5000කට කන්න දෙනවා කිව්වාම බන්. ටහිකෙන වියදමක්නේ බන්. ඔය නැව මේන්ටේන් කරන්න යනවා ඇති අපේ රටේ අවුරුද්දකට හමුදාව වියදම් කරන ගාන.ow ne. wikunanne na. owa unge secrets.
5000කට කන්න දෙනවා කිව්වාම බන්. ටහිකෙන වියදමක්නේ බන්. ඔය නැව මේන්ටේන් කරන්න යනවා ඇති අපේ රටේ අවුරුද්දකට හමුදාව වියදම් කරන ගාන.ow ne. wikunanne na. owa unge secrets.
5000කට කන්න දෙනවා කිව්වාම බන්. ටහිකෙන වියදමක්නේ බන්. ඔය නැව මේන්ටේන් කරන්න යනවා ඇති අපේ රටේ අවුරුද්දකට හමුදාව වියදම් කරන ගාන.

මීඩීයා උන්ට නම් බලන්න දුන්නා නේ බන්. ඒත් නිමිට්z එක පෙන්නුවේ නැ, අනිත් එව නේද පෙන්නුවේ. මහින්දයි කේශපුයි හෙලිකොට්ටොරුවේ ගිහින් බලලා ආවා කියන්නේ නිමිට්ස් එක ඇත්තේ ඇතක.ඔව් Nimitz උනත් දැන් retire වෙන්න ලඟ ඇති (Nimitz class එකට නම ලැබුනේ ඕකෙන් නේ). decommission කරාම scrap කරනවා මිසක් විකුනන්නේ නෑ
හෙට අනිද්දා චයිනීස් උනුත් මොකක් හරි ගෙනෙයි. නැත්තම් උන්ගේ ගේ දොරකඩටම ආවා වගේ සීන් එකක්නේ. සෙකන්ඩ් වෙන එකක් නැ.ඕවා ඉතින් තනියම යන්නෙත් නෑනේ........strike group එකෙත් එක්ක වියදම ඇති සැහෙන්න![]()

මීඩීයා උන්ට නම් බලන්න දුන්නා නේ බන්. ඒත් නිමිට්z එක පෙන්නුවේ නැ, අනිත් එව නේද පෙන්නුවේ. මහින්දයි කේශපුයි හෙලිකොට්ටොරුවේ ගිහින් බලලා ආවා කියන්නේ නිමිට්ස් එක ඇත්තේ ඇතක.
හෙට අනිද්දා චයිනීස් උනුත් මොකක් හරි ගෙනෙයි. නැත්තම් උන්ගේ ගේ දොරකඩටම ආවා වගේ සීන් එකක්නේ. සෙකන්ඩ් වෙන එකක් නැ.![]()

මීඩියා වල පෙන්නුවා දැක්කේ නෑ බං.......ඔව් carrier එක ඇත්තේ ඈත මුහුදේ සයිස් වැඩි ඇති බං වරායට එන්න
ඔය ලහුටු ගෙනත් නම් මෙතන අටොගත්තොත් ලෙඩක්. උන් හදන්නෙ නැද්ද උන්ගෙම එවා.China unta thiyenne Russian carrier ekak rebuilt karala![]()
හෙට අනිද්දා චයිනීස් උනුත් මොකක් හරි ගෙනෙයි. නැත්තම් උන්ගේ ගේ දොරකඩටම ආවා වගේ සීන් එකක්නේ. සෙකන්ඩ් වෙන එකක් නැ.![]()
මීඩියා වල පෙන්නුවා දැක්කේ නෑ බං.......ඔව් carrier එක ඇත්තේ ඈත මුහුදේ සයිස් වැඩි ඇති බං වරායට එන්න
1985න් පස්සේ ආව මුල් එක කියන්නේ 1985දි ආපු එක මොකක්ද?Galle face ekata penawa kiyala US embassy eke fb page eke comment karala thibba.
ඔය ලහුටු ගෙනත් නම් මෙතන අටොගත්තොත් ලෙඩක්. උන් හදන්නෙ නැද්ද උන්ගෙම එවා.

Galle face ekata penawa kiyala US embassy eke fb page eke comment karala thibba.
ඔය ලහුටු ගෙනත් නම් මෙතන අටොගත්තොත් ලෙඩක්. උන් හදන්නෙ නැද්ද උන්ගෙම එවා.
මුන්ට කැත සල්ලියක් නේ බන් තියෙන්නේ. ලොකේ වටේ මෙහෙම කැරියර් එකක් දුවනවා කියන්නේ. ශුවර් එකට අද ලන්කාව අහසේ ඩ්‍රොන් ඇති..ungema ekak hadanawalu issarahata. thama launch karala na.
carriers walin nam amerikan karayanta gahanna ba ban lokema thiyena carriers ekathu kalath![]()
උන්ගේත් තියනවා පරණ russian එකක් මම හිතන්නේ.....හැබැයි nimitz class තරම් ලොකු නෑ
මුන්ට කැත සල්ලියක් නේ බන් තියෙන්නේ. ලොකේ වටේ මෙහෙම කැරියර් එකක් දුවනවා කියන්නේ. ශුවර් එකට අද ලන්කාව අහසේ ඩ්‍රොන් ඇති..
මේකෙ උන්ට අලයි පරිප්පුයි පානුයි දුන්නත් වේල් තුනට, මාර ඉස්ටොරුවක් ඇතිනෙව බන් ඔකේ.. අනේ සින්හලුන්ට කැමට මුකුත් දීලා යනවනම් බඩු ගනන් එකේ. මේ අක්කලා අයියලා දවස් හතරට චැරිටි වැඩ කරනවලු ලන්කාවේ.soviet Kuznetsov class. nuclear newi.
1985න් පස්සේ ආව මුල් එක කියන්නේ 1985දි ආපු එක මොකක්ද?
විමල් එහෙම දැන් ඇද යට ඇත්තේ???කන්න බොන්න උනත් සුපිරියට දෙනව බං. දවසක වියදම අපේ හමුදවවේම වියදම වගේ ඇති

sinhalu tika ugas thiyala gattath padu na ban.