Galle සහ Mirissa අවට බලන්න තියෙන තැන් මොනවද?

Octopus

Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    Galle සහ Mirissa අවට බලන්න තියෙන තැන් මොනවද?

    Galle සහ Galle අවට බලන්න තියෙන තැන් මොනවද?. සංචාරක ස්ථාන මොනවාද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගාලු කොටුව,
    මඩොල්දූව,
    සර්ප උයන
    කැස්බෑ සංරක්ෂණ තැන
    මිරිස්සෙ තල්මස්සු
    ජංගල් බීච්
    වැලිගම පැත්තේ අර කණුවෙ උඩ නැගල මාලු අල්ලන සීන් එක..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගාලු කොටුව,
    මඩොල්දූව,
    සර්ප උයන
    කැස්බෑ සංරක්ෂණ තැන
    මිරිස්සෙ තල්මස්සු
    ජංගල් බීච්
    වැලිගම පැත්තේ අර කණුවෙ උඩ නැගල මාලු අල්ලන සීන් එක..

    ජංගල් බීච් එක ලස්සනයි ඒත් නාන්න බෑ බන්.
    වැලි එකයි ඕකෙන් නාද්දි.

    සර්ප උයන කොහෙද බන් තියෙන්නේ ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජංගල් බීච් එක ලස්සනයි ඒත් නාන්න බෑ බන්.
    වැලි එකයි ඕකෙන් නාද්දි.

    සර්ප උයන කොහෙද බන් තියෙන්නේ ?

    YAKO BEACH EKE WELI NATHNAM KOHEDA WELI THIYENNE :lol:

    JUNGLE BEACH HODAI WAGEMA PODDAK EHATA GIYAMA PATTA GAMBURUI :yes:

    SARPA UYANA KIWATA KOGGALA PATHE GEDARAKA SARPAYO ATHI KARANO ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    YAKO BEACH EKE WELI NATHNAM KOHEDA WELI THIYENNE :lol:

    JUNGLE BEACH HODAI WAGEMA PODDAK EHATA GIYAMA PATTA GAMBURUI :yes:

    SARPA UYANA KIWATA KOGGALA PATHE GEDARAKA SARPAYO ATHI KARANO ;)

    උබ ඕකෙන් ලගදි නෑවද ?
    මම මාස 2 වගේ කලින් ගියා.
    පොඩ්ඩක් නිවාඩුවක් දාගෙන මම කියනවට ගිහින් නාපන්කෝ මොකක්ද මම කියන්නේ තේරුම් ගන්න.
    සර්ප උයන යන්න ඕන බලන්න.
    කොළඹ ඉදන් යනවානම් කොහොමද යන්නේ?

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    avatar495046_24.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    galle road eken colombo wage idan yanawa nam

    madu gaga boat trip
    sea turtle farm
    galle fort
    koggala beach area
    madol duwa, Martin wk museum

    mirisse beach eka hodai
    whale watching puluwan eth ude 7 ta kalin yanna ona (take 4+ hours)

    thawa para aine beach, stick fishing, malu lali balanna puluwan

    colombo idan galle road yana unta kalutara bodhiya, alutgama kande wihare etc..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබ ඕකෙන් ලගදි නෑවද ?
    මම මාස 2 වගේ කලින් ගියා.
    පොඩ්ඩක් නිවාඩුවක් දාගෙන මම කියනවට ගිහින් නාපන්කෝ මොකක්ද මම කියන්නේ තේරුම් ගන්න.
    සර්ප උයන යන්න ඕන බලන්න.
    කොළඹ ඉදන් යනවානම් කොහොමද යන්නේ?

    ai ooi August kiyanne south beach rough. e kaleta ralla sara wadi wali mix wela suli wage enne.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ai ooi August kiyanne south beach rough. e kaleta ralla sara wadi wali mix wela suli wage enne.

    අනේ මන්දා බන්.
    ජන්ගල් බීච් ගියා නාන්න , ඒකේ නානකොට ලොවෙත් නැති කුනුහර්ප මතක් වෙන්නේ.
    ඊට පස්සේ උණ වටුන ගියා.
    ඒකේ නම් අව්ලක් තිබ්බේ නෑ හෙන වෙලාවක් නෑවා.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගාලු කොටුව,
    මඩොල්දූව,
    සර්ප උයන
    කැස්බෑ සංරක්ෂණ තැන
    මිරිස්සෙ තල්මස්සු
    ජංගල් බීච්
    වැලිගම පැත්තේ අර කණුවෙ උඩ නැගල මාලු අල්ලන සීන් එක..

    bump
     
    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    ගාලු කොටුව,
    මඩොල්දූව,
    සර්ප උයන
    කැස්බෑ සංරක්ෂණ තැන
    මිරිස්සෙ තල්මස්සු
    ජංගල් බීච්
    වැලිගම පැත්තේ අර කණුවෙ උඩ නැගල මාලු අල්ලන සීන් එක..

    Thanks mcn. සර්ප උයන koheda thiyenne MCN?
     
    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    galle road eken colombo wage idan yanawa nam

    madu gaga boat trip
    sea turtle farm
    galle fort
    koggala beach area
    madol duwa, Martin wk museum

    mirisse beach eka hodai
    whale watching puluwan eth ude 7 ta kalin yanna ona (take 4+ hours)

    thawa para aine beach, stick fishing, malu lali balanna puluwan

    colombo idan galle road yana unta kalutara bodhiya, alutgama kande wihare etc..

    Api train eke mcn yanna inne. eka nisa apita Gall walin wage thama bahinna wenne. Apita ita passe thama balana dhewal balanna wenne. Thanks MCN.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Searama balala , puluwan nam, Galle valin ,UDUGAMA ROAD eken NELUWA patthen SINHARAJA yata yanna. Lassanama area ekak. Diya ali ganaga, Lassana kadhu vagema, Nuwara eliya climate eka thiyenne.[Attha vasayen, direct baluwoth ,Nuwara eliyata kittui.]