U.S. Aircraft Carrier - Sri Lanka

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ow ne. wikunanne na. owa unge secrets.
5000කට කන්න දෙනවා කිව්වාම බන්. ටහිකෙන වියදමක්නේ බන්. ඔය නැව මේන්ටේන් කරන්න යනවා ඇති අපේ රටේ අවුරුද්දකට හමුදාව වියදම් කරන ගාන.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    5000කට කන්න දෙනවා කිව්වාම බන්. ටහිකෙන වියදමක්නේ බන්. ඔය නැව මේන්ටේන් කරන්න යනවා ඇති අපේ රටේ අවුරුද්දකට හමුදාව වියදම් කරන ගාන.

    ඕවා ඉතින් තනියම යන්නෙත් නෑනේ........strike group එකෙත් එක්ක වියදම ඇති සැහෙන්න :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් Nimitz උනත් දැන් retire වෙන්න ලඟ ඇති (Nimitz class එකට නම ලැබුනේ ඕකෙන් නේ). decommission කරාම scrap කරනවා මිසක් විකුනන්නේ නෑ
    මීඩීයා උන්ට නම් බලන්න දුන්නා නේ බන්. ඒත් නිමිට්z එක පෙන්නුවේ නැ, අනිත් එව නේද පෙන්නුවේ. මහින්දයි කේශපුයි හෙලිකොට්ටොරුවේ ගිහින් බලලා ආවා කියන්නේ නිමිට්ස් එක ඇත්තේ ඇතක.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕවා ඉතින් තනියම යන්නෙත් නෑනේ........strike group එකෙත් එක්ක වියදම ඇති සැහෙන්න :baffled:
    හෙට අනිද්දා චයිනීස් උනුත් මොකක් හරි ගෙනෙයි. නැත්තම් උන්ගේ ගේ දොරකඩටම ආවා වගේ සීන් එකක්නේ. සෙකන්ඩ් වෙන එකක් නැ. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මීඩීයා උන්ට නම් බලන්න දුන්නා නේ බන්. ඒත් නිමිට්z එක පෙන්නුවේ නැ, අනිත් එව නේද පෙන්නුවේ. මහින්දයි කේශපුයි හෙලිකොට්ටොරුවේ ගිහින් බලලා ආවා කියන්නේ නිමිට්ස් එක ඇත්තේ ඇතක.

    මීඩියා වල පෙන්නුවා දැක්කේ නෑ බං.......ඔව් carrier එක ඇත්තේ ඈත මුහුදේ සයිස් වැඩි ඇති බං වරායට එන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    හෙට අනිද්දා චයිනීස් උනුත් මොකක් හරි ගෙනෙයි. නැත්තම් උන්ගේ ගේ දොරකඩටම ආවා වගේ සීන් එකක්නේ. සෙකන්ඩ් වෙන එකක් නැ. :(

    China unta thiyenne Russian carrier ekak rebuilt karala :baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,134
    27,442
    113
    මීඩියා වල පෙන්නුවා දැක්කේ නෑ බං.......ඔව් carrier එක ඇත්තේ ඈත මුහුදේ සයිස් වැඩි ඇති බං වරායට එන්න

    Galle face ekata penawa kiyala US embassy eke fb page eke comment karala thibba.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙට අනිද්දා චයිනීස් උනුත් මොකක් හරි ගෙනෙයි. නැත්තම් උන්ගේ ගේ දොරකඩටම ආවා වගේ සීන් එකක්නේ. සෙකන්ඩ් වෙන එකක් නැ. :(

    උන්ගේත් තියනවා පරණ russian එකක් මම හිතන්නේ.....හැබැයි nimitz class තරම් ලොකු නෑ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මීඩියා වල පෙන්නුවා දැක්කේ නෑ බං.......ඔව් carrier එක ඇත්තේ ඈත මුහුදේ සයිස් වැඩි ඇති බං වරායට එන්න

    Galle face ekata penawa kiyala US embassy eke fb page eke comment karala thibba.
    1985න් පස්සේ ආව මුල් එක කියන්නේ 1985දි ආපු එක මොකක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ඔය ලහුටු ගෙනත් නම් මෙතන අටොගත්තොත් ලෙඩක්. උන් හදන්නෙ නැද්ද උන්ගෙම එවා.

    ungema ekak hadanawalu issarahata. thama launch karala na.

    carriers walin nam amerikan karayanta gahanna ba ban lokema thiyena carriers ekathu kalath :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Galle face ekata penawa kiyala US embassy eke fb page eke comment karala thibba.

    සිරාද?

    ඔය ලහුටු ගෙනත් නම් මෙතන අටොගත්තොත් ලෙඩක්. උන් හදන්නෙ නැද්ද උන්ගෙම එවා.

    උන්ගේම එකක් හදාගෙන යනවලු.....හැබැයි ඒකත් russian design එක based එකක්ලු
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ungema ekak hadanawalu issarahata. thama launch karala na.

    carriers walin nam amerikan karayanta gahanna ba ban lokema thiyena carriers ekathu kalath :(
    මුන්ට කැත සල්ලියක් නේ බන් තියෙන්නේ. ලොකේ වටේ මෙහෙම කැරියර් එකක් දුවනවා කියන්නේ. ශුවර් එකට අද ලන්කාව අහසේ ඩ්‍රොන් ඇති..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    මුන්ට කැත සල්ලියක් නේ බන් තියෙන්නේ. ලොකේ වටේ මෙහෙම කැරියර් එකක් දුවනවා කියන්නේ. ශුවර් එකට අද ලන්කාව අහසේ ඩ්‍රොන් ඇති..

    කන්න බොන්න උනත් සුපිරියට දෙනව බං. දවසක වියදම අපේ හමුදවවේම වියදම වගේ ඇති
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    soviet Kuznetsov class. nuclear newi.
    මේකෙ උන්ට අලයි පරිප්පුයි පානුයි දුන්නත් වේල් තුනට, මාර ඉස්ටොරුවක් ඇතිනෙව බන් ඔකේ.. අනේ සින්හලුන්ට කැමට මුකුත් දීලා යනවනම් බඩු ගනන් එකේ. මේ අක්කලා අයියලා දවස් හතරට චැරිටි වැඩ කරනවලු ලන්කාවේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    USS Nimitz eka Galle face eken across gamburu muhude anchor karala thiyenne,destroyers 4,cruiser ekay Colombo port eke(aluth port eke)