කේ සේරා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කේ සේරා කියන්නේ සිංහල චිත්‍රපටයක් ;) මට මේ චිත්‍රපටයේ එන ගීතය මතක් වුනේ කූඹියෝ ත්‍රේඩ් එකේ පරාක්‍රම ජයසිංහ ගැන කතා කල නිසා ;) කලින් මේ ගීතය අහලා තිබුනට මගේ මතකයෙන් ඈත් වෙලා තිබිලා එක පාරටම මතක් වුනා කූඹියෝ නිසා :love::love:

මේ ගීතය ගායනා කරන්නේ ලෙලූම් රත්නායක :love: වික්ටර් රත්නායකගේ බාල පුතා ඔහුගේ තනුව, පද පරාක්‍රම ජයසිංහ මේ වගේ ගීත ගායනයක් සිංහල චිත්‍රපටයක දකින්න අමාරුයි ඉතාමත් විශිෂ්ඨ ගායනයක් :love::love: ගායනය කරන්න අපහසු මට්ටමේ ගීතයක් චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට වගේ මේ ගීත ගායනය වෙනුවෙන් සම්මාන ලැබුනට ජනතාව අතරට මේ නිර්මාණය ගියේ නැහැ :(:( කිරියේ ගොඩක් දෙනා මේ ගීතය අහලා නැතිව ඇති අහලා බලන්න මේ ගායනය

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    හපොයි කොපියක් නේද?:( වීඩියෝ එකේ ඉන්නේ මෝහිනීද බන්?:P

    අනේ මන්ද මචන්..."වික්ටර් රත්නායකගේ බාල පුතා ඔහුගේ තනුව, " මෙහෙම තිබුන නිසයි මමත් බැලුවේ...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    parana english ekaka copy ekak ne...

    යකෝ ලෙලූම් පත්තරයකටත් පොර ටොක් දීලා තිබුනා මේ සින්දුව ගැන "අපිත් තාත්තලා වගේ හොඳ නිර්මාණ කරනවා. මමත් මෙහෙම සින්දුවක් චිත්‍රපටයකට කියුවා. ඒ වගේ පිච් එකකට සිංදුවක් කවුරුවත් සිංහල චිත්‍රපටියකට කරලා නෑ. මට හොඳම ගායනයටත් සම්මානයක් ලැබුනා. මිනිස්සු ඒවා ගැන කතා කරන්නේ නෑ කියලා" යකෝ මු හොඳට සින්දුව කියනවා නමුත් මම මෙහෙම සින්දුවකින් තමයි මේ ගීතය හැදුවේ කියන්න නිහතමානි වෙන්න ඕනා තමන් කරපු දෙයක් වගේ පොර ටොක් දෙන්නේ නැතිව :angry::angry: ඔරිජිනල් සින්දුව පට්ට :love::love: මම මේ සිංදුවේ පසුබිම දැනගෙන හිටියේ නෑ ස්තූතියි මේ ගැන දැනුවත් කලාට :):)
     
    කොහොමත් මචන් මට ඕකව set වෙන්නේ නැ... පවුල් ප්‍රශ්න FB එකෙන් විසදාගන්න හදපු බබානේ...
    :lol::lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    යකෝ ලෙලූම් පත්තරයකටත් පොර ටොක් දීලා තිබුනා මේ සින්දුව ගැන "අපිත් තාත්තලා වගේ හොඳ නිර්මාණ කරනවා. මමත් මෙහෙම සින්දුවක් චිත්‍රපටයකට කියුවා. ඒ වගේ පිච් එකකට සිංදුවක් කවුරුවත් සිංහල චිත්‍රපටියකට කරලා නෑ. මට හොඳම ගායනයටත් සම්මානයක් ලැබුනා. මිනිස්සු ඒවා ගැන කතා කරන්නේ නෑ කියලා" යකෝ මු හොඳට සින්දුව කියනවා නමුත් මම මෙහෙම සින්දුවකින් තමයි මේ ගීතය හැදුවේ කියන්න නිහතමානි වෙන්න ඕනා තමන් කරපු දෙයක් වගේ පොර ටොක් දෙන්නේ නැතිව :angry::angry: ඔරිජිනල් සින්දුව පට්ට :love::love: මම මේ සිංදුවේ පසුබිම දැනගෙන හිටියේ නෑ ස්තූතියි මේ ගැන දැනුවත් කලාට :):)

    ස්තුතියි මචෝ ලෙලූම්ගේ ගීතය අපිත් එක්ක බෙදාගත්තට. එක අනුකරණයක් උනත් ඉතා හොදින් කරපු නිර්මාණයක් ! ;)
    :D;)
    මම මෙතැනදී වෙන දෙයක් කියන්න යන්නේ ..
    country හා Reggae music වලට මමත් පුංචි කලේ ඉදලම ගොඩක් ආසයි. ඇත්තටම මම දකින ආකාරයට ගොඩක් classical
    country music වල melody වලට අපුරුවට සින්හල පද ගලපන්න පුළුවන්. උබට සංගීතය ගැන තියන දැනුම හා වින්දනීය හැකියාවත් එක්ක එවන් සිංදුවකට පද රචනය සදහා උත්සහයක් කොලොත් මොකද ???:nerd::nerd::nerd:

    නැතිනම් එවන් සින්දු ගැන කතා කරන්න නුලක් පටන්ගන්නකො , මමත් සින්දු ටිකක් එකතු කරන්නම් ... පහත song එකට (melody) අගේට සිංහල පද ගලපන්න පුලවන් කියල මම කාලෙක සිට හිතමින් ඉන්නවා , අහල බලන්නකෝ
    ..:D

  • Jul 4, 2009
    7,259
    462
    83

    mekata gahapu sinhala song ekak tiyenawa neda ?
    :eek::eek:
     
    ඔව් ලෙලූම් හොඳට ගායනා කරනවා මම ඒ නිසා තමයි සිංදුව දැම්මේ කට්ටියට දැනගන්න :) කොපි කරපු සින්දුවක් කියලා දැනගත්තේ මේ ත්‍රේඩ් එක දැම්මට පස්සේ ;);)

    උඹ මේ දාලා තියෙන සින්දුවට විජය කුමාරණතුංග "පාළු රැයකදි මුහුදු වෙරළක" කියලා ඒ තනුවට ගීතයක් නිර්මාණය කලා මට පුදුමයි ඒ සිංදුව උඹ දන්නේ නැත්නම් ජනප්‍රිය ගීතයක් මේ ත්‍රේඩ් එකට සහෝදරයෙක් ඒ ගීතය දාලා තියෙනවා

    ගීත ගැන ත්‍රේඩ් 2-3 කරන්න කාලයක ඉදලා ඔලූවේ තියෙනවා විවේකයක් ලැබුන වේලාවක දාන්න ඕනා හැබැයි ඉතින් ඒ වගේ දාපු ත්‍රේඩ් වලට සහයෝගය දෙන්නේ ටික දෙනයි එහෙමවුනාම එපා වෙනවා එහෙම දෙයකුත් තියෙනවා අපි බලමු ඉදිරියෙදි මොනවා හරි කරමු :):)
     
    • Like
    Reactions: Lexcoc

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔව් ලෙලූම් හොඳට ගායනා කරනවා මම ඒ නිසා තමයි සිංදුව දැම්මේ කට්ටියට දැනගන්න :) කොපි කරපු සින්දුවක් කියලා දැනගත්තේ මේ ත්‍රේඩ් එක දැම්මට පස්සේ ;);)

    උඹ මේ දාලා තියෙන සින්දුවට විජය කුමාරණතුංග "පාළු රැයකදි මුහුදු වෙරළක" කියලා ඒ තනුවට ගීතයක් නිර්මාණය කලා මට පුදුමයි ඒ සිංදුව උඹ දන්නේ නැත්නම් ජනප්‍රිය ගීතයක් මේ ත්‍රේඩ් එකට සහෝදරයෙක් ඒ ගීතය දාලා තියෙනවා

    ගීත ගැන ත්‍රේඩ් 2-3 කරන්න කාලයක ඉදලා ඔලූවේ තියෙනවා විවේකයක් ලැබුන වේලාවක දාන්න ඕනා හැබැයි ඉතින් ඒ වගේ දාපු ත්‍රේඩ් වලට සහයෝගය දෙන්නේ ටික දෙනයි එහෙමවුනාම එපා වෙනවා එහෙම දෙයකුත් තියෙනවා අපි බලමු ඉදිරියෙදි මොනවා හරි කරමු :):)

    ඇත්ත නේන්නම් ...මම මේක අහල තියනවා නමුත් මට මිටර් උනේ නෑනේ මෙච්ච්චර කාලෙකට !!! මේ දෙකේ තනුවේ පොඩි වෙනසක් තියනවා එනමුත් එලට කරලා තියනවා !

    වැඩේ අතහරින්න එපා.., කොහොමහරි පටන්ගන්න , අපිත් පුළුවන් විදිහට උදව් කරන්නම් :yes::yes:
    :yes:
     
    :):):)