මචන්ල Maldives වල Job එකකට යනවනම් , කොච්චර විතර salary ekak ඇතිද.. wife එක්ක යනවනම් වියදම කොහොමද.. පොඩි idea එකක් ගන්න දන්න අය විස්තර ටිකක් කියන්නකො.. IT jobaක් වෙන්න යන්නෙ Hotel එකකට :) :)