Picking Up Girls - Real or Fake ???

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මෙව්වා views ගන්න කරන බොරුද මන්ද බන් .....

    shirt කතාව පැත්තකට දාපන්.
    මෙහෙම නොදන්න එකෙක්ට no එක දෙයිද බන්? :baffled:

    or ඒ රටවල් වල no එක දෙන එක එච්චර දෙයක් නෙවෙයිද දන්නේ නෑ :nerd:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා මෙහෙත් වෙන්නේ බන් ඕන තරම්.
    කෙල්ලෙක් ටෝල්ක් කරලා , නම්බර් එකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.
    සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ නම්බර් එක ඉල්ලන්නත් කලින් , උන්ම නම්බර් එක දෙනවා.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඕවා මෙහෙත් වෙන්නේ බන් ඕන තරම්.
    කෙල්ලෙක් ටෝල්ක් කරලා , නම්බර් එකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.
    සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ නම්බර් එක ඉල්ලන්නත් කලින් , උන්ම නම්බර් එක දෙනවා.

    sirawata :shocked:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ඕක බොරුවක් වෙන්න පුළුවන් එත් ඒ රටවල dating , sex කියන්නේ අමුතු දේවල් නොවෙන නිසා කරන්න ලේසියි. ලංකාවෙත් පුළුවන් එත් දියුණු රටවල් තරම් බැහැ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    මෙව්වා views ගන්න කරන බොරුද මන්ද බන් .....

    shirt කතාව පැත්තකට දාපන්.
    මෙහෙම නොදන්න එකෙක්ට no එක දෙයිද බන්? :baffled:

    or ඒ රටවල් වල no එක දෙන එක එච්චර දෙයක් නෙවෙයිද දන්නේ නෑ :nerd:

    muge ewa nam real bn :) oya campus ekaka wennathi(man video eka baluwe na)