~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

TDW

Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    Machan MI Phone එකක් DHL haraha ගෙන් වුවොත් postal eke වාත වෙන්නේ නැතුව ගෙදරටම eida නැත්නම් trc වාත වෙලා tax ගෙවලා release කරගන්න වෙන්නේ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    Machan MI Phone එකක් DHL haraha ගෙන් වුවොත් postal eke වාත වෙන්නේ නැතුව ගෙදරටම eida නැත්නම් trc වාත වෙලා tax ගෙවලා release කරගන්න වෙන්නේ...

    උන් ටැක්ස් එක ගෙවල අපිට දෙන්නේ.බඩුව ගේන එකා කියයි කීයද කියල.ඒ ගාන දෙන්ඩ තියෙන්නේ..:yes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන්ලා mi max එක හිටපු ගමන් ඕෆ් වෙනවනෙ.:nerd: මොකක්ද දන්නෑ නේ කේස් එක..:confused:
    reset kala machn.hri giye na :( global rom eka thiyenne
    අරන් මාස 6-7ක් වගේ.බැට්රිය නන් එහෙම අවුලක් පෙන්නන් නෑ.:oo:
    ඕක common issue එකක් වගේ..
    සෑහෙන්න threads තියෙනවා MI Forum එකේ..
    Solution එකක් නම් නෑ..
    Bootloader Unlock කරලා Developer Rom එකක් Flash කරලා බලන්න..
    Phone එක reboot වෙන වෙලාවට temprature එක වැඩිද??
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ඕක common issue එකක් වගේ..
    සෑහෙන්න threads තියෙනවා MI Forum එකේ..
    Solution එකක් නම් නෑ..
    Bootloader Unlock කරලා Developer Rom එකක් Flash කරලා බලන්න..
    Phone එක reboot වෙන වෙලාවට temprature එක වැඩිද??

    මේක කරන්නේ කොහොමද මචන්..:nerd:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    xiaomi note 4x backcover එකක් ගන්න පුළුවන් කොහෙන්ද, කොළඹ අවට ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    RAM above 3 GB, 64 GB, Battery wadiyen mAh tyena model eke anam manan inborn leda warta nowunu model suggest karanna. 20K to 50K
     
    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    උන් ටැක්ස් එක ගෙවල අපිට දෙන්නේ.බඩුව ගේන එකා කියයි කීයද කියල.ඒ ගාන දෙන්ඩ තියෙන්නේ..:yes:

    Ela තැන්ක්ස් මචං...
     
    Status
    Not open for further replies.