මෙයාගේ පට්ටම කතාවක් ගියා ඉස්සර "උතුවම්කන්දේ සරදියෙල් " කියලා ඒකනම් මරු
සරදියෙල් නම් බලලා නැත, කට්ටියගෙ කොමෙන්ට්ස් හොදයි නම් විතරක් ඩවින්ලෝඩ් කරගෙන බලන්න ඕනි. මෙයාව කොච්චර චරිත වලින් දැකල තිබුනත් මට නම් තවම මතක අර කුඩු කාරයෙක්ට ඇක්ට් කරපු ටෙලියෙ රගපෑම. ඒකෙ නම නම් මතක නෑ..


අැයි බං අැබෑර්තු අැත,රස්තියාදුකාරයා ඵහෙමත් නියමයි.අාදරණීය වස්සානේ ෆිල්ම් ඵකෙත් හිටියා.ඒ කාලේනනම් හරි තරුණයි.පට්ට නළුවෙක් තමයි.වෙන රටක හිටියනම් හොඳ තැනක ඉන්නවා.
42 episodes only.