මැරෙන්නේ නැතිව හිටපං, ඉන්කමින් කෝල්ස් වලටත් චාජ් කරපු කාලයක් තිබුණා....... පොඩ්ඩ පොඩ්ඩ ඔවා ගණන් අඩුවෙයි.........
හිගන්නෝ ටිකට පෝසත් වෙන්නත් කාලයක් දෙන්න එපැයි........
පිටරටත් ඉස්සර ඩේට කියන්නේ රත්තරං වගේ. ඉන්ටනෙට් කැෆේ තමයි ගේම ඇදන් ගියේ........ දැන් හැම එකාටම ඕනෑතරම් ඩේටා.....![]()
සිංහලු මාසකට දෙකකට ඉස්සෙල්ලා රට ගිහින් දැන් දෙන පොර ටෝක්ස්
සිංහලුන්ගේ උපන් ගති නම් යවන්න බැ මලාට 
අවුරුදු දෙකක් පාවිච්චි කරන්න ඕනිනේ. දැන් companies අතර තරගෙයි, අනන් මනන් නිසා කනෙක්ෂන් රෙන්ටල් අඩු වෙන්න, තියන පැකේජස් වල ඩේටා වැඩි වෙන්න වගේ ඒව වෙන්න පුලුවම් මේ අවුරුදු දෙක ඇතුලේ.



Speed aka patta. Aragena week akakata wedi, aka parak wath disconnect une na