rom eka mokakda
reset parak dala beluwada![]()
global rom eka thiyennereset kala machn.hri giye naglobal rom eka thiyenne

Aran kochchara kalda battery aulak wageda penne![]()

Machan MI Phone එකක් DHL haraha ගෙන් වුවොත් postal eke වාත වෙන්නේ නැතුව ගෙදරටම eida නැත්නම් trc වාත වෙලා tax ගෙවලා release කරගන්න වෙන්නේ...

මචන්ලා mi max එක හිටපු ගමන් ඕෆ් වෙනවනෙ.මොකක්ද දන්නෑ නේ කේස් එක..
![]()
reset kala machn.hri giye naglobal rom eka thiyenne
ඕක common issue එකක් වගේ..අරන් මාස 6-7ක් වගේ.බැට්රිය නන් එහෙම අවුලක් පෙන්නන් නෑ.![]()
ඕක common issue එකක් වගේ..
සෑහෙන්න threads තියෙනවා MI Forum එකේ..
Solution එකක් නම් නෑ..
Bootloader Unlock කරලා Developer Rom එකක් Flash කරලා බලන්න..
Phone එක reboot වෙන වෙලාවට temprature එක වැඩිද??

Unlock Guideමේක කරන්නේ කොහොමද මචන්..![]()
මචන්ලා mi max එක හිටපු ගමන් ඕෆ් වෙනවනෙ.මොකක්ද දන්නෑ නේ කේස් එක..
![]()



RAM above 3 GB, 64 GB, Battery wadiyen mAh tyena model eke anam manan inborn leda warta nowunu model suggest karanna. 20K to 50K
Xiaomi Mi A1= Rs 33000-36000
with 4K video recording

මචන් xiaomi 4ns වලට back covers,tempered glass මෙහෙන් ගන්න තැනක් දන්නවද?
උන් ටැක්ස් එක ගෙවල අපිට දෙන්නේ.බඩුව ගේන එකා කියයි කීයද කියල.ඒ ගාන දෙන්ඩ තියෙන්නේ..![]()