කේ සේරා කියන්නේ සිංහල චිත්රපටයක්
මට මේ චිත්රපටයේ එන ගීතය මතක් වුනේ කූඹියෝ ත්රේඩ් එකේ පරාක්රම ජයසිංහ ගැන කතා කල නිසා
කලින් මේ ගීතය අහලා තිබුනට මගේ මතකයෙන් ඈත් වෙලා තිබිලා එක පාරටම මතක් වුනා කූඹියෝ නිසා 
මේ ගීතය ගායනා කරන්නේ ලෙලූම් රත්නායක
වික්ටර් රත්නායකගේ බාල පුතා ඔහුගේ තනුව, පද පරාක්රම ජයසිංහ මේ වගේ ගීත ගායනයක් සිංහල චිත්රපටයක දකින්න අමාරුයි ඉතාමත් විශිෂ්ඨ ගායනයක් 
ගායනය කරන්න අපහසු මට්ටමේ ගීතයක් චිත්රපටයේ අධ්යක්ෂණයට වගේ මේ ගීත ගායනය වෙනුවෙන් සම්මාන ලැබුනට ජනතාව අතරට මේ නිර්මාණය ගියේ නැහැ 
කිරියේ ගොඩක් දෙනා මේ ගීතය අහලා නැතිව ඇති අහලා බලන්න මේ ගායනය