Dialog 4G Government Pkge

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මැරෙන්නේ නැතිව හිටපං, ඉන්කමින් කෝල්ස් වලටත් චාජ් කරපු කාලයක් තිබුණා....... පොඩ්ඩ පොඩ්ඩ ඔවා ගණන් අඩුවෙයි.........
හිගන්නෝ ටිකට පෝසත් වෙන්නත් කාලයක් දෙන්න එපැයි.......
.
පිටරටත් ඉස්සර ඩේට කියන්නේ රත්තරං වගේ. ඉන්ටනෙට් කැෆේ තමයි ගේම ඇදන් ගියේ........ දැන් හැම එකාටම ඕනෑතරම් ඩේටා.....:rofl:

සිංහලු මාසකට දෙකකට ඉස්සෙල්ලා රට ගිහින් දැන් දෙන පොර ටෝක්ස් :lol: සිංහලුන්ගේ උපන් ගති නම් යවන්න බැ මලාට :no:
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක ගත්තම කොටි වලිගේ අල්ලගත්ත වගේ වෙයි. :eek: අවුරුදු දෙකක් පාවිච්චි කරන්න ඕනිනේ. දැන් companies අතර තරගෙයි, අනන් මනන් නිසා කනෙක්‍ෂන් රෙන්ටල් අඩු වෙන්න​, තියන පැකේජස් වල ඩේටා වැඩි වෙන්න වගේ ඒව වෙන්න පුලුවම් මේ අවුරුදු දෙක ඇතුලේ.
    එතකොට ඒව මේ පැකේජස් වලට ඇප්ලයි වෙන්නේ නැ. අනික එනිටයිම් ඩේටා 2GB විතරයිනේ මේහේ වැඩිපුර තියන්නේ. වැඩිපුරම තියන්නේ නයිට් ඩේටා. :shocked:
     
    disconnet nokata inter package changes karanna puluwan athi :)
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    ඕක ගත්තම කොටි වලිගේ අල්ලගත්ත වගේ වෙයි. :eek: අවුරුදු දෙකක් පාවිච්චි කරන්න ඕනිනේ. දැන් companies අතර තරගෙයි, අනන් මනන් නිසා කනෙක්‍ෂන් රෙන්ටල් අඩු වෙන්න​, තියන පැකේජස් වල ඩේටා වැඩි වෙන්න වගේ ඒව වෙන්න පුලුවම් මේ අවුරුදු දෙක ඇතුලේ.
    එතකොට ඒව මේ පැකේජස් වලට ඇප්ලයි වෙන්නේ නැ. අනික එනිටයිම් ඩේටා 2GB විතරයිනේ මේහේ වැඩිපුර තියන්නේ. වැඩිපුරම තියන්නේ නයිට් ඩේටා. :shocked:

    Thiyena kaaleta ganna epei passe kese wethath..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිංහලු මාසකට දෙකකට ඉස්සෙල්ලා රට ගිහින් දැන් දෙන පොර ටෝක්ස් :lol: සිංහලුන්ගේ උපන් ගති නම් යවන්න බැ මලාට :no:

    Uba dannawada bn lankawatama unlimited denna puluwan kama thiyeddith denne na kiyala? Man 2010 withara indal SLT ekata baninne. Tho reddak kiyanawa. :lol::lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    2prdaua.jpg

    bump
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    -kain mama etisalat 3g use kale 5.5gb data exceed wela ne dan dialog 4g gaththa(govenment packge) dan thwa packge ekak select kare ne 20gb eka gaththoth athiwaida?
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    -kain mama etisalat 3g use kale 5.5gb data exceed wela ne dan dialog 4g gaththa(govenment packge) dan thwa packge ekak select kare ne 20gb eka gaththoth athiwaida?

    Depend usage mchan. Podi podi dewal walata nan athiwei
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    apitanam dukaai thama 27.5yi aragena 3-4katat wadiy mun apita salakanawa madi :lol:
    aparade kiyanna na down time ekanam 0 drop ekak aththema na!