දන්නා කෙනෙක් කියනවද මට කාමර 2ක් සාලයක් හා කුස්සියක් එක්ක ගෙයක් හදාගන්න කියක් යනවද කියලා
වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. ටොයිලට් එපා ද ? කෑලේට/වැල්ලට ද?

ඒ මනුස්සයා අහලා තියන දේ උබට ඇස් වලට පේන්නේ නැද්ද?
" වර්ග අඩි ගාන, වහලට දමන්නේ මොනවද ? ටයිල් කරනවද ? කියන විස්තර දාන්න. " මේ ටික ok.
උබට මොකටද ඌ යන ලැට් එක ගැන අහන්නේ. උබ කක්කුස්සි හෝදන එකෙක්ද
අහපු දේට දන්නවානම් උත්තරයික් දියන්. මනුස්සයෙක්ගේ අසරනකමට ගරහන්න එපා පොන්ස්.![]()

BPබොහොම ස්තුත්යි හැම දෙනාටම උත්තර දුන්න
උබලා මේකේ ඇරගන්න එපා උබලටත් වැදගත් වෙයි කොයි විදියේ ගෙයක් හැදුවත් මේ වගේ එකකටත් යන වියදම දැන ඉදීම එතකොට උබලා හදන්න ඉන්න එකේ වියදම දල වශයෙන් හිතාගන්න පුළුවන් වෙයි.
මට කාමරයක් 12x12 වගේ තිබුනොත් ඇති සාලේ නම් 15 x 20 වත් ඕනේ වෙයි කුස්සිය ම්හ්හ් 12 x 15 වගේ ඇති
බේසික් විදියට තිබ්බාම ඇති සිමෙන්ති පොලොව (titanium කලවම් කරලා කපනවා) toilet හා නාන තැන එළියේ තමා වහලේ කරන්න පුළුවන් අවම වියදමෙන් කරාම ඇති
බොහොම ස්තුත්යි හැම දෙනාටම උත්තර දුන්න

මේ මොකක්ද බන්?
මේ වගේ සීන් එකක්ද?
![]()
උඹ ගණන් හිලව් දන්නවද