nea ban. ekai mis wenne.
    dan eka iwara nam hondai.
    kumbiyo enakam satiya gane inna epai :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙරණේ කොටස් 281ක් තියෙනවා. ආණ්ඩු මාරුවත් එක්ක එතනින් එහාට පෙන්නන එක නැවැත්තුවා කියලා කියනවා.
    අමරසිංහල සෙට් එක මැරුණට පස්සේ කතාවක් නෑ බං ඊට පස්සේ එකෙක් මරල තව කොහෙවත් නැති එකෙක් මතුවෙන පාතාලේ පටන්ගන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    T.V. balenne nea ban. ekai mis wenne.
    dan eka iwara nam hondai.
    kumbiyo enakam satiya gane inna epai :D
    මාත් කිරියෙන් යකෝ දැක්කේ.... ඒකාලේ කූබියෝ වගේ ගිණි අවි එකටත් ත්‍රෙඩ් එකක් ගියා..... ඒකෙන් තමයි මාත් දැනගත්තේ........... කුබියෝ දැනගත්තෙත් මේකේ ත්‍රෙඩ් එකකින්....... ඒකත් බලන්නේ නෙට් එකේ ඇඩ් නැතිව......
    අපි බලන ටීවී බැරියැ........
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් කිරියෙන් යකෝ දැක්කේ.... ඒකාලේ කූබියෝ වගේ ගිණි අවි එකටත් ත්‍රෙඩ් එකක් ගියා..... ඒකෙන් තමයි මාත් දැනගත්තේ........... කුබියෝ දැනගත්තෙත් මේකේ ත්‍රෙඩ් එකකින්....... ඒකත් බලන්නේ නෙට් එකේ ඇඩ් නැතිව......
    අපි බලන ටීවී බැරියැ........

    :cool::cool::cool:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    අමරසිංහල සෙට් එක මැරුණට පස්සේ කතාවක් නෑ බං ඊට පස්සේ එකෙක් මරල තව කොහෙවත් නැති එකෙක් මතුවෙන පාතාලේ පටන්ගන්නේ
    මගින් කතාව නවත්තලා නැත්නම් එච්චරයි. තවම අන්තිම ටික බැලුවේ නෑ. මොකක්හරි එහෙකින් බලන එක මගහැරිලා ගියා. ආයේ මුල ඉඳලා බලන්ඩ ඕනේ කතාව මතක් වෙන්ඩත් එක්ක.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මාත් කිරියෙන් යකෝ දැක්කේ.... ඒකාලේ කූබියෝ වගේ ගිණි අවි එකටත් ත්‍රෙඩ් එකක් ගියා..... ඒකෙන් තමයි මාත් දැනගත්තේ........... කුබියෝ දැනගත්තෙත් මේකේ ත්‍රෙඩ් එකකින්....... ඒකත් බලන්නේ නෙට් එකේ ඇඩ් නැතිව......
    අපි බලන ටීවී බැරියැ........

    මේකද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1608834
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගින් කතාව නවත්තලා නැත්නම් එච්චරයි. තවම අන්තිම ටික බැලුවේ නෑ. මොකක්හරි එහෙකින් බලන එක මගහැරිලා ගියා. ආයේ මුල ඉඳලා බලන්ඩ ඕනේ කතාව මතක් වෙන්ඩත් එක්ක.
    අන්තිම දවස්වල පොඩි අවුලක් ගියා වගේ තේරුණා...... රන්ජා ඇක්ට් කරනවට ආණ්ඩුවෙන් කැමති නෑ වගේ කේස් එකක්.....:rofl: කතාව ඉක්මනට ඉවරවුනා ඒත් ලොකු හානියක් කතාවට වුනේ නෑ මොකෝ කතාව ගොඩක් ගිහිං තිබුන නිසා :)