මං කිව්වෙ. පූස් පැටව් ඔක්කොම 4යි
එක්කෙනෙක් විතරක් කෙට්ටුයි. බඩ ලොකුයි. හමයි කටු ටිකයි විතරයි. අනිත් අය වගේ පිරිච්ච ගතියක් නෑ. ඔහේ නිදා ගන්නව. ඇඟට පන නැති ගතියකුත් පේනව. ඔලුව එහෙට නැමෙනව මෙහෙට නැමෙනෙව.
ඊයෙ ඌව ගෙනිච්ච දොස්තර ගාවට. ප්‍රයිවට් තැනට (රජයේ පශු වෛද්‍ය කාරයව මට අල්ලන්නෙ නෑ. ඌට සත්තු පෙන්නන්ඩ උදේ 10ට කලින් යන්ඩ ඕන
)
pyrantel කියල බෙහෙතක් ලියල දුන්න
පැටවුන්ට පෙති කාල ගාණෙ. ලොකු පූසිට පෙත්තක් වගේ.. අපේ එකා පොඩි නිසා පෙති තුන්කාලක්..
අම්මට සිරි අද උදේ බැලින්නං අර ලෙඩා වගේ ඉන්න පූසගෙ පණුවො එල්ලෙනව
අඟල් තුනක් හතරක් විතර දිග එවුන්. නූල්ඩස් කෑලි වගේ
එල්ලෙන එවුන්ව ඇදල ගත්ත. 
මුන්ට හරියටම සති 3යි. දොස්තර නෝන කිව්ව පැටවුන්ට සති2න් දෙන්ඩ පුලුවන් කියල. අායෙත් සති දෙකෙන් දෙකට මාස 3ක් වෙනකං දෙන්ඩ කිව්ව. එච්චර ඕනෙ නෑ. තව දෙතුන් පාරක් දෙනව.
දොස්තර නෝන රුපියල් 200යි ගත්තෙ
බෙහෙතෙ නම pyrantel පොඩි පැටවුන්ට පෙති කාලක්
මෙන්න පණුව
එක්කෙනෙක් විතරක් කෙට්ටුයි. බඩ ලොකුයි. හමයි කටු ටිකයි විතරයි. අනිත් අය වගේ පිරිච්ච ගතියක් නෑ. ඔහේ නිදා ගන්නව. ඇඟට පන නැති ගතියකුත් පේනව. ඔලුව එහෙට නැමෙනව මෙහෙට නැමෙනෙව.

ඊයෙ ඌව ගෙනිච්ච දොස්තර ගාවට. ප්‍රයිවට් තැනට (රජයේ පශු වෛද්‍ය කාරයව මට අල්ලන්නෙ නෑ. ඌට සත්තු පෙන්නන්ඩ උදේ 10ට කලින් යන්ඩ ඕන
)pyrantel කියල බෙහෙතක් ලියල දුන්න

Last edited: