කට්ටිය මොකද මේ ගැන තිතන්නේ , මට නම් හිතෙන්නේ ලාබයි කියල , එත් LG phone ගැන මම වැඩිය දන්නේ නෑ , දන්නා අය comment එකක් දාගෙන යන්න

Last edited:

lg unge bootloop feature eka thiyeanwada balapan![]()
lg unge bootloop feature eka thiyeanwada balapan![]()

LG gannawanam G6,V30 ganin.anithwa okkoma cha.
agreed for 80%. but G3, G2 are great phones
මම නම් ආස උන්ගේ wide angle lense කැමරා එකට.පට්ටම අයිඩියා එකක් ඒකනම්.
lg unge bootloop feature eka thiyeanwada balapan![]()

agreed for 80%. but G3, G2 are great phones
I have a G3.
2 1/2 years. still working like a badass.

මමත් එකක් ගත්තා ඔය කාලෙම වගේ. ලගදී රත්වෙන ප්‍රශ්නයක් තිබිලා ටිකක් සල්ලි ගියා එහෙට මෙහෙට මොකක්ද අවුල කියලා බලවගන්න. බලද්දී බැටරි අවුලක් වගේ තිබිලා තියෙන්නේ. දැන් බබා වගේ වැඩ ඉස්සර වගේම.

okun offers kiyala denney okkoma india wala maufacture ho wena wena fault awith ain karapu aewa bun.
Matath kela una unge offer 1a kata phone 1k aran. ita passe unge 1k gen ma shape 1y bole bassala ahagaththa..
I have a G3 as well. 3GB version works like a bitch![]()
මමත් එකක් ගත්තා ඔය කාලෙම වගේ. ලගදී රත්වෙන ප්‍රශ්නයක් තිබිලා ටිකක් සල්ලි ගියා එහෙට මෙහෙට මොකක්ද අවුල කියලා බලවගන්න. බලද්දී බැටරි අවුලක් වගේ තිබිලා තියෙන්නේ. දැන් බබා වගේ වැඩ ඉස්සර වගේම.