ලැයිසොං

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
බයික් විතරයි බං තියෙන්නෙ..
ලයිසන් ගත්තට මම එහෙම දුවන්ඩ හදහසක් නෑ..
හදිසියකට කාගෙ හරි ත්‍රීවීල් එකක් වුණත් බය නැතුව පාරෙ එලවන්ඩ පුලුවන්..
දවසක් මම රුපියල් 2500ක දඩයක් කෑව ලයිසන් නැතුව :(
මට නම් බයික් ලයිසන් නැ. කාර් විතරයි. ලැන්ඩ් මාස්ටර් නිකන් දුන්නා. මම දන්නේ න එවා එලවන්න.
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බයික් විතරයි බං තියෙන්නෙ..
    ලයිසන් ගත්තට මම එහෙම දුවන්ඩ හදහසක් නෑ..
    හදිසියකට කාගෙ හරි ත්‍රීවීල් එකක් වුණත් බය නැතුව පාරෙ එලවන්ඩ පුලුවන්..
    දවසක් මම රුපියල් 2500ක දඩයක් කෑව ලයිසන් නැතුව :(

    සැහැල්ලු වාහනත් ඔය ගමන් ම ගත්තනම් ලේසියිනෙ? පස්සේ ගන්ඩ ගිහාම ආයේ අමතර වියදමක්, medical pass කරගන්ඩ බැරි උනොත් ගන්ඩ හම්බවෙන්නෙත් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මට නම් බයික් ලයිසන් නැ. කාර් විතරයි. ලැන්ඩ් මාස්ටර් නිකන් දුන්නා. මම දන්නේ න එවා එලවන්න.

    අපේ ඔය අඳුරන එකෙක්ගෙ ලෑන්ඩ් මාස්ටරයක් එලෙව්ව. අප්පටසිරි අර හැඬල් එක එක පාරට පහලට ගැහුව තව පොඩ්ඩෙන් කකුල අහු වෙනව. සහ අටේ තලා ගන්නව
    හෙන අමාරුයි ඒ මඟුල එලවන්ඩ. ඒ වුණාට නිකම්ම ලයිසන් එක දෙනව :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    සැහැල්ලු වාහනත් ඔය ගමන් ම ගත්තනම් ලේසියිනෙ? පස්සේ ගන්ඩ ගිහාම ආයේ අමතර වියදමක්, medical pass කරගන්ඩ බැරි උනොත් ගන්ඩ හම්බවෙන්නෙත් නෑ.

    මෙඩික්ල් කිව්වෙ මට 34 නිසාද :angry:

    ඒව එලවලම නෑ බං.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට නම් බයික් ලයිසන් නැ. කාර් විතරයි. ලැන්ඩ් මාස්ටර් නිකන් දුන්නා. මම දන්නේ න එවා එලවන්න.

    මම තුනම එකසැරේ ගත්තා. ජීවිතේටම ත්‍රීවීල් එකක් එලෙව්වේ trial දවසට කලින් practice කරපු දවසෙයි, trial දවසෙයි විතරයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම තුනම එකසැරේ ගත්තා. ජීවිතේටම ත්‍රීවීල් එකක් එලෙව්වේ trial දවසට කලින් practice කරපු දවසෙයි, trial දවසෙයි විතරයි.
    :):)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙඩික්ල් කිව්වෙ මට 34 නිසාද :angry:

    ඒව එලවලම නෑ බං.
    :lol::lol::lol:

    අපි ගත්ත කාලෙට වඩා දැන් ටිකක් තදට medical check කරනවා. අපේ blood report එකයි, උස, ඇස් පෙනීම වගේ ඒවා ටිකක් විතරයි බැලුවේ. ඕනම බලයලත් medical center එහෙකින් medical දුන්න. දැන් එහෙම නෑනේ. දැන් medical හැම තැනින්ම ගන්ඩත් බෑ, ගොඩක් ජාති බලනවත් එක්ක. ලඟදි මම දන්නා කෙනෙක් ත්‍රීවීල් license ගන්ඩ medical එක ගන්ඩ ගිහාම අත් දෙක උස්සන්ඩ කියලා. උස්සපුහම එක අතක් අනික තරම් ඉස්සෙන්නේ නෑ කියලා medical fail. එහෙම අවුලක් තියෙනවා කියලා දන්නෙත් medical එකට ගිහාම. ඒ වගේ ඉස්සරහට තව මොනවා බලයි ද දන්නේ නෑනේ.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol:

    අපි ගන්න කාලෙට වඩා දැන් ටිකක් තදට medical check කරනවා. අපේ blood report එකයි, උස, ඇස් පෙනීම වගේ ඒවා ටිකක් විතරයි බැලුවේ. ඕනම බලයලත් medical center එහෙකින් medical දුන්න. දැන් එහෙම නෑනේ. දැන් medical හැම තැනින්ම ගන්ඩත් බෑ, ගොඩක් ජාති බලනවත් එක්ක. ලඟදි මම දන්නා කෙනෙක් ත්‍රීවීල් license ගන්ඩ medical එක ගන්ඩ ගිහාම අත් දෙක උස්සන්ඩ කියලා. උස්සපුහම එක අතක් අනික තරම් ඉස්සෙන්නේ නෑ කියලා medical fail. එහෙම අවුලක් තියෙනවා කියලා දන්නෙත් medical එකට ගිහාම. ඒ වගේ ඉස්සරහට තව මොනවා බලයි ද දන්නේ නෑනේ.
    අපේ තාත්තට, බාප්පට දෙන්නටම ලයිසන් ගත්තේ මුකුත් නැතුව. ඒ කාලේ පොඩි දුඹුරුපාට පොතක් දෙන්නේ. ඒ දෙන්නටම වාහනේ ගන්නකොට නිකන් දීලා ලයිසන් එක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මම තුනම එකසැරේ ගත්තා. ජීවිතේටම ත්‍රීවීල් එකක් එලෙව්වේ trial දවසට කලින් practice කරපු දවසෙයි, trial දවසෙයි විතරයි.

    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    :lol::lol::lol:

    අපි ගත්ත කාලෙට වඩා දැන් ටිකක් තදට medical check කරනවා. අපේ blood report එකයි, උස, ඇස් පෙනීම වගේ ඒවා ටිකක් විතරයි බැලුවේ. ඕනම බලයලත් medical center එහෙකින් medical දුන්න. දැන් එහෙම නෑනේ. දැන් medical හැම තැනින්ම ගන්ඩත් බෑ, ගොඩක් ජාති බලනවත් එක්ක. ලඟදි මම දන්නා කෙනෙක් ත්‍රීවීල් license ගන්ඩ medical එක ගන්ඩ ගිහාම අත් දෙක උස්සන්ඩ කියලා. උස්සපුහම එක අතක් අනික තරම් ඉස්සෙන්නේ නෑ කියලා medical fail. එහෙම අවුලක් තියෙනවා කියලා දන්නෙත් medical එකට ගිහාම. ඒ වගේ ඉස්සරහට තව මොනවා බලයි ද දන්නේ නෑනේ.

    ඒකනං ඇත්ත බං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    වමට හරෝනකොට දකුණට හරෝනකොට අත දාන විදියක් තියෙනව නේද...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ ඔය අඳුරන එකෙක්ගෙ ලෑන්ඩ් මාස්ටරයක් එලෙව්ව. අප්පටසිරි අර හැඬල් එක එක පාරට පහලට ගැහුව තව පොඩ්ඩෙන් කකුල අහු වෙනව. සහ අටේ තලා ගන්නව
    හෙන අමාරුයි ඒ මඟුල එලවන්ඩ. ඒ වුණාට නිකම්ම ලයිසන් එක දෙනව :lol:

    කොහොමද කපනකොට තියෙන ආතල් එක.. එක අතක් අත ඇරෙනවා හැන්ඩ්ල් එකෙන්..:baffled:
    ගියර් දාන හැටි මෙලෝ ඉලව්වක් තේරෙන්නේ නෑ.. හප්පේ මමත් එක පාරක් එලෙව්වා ගමේ ගිහින්.. පිස්සු විකාරයි ඉතින්. රෙදි නෑ..:lol:
    ඇයි බං එක පැත්තක ඇල. අනිත් පැත්තේ කුඹුර.. වැඩිපුර කැපුණ ගමන් එක්කෝ ඇළේ නැත්තං කුඹුරේ.. මම ඉතින් ලතෝනි ගගහ පැද්දේ ඇදේට යනකොට..:rofl:
    ගෙවල් ඇතුළේ උය උය ඉන්න ගෑණුත් පාරට ඇවිත් බලනවා මොකද්ද මේ මළ කෝලම කියලා..:P

    ආයෙ ඉතින් ඒ කාලේ එන්නේ නෑ..:(

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: :lol: eketh hati ne... :lol: :baffled:

    මං විනාඩියක් විතර කල්පනා කලා යකෝ මේකෙ තේරුම :lol: මං හිතුවෙ උඹ මූ ලයිසන් අරං ඕක පැදල මිනිහෙක් යට කරල හිරේ යන්න වෙයි කිව්ව කියල :baffled: :sorry: