Gym Sup එකක්...?

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Ectomorph Body Type (ගොඩක් කෙට්ටු, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති ) එකක් තියෙන කෙනෙකුට(මට) හරියන Workout Plan එකක් කියපන්කො. මම දැනට දවස් දෙකක් Workout කරල එක දවසක් Rest කරනව. එක Muscle එකකට දවස් දෙකක Rest එකක් හම්බ වෙනව. ඒ Rest එක මදිද...? මොකද මම Net එකේ බලපුවහම Ectomorph කෙනෙක් වැඩිපුර Rest කරන්න ඕනි කියල තියෙනව. Supplements ගන්නෙනම් නැහැ. හොදට බිත්තර, මස් වගේ දේවල් කනව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    Ectomorph සීන් එක අදමයි ඇහුවෙ.

    https://www.bodybuilding.com/fun/becker3.htm

    QYl8fwq.png
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    godak kanna wenawa ban carbs ehema ubata
    masa dekak witara nitrotech eke masstech eka beepan, eeta passe supplement nawattala kama walin balance karaganna