MyProtein's Sri lankan agent - Protein.lk da?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
MyProtein use karana aya innawada? hodaida eka?
bodybuilding.lk eke on gold me dawas wala out of stocklu.
e hinda wena ekak baluwama myprotein set wune.
eka on gold walata wada hodai wage.
myprotein bodybuilding.lk eke na.:nerd:

protein.lk eke kiyala thiyenawa eyala witharai lankawe
myprotein agent kiyala.
:nerd:eyala aththatama agentda kiyala kawuru hari dannawada?
Myprotein site eke eyalage agent list ekak hoya ganna na. danna kenek innawanan poddak balala kiyanawada.
 
KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    I once got a pouch from them. when they started the business. got a bargain price. mint flavor. was good than gold standard.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    I once got a pouch from them. when they started the business. got a bargain price. mint flavor. was good than gold standard.
    So, you are sure they sell original products?
    Looks like nobody can find a way to confirm who are the authorized resellers and who are not.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Absolutely they are the only authorized dealer in Sri lanka i think. බඩු හොඳයි මචං මං Deal එකක් ගත්ත උන්ගෙන් බය නැතුව ගනින්. Specially look for a deals in their site :yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Absolutely they are the only authorized dealer in Sri lanka i think. බඩු හොඳයි මචං මං Deal එකක් ගත්ත උන්ගෙන් බය නැතුව ගනින්. Specially look for a deals in their site :yes:
    එළ මචන්. muscle growing හොඳයිද? මං 2.kg එකක් ගන්නවා.
    උන්ගේ බන්ඩ්ල් නේද බන් deal විදියට තියෙන්නේ. 15000දාස් ගානකට මං දැක්කා 2.5kg impact whey එකත් එක්ක තව මොනවද පොඩි දෙකක් දෙනවා. 2.5kg impact whey එක 11500ක් වෙනවා.
    UK වලින් ගන්න තිබුන නං පට්ට ලාබයි. 9000කට 5kg impact whey එකක් ගන්න තිබුනා discount code එක EVERYTHING කියල ගහල.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    එළ මචන්. muscle growing හොඳයිද? මං 2.kg එකක් ගන්නවා.
    උන්ගේ බන්ඩ්ල් නේද බන් deal විදියට තියෙන්නේ. 15000දාස් ගානකට මං දැක්කා 2.5kg impact whey එකත් එක්ක තව මොනවද පොඩි දෙකක් දෙනවා. 2.5kg impact whey එක 11500ක් වෙනවා.
    UK වලින් ගන්න තිබුන නං පට්ට ලාබයි. 9000කට 5kg impact whey එකක් ගන්න තිබුනා discount code එක EVERYTHING කියල ගහල.

    ඔව් මං ඇහුව UK උන්ගෙන් උන් මෙහාට deliver කරන් නෑ කිව්වනෙ පස්සෙ තමයි මුන්ගෙන් ගත්තෙ. බඩු වැඩ වගේ මට නම් labdoor එකේ rating ගොඩක් වැඩියෙන් තියෙන්නෙත් myprotein products වලට. මං 16000 ට 5kg protein මල්ල ගත්ත with mypre pre workout(Rs 6000 worth) එකකුයි protein බෝතල් 3කුත් එක්ක (Rs 650x3) :cool: