මචන්ලා මගේ yt චැනල් 2ක් තියනවා .
25 දෙවැනි එකේ pin අවා .
bank account එකට පරන චැනල් එකේ account එක දෙන එක case නිසා අලුත් එකක් කලින් bank එකෙක්ම හැදුව .
එත් බන් නම පරණ එකේ name එක විදියටමයි තියෙන්නේ .එක අවුලක් වෙයිද බන්
account 2ක් තියෙනේ එකම bank එකේ .
ex ,
11112 abc kamal
11558 abc kamal

ගුගල් උබට අනුකම්පා කරන තරමට උබේ එකවුන්ට් දෙකම තිය්වී, අනුකම්පාව නැති උන දවසට දෙකට කෙල වේවි