I think it is in deep ocean. May be its too large to tug. May be Clolombo has other vessels. maritime websites couldn't pick it. They must be not transmitting anything.Where is this anchored at ?
I think it is in deep ocean. May be its too large to tug. May be Clolombo has other vessels. maritime websites couldn't pick it. They must be not transmitting anything.Where is this anchored at ?
ෆොටො එකක් දාපිය බලන්න. අලුත් චයිනා පොට් සිටියට පෙනවද?Galle face eken penawa
අඩෝ මේක පොර්ට් සිටිය වගේ නේ. ලංකාවේම ෆ්ලයිට් නෑ මේකේ තීන තරම්
කිසි ගින්නක් නැතුව සිංහලු මරල රට අල්ලන්න පුළුවන්![]()
ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.

ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.
රෂියන් හුච්චකුවක් ගන්නේ නැතුව මේ වගේ කැරියෙක් ගන්න බැරිද බං හින්හලුන්ට ?

ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.
10k thiyenawalu ban Nimitz class eva. 10 ma active in service.![]()
මුන් සැහෙන් සල්ලියක් කොලඹ වියදම් කරන පාටයි. ගොඩක් හොටේල් උන් කිව්වා කල් ඉදන්ම බුකින් තිබ්බලු. සැහෙන්න.2nd.....largest is USAF.
8.5 billion USD just for the ship![]()
ටෞකන්න.. තට්ටු 23ක් ලු බන් නිමිට්ස් එක. අතරමන් උනොත් හොයාගන්න වෙන්නේ නැ. ඔන්න පුතේ ඇමෙරිකන් පනිනවනම් චාන්ස්. හැන්ගිය ගන් එකක් ඇතුලේ හරි.sinhalu tika ugas thiyala gattath padu na ban.
මුන් සැහෙන් සල්ලියක් කොලඹ වියදම් කරන පාටයි. ගොඩක් හොටේල් උන් කිව්වා කල් ඉදන්ම බුකින් තිබ්බලු. සැහෙන්න.
sinhalu tika ugas thiyala gattath padu na ban.

සිංහලු already උගස් තියල තියෙන්නේ
anyway අපිට අරන් වැඩක් නෑනේ බං.....ඕක operate කරන්න carrier strike group එකක් වත් ඕකට aircraft වත් ඕකට ඕනේ 5000+ trained sailors වත් අපිට නෑනේ.
ඔක නිකන් දුන්නත් නියුක්ලියර් එක ඔපරේට් කරන්න බැරිනම් වැඩක් නැ අන්තිමට ඔක බ්ලාස් කරගෙන අලි උට්ටක්. අර පොඩි නැව් කට්ටක්වත් දුන්නනම් වටිනවා.සිංහලු already උගස් තියල තියෙන්නේ
anyway අපිට අරන් වැඩක් නෑනේ බං.....ඕක operate කරන්න carrier strike group එකක් වත් ඕකට aircraft වත් ඕකට ඕනේ 5000+ trained sailors වත් අපිට නෑනේ.
owa un wikunanneth na neda. only US use them.
ape dawal heena 
මම හිතන්නේ ඔකුන් ඔවා රිටයර් කලාම ස්ක්රැප් කරනව ඇති. විකුනන්නේ නැතුව ඇති.owa un wikunanneth na neda. only US use them.
මම හිතන්නේ ඔකුන් ඔවා රිටයර් කලාම ස්ක්රැප් කරනව ඇති. විකුනන්නේ නැතුව ඇති.
ඔක නිකන් දුන්නත් නියුක්ලියර් එක ඔපරේට් කරන්න බැරිනම් වැඩක් නැ අන්තිමට ඔක බ්ලාස් කරගෙන අලි උට්ටක්. අර පොඩි නැව් කට්ටක්වත් දුන්නනම් වටිනවා.
මම හිතන්නේ ඔකුන් ඔවා රිටයර් කලාම ස්ක්රැප් කරනව ඇති. විකුනන්නේ නැතුව ඇති.