PC requirements for a AutoCAD designer

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    AutoCAD ඩිසයිනර් එකෙක්ට අලුතෙන් Desktop එකක් හදා ගන්න මොනවද ඕනා කරන Specs?
    i3, 4GB ram එකක් ඇතිද?
     
    • Like
    Reactions: jasz and akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Intel Core I3-7100 Processor
    Asus H110 Motherboard
    Corsair 8GB DDR4 Ram
    1TB Toshiba Hard Drive
    Asus DVD RW
    Casing with Power Supply

    මැශින් එක විතරක් ගහන්න පුලුවන් රු.59000.00 වගේ මොනිටර් එක නැතුව.
    මොනිටර් එකත් ඕන නම් තව 12000.00 වගේ ඇඩ් කරගනින්.
    රෙන්ඩරින් සැරටම කරනවා නම් සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ගහපන්.
    Zotac GTX 1050Ti 4GB එකක් ගැහුවා නම් ඇති.
    ඒකට වෙනම රු.30000.00 වගේ යාවි.
    රෙන්ඩරින් සැරට කරන්නේ නැත්තම් මදර් බෝර්ඩ් එකේ ඔන් බෝර්ඩ් ග්‍රැෆික්ස් හොදටම ඇති.

    http://www.eglobe.lk/price_list.php

    e-Globe Solutions (Pvt) Ltd.
    87, 5th Lane,
    Colombo 03.

    0777-802534

    වොරන්ටි ගැන බය නැතුව ගන්න පුලුවන් , වේස හම්බයන්ට සල්ලි පූජා කරන්න වෙන්නේ නැති තැනක්.
    Srilanka.

    Last edited:

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18

    Thanks Machan

    ගොඩක් වටිනවා!
    Thanks Machan.

    Aniwaryenma SSD 1k ganin... Natnam epa wei ubata load weddi!

    මාත් හිතුවා ඒක..
    Thanks Machan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Thanks Machan

    Thanks Machan

    ගොඩක් වටිනවා!
    Thanks Machan.

    මාත් හිතුවා ඒක..
    Thanks Machan

    රෙන්ඩරින් සැරටම කරන් නැත්තම් SSD ගහන එක තේරුමක් නෑ.
    රෙන්ඩරින් සැරට කරනවා නම් විතරක් SSD ගහලා , සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ගහපන්.
    මැශින් එකට අමතර තව රු.45000.00 වගේ යාවි ඒ දෙකට.

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    රෙන්ඩරින් සැරටම කරන් නැත්තම් SSD ගහන එක තේරුමක් නෑ.
    රෙන්ඩරින් සැරට කරනවා නම් විතරක් SSD ගහලා , සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ගහපන්.
    මැශින් එකට අමතර තව රු.45000.00 වගේ යාවි ඒ දෙකට.

    නෑ බන් රෙන්ඩරින් වෙන්නෙ නෑ..
    SSD ඔනෙ නැති වේයි නෙ එහෙනම්,
    එකක් විතරයි 3D Drawings වලට ගන්නෙ, අනිත් එකට 8GB Ram ඔනෙ නෑනෙ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නෑ බන් රෙන්ඩරින් වෙන්නෙ නෑ..
    SSD ඔනෙ නැති වේයි නෙ එහෙනම්,
    එකක් විතරයි 3D Drawings වලට ගන්නෙ, අනිත් එකට 8GB Ram ඔනෙ නෑනෙ..

    රැම් එක 8GB දාපන්.
    4GB මදි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    RAM eka puluwan tharam wadiyen danna.
    Autocad drawing ekak load unama ram eka mara widiyata use wenawa.
    8GB minimum, 16GB hodatama hodai.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    AutoCAD ඩිසයිනර් එකෙක්ට අලුතෙන් Desktop එකක් හදා ගන්න මොනවද ඕනා කරන Specs?
    i3, 4GB ram එකක් ඇතිද?

    You don't need expensive VGAs for Autocad, Just get a SSD and install autocad in it. Also get a 8GB ram.