yt adsense උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මචන්ලා මගේ yt චැනල් 2ක් තියනවා .
    25 දෙවැනි එකේ pin අවා .

    bank account එකට පරන චැනල් එකේ account එක දෙන එක case නිසා අලුත් එකක් කලින් bank එකෙක්ම හැදුව .

    එත් බන් නම පරණ එකේ name එක විදියටමයි තියෙන්නේ .එක අවුලක් වෙයිද බන්

    account 2ක් තියෙනේ එකම bank එකේ .
    ex ,
    11112 abc kamal
    11558 abc kamal

    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    ai ban ekama nama damme. uba nam maha mi harakek. dan ewa enas karanna ba. try ekak dapan apeal ekak dala. :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔහොම හදන්න එපා. ගුගල් එක එකවුන්ට් දෙකටම කෙලිනවා. එකක ක්ලෝස් කරපන් :)

    ලෝබයි වගේ නම්,එකේ ඔක්කොම ටික එකකට ලින්ක් කරලා, ඒ එකට ලොග් වෙන්නේ නැතුව ඉන්න බලපන්.
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඔහොම හදන්න එපා. ගුගල් එක එකවුන්ට් දෙකටම කෙලිනවා. එකක ක්ලෝස් කරපන් :)

    ලෝබයි වගේ නම්,එකේ ඔක්කොම ටික එකකට ලින්ක් කරලා, ඒ එකට ලොග් වෙන්නේ නැතුව ඉන්න බලපන්.

    machan thanks.
    acc number 2k unath case da ban.

    ahenam wenam bank ekaka account 1k dammoth aulak nadda.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    machan thanks.
    acc number 2k unath case da ban.

    ahenam wenam bank ekaka account 1k dammoth aulak nadda.

    ගුගල් උබේ බෙට්ටේ සයිස් එක හිටන් දන්නවා. උඋන්ට බොරු කරන්න උබට බැ මල්ලි .
    උබට එහෙම පුළුවන් කියල හිතෙනවා නම් කරලා බලපන් :lol: ගුගල් උබට අනුකම්පා කරන තරමට උබේ එකවුන්ට් දෙකම තිය්වී, අනුකම්පාව නැති උන දවසට දෙකට කෙල වේවි:yes:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ගුගල් උබේ බෙට්ටේ සයිස් එක හිටන් දන්නවා. උඋන්ට බොරු කරන්න උබට බැ මල්ලි .
    උබට එහෙම පුළුවන් කියල හිතෙනවා නම් කරලා බලපන් :lol: ගුගල් උබට අනුකම්පා කරන තරමට උබේ එකවුන්ට් දෙකම තිය්වී, අනුකම්පාව නැති උන දවසට දෙකට කෙල වේවි:yes:
    parana eketa nam log wennema ne ban.
    aluth eka up karan yanta try karanne.
    mekata karanta deyak nadda ban.
    bank 2ka unath alada ban.
    anika ekama nam thiyana un kochara adda ban
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    parana eketa nam log wennema ne ban.
    aluth eka up karan yanta try karanne.
    mekata karanta deyak nadda ban.
    bank 2ka unath alada ban.
    anika ekama nam thiyana un kochara adda ban

    තොගේ බෙට්ටේ සයිස් එක දන්නා ගුගල්ට, තොගේ බෑන්ක් එකවුන්ට් එක මොකක්ද ඔයි.:lol:

    පරණ එක ක්ලෝස් කරපන් අඩාගෙන ඉන්නේ නැතුව. මොන මළ වදයක් ද ඔයි
    :lol:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43

    තොගේ බෙට්ටේ සයිස් එක දන්නා ගුගල්ට, තොගේ බෑන්ක් එකවුන්ට් එක මොකක්ද ඔයි.:lol:

    පරණ එක ක්ලෝස් කරපන් අඩාගෙන ඉන්නේ නැතුව. මොන මළ වදයක් ද ඔයි
    :lol:
    parana eke 75$ thiyanawa.close koroth a tika ganta puluwanda.