AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    මං කිව්වෙ. පූස් පැටව් ඔක්කොම 4යි
    එක්කෙනෙක් විතරක් කෙට්ටුයි. බඩ ලොකුයි. හමයි කටු ටිකයි විතරයි. අනිත් අය වගේ පිරිච්ච ගතියක් නෑ. ඔහේ නිදා ගන්නව. ඇඟට පන නැති ගතියකුත් පේනව. ඔලුව එහෙට නැමෙනව මෙහෙට නැමෙනෙව. :sorry:

    ඊයෙ ඌව ගෙනිච්ච දොස්තර ගාවට. ප්‍රයිවට් තැනට (රජයේ පශු වෛද්‍ය කාරයව මට අල්ලන්නෙ නෑ. ඌට සත්තු පෙන්නන්ඩ උදේ 10ට කලින් යන්ඩ ඕන :lol:)

    pyrantel කියල බෙහෙතක් ලියල දුන්න
    පැටවුන්ට පෙති කාල ගාණෙ. ලොකු පූසිට පෙත්තක් වගේ.. අපේ එකා පොඩි නිසා පෙති තුන්කාලක්..

    අම්මට සිරි අද උදේ බැලින්නං අර ලෙඩා වගේ ඉන්න පූසගෙ පණුවො එල්ලෙනව :shocked:
    අඟල් තුනක් හතරක් විතර දිග එවුන්. නූල්ඩස් කෑලි වගේ :( එල්ලෙන එවුන්ව ඇදල ගත්ත. :sorry:

    මුන්ට හරියටම සති 3යි. දොස්තර නෝන කිව්ව පැටවුන්ට සති2න් දෙන්ඩ පුලුවන් කියල. අායෙත් සති දෙකෙන් දෙකට මාස 3ක් වෙනකං දෙන්ඩ කිව්ව. එච්චර ඕනෙ නෑ. තව දෙතුන් පාරක් දෙනව.
    දොස්තර නෝන රුපියල් 200යි ගත්තෙ :)

    බෙහෙතෙ නම pyrantel පොඩි පැටවුන්ට පෙති කාලක්

    මෙන්න පණුව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    උඹලත් ලොකු අය වුණාට කමක් නෑ ඉඳල හිටල පණු බේත් බොන්ඩ :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    උඹට පණු බෙහෙත් ගත්තේ නැද්ද?:cool:

    අපි කට්ටිය මේ ළඟකදි බිව්ව..
    අපිටනං එහෙම පේන්ඩ ලොකුවට පණුවො වැටුනෙ නෑ..
    ඇහැට පේන්නෙ නැති පොඩි එවුන් පණු බිත්තර එහෙම යනව ඇති නේ බං :)
    තෝත් බීපිය
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි කට්ටිය මේ ළඟකදි බිව්ව..
    අපිටනං එහෙම පේන්ඩ ලොකුවට පණුවො වැටුනෙ නෑ..
    ඇහැට පේන්නෙ නැති පොඩි එවුන් පණු බිත්තර එහෙම යනව ඇති නේ බං :)
    තෝත් බීපිය

    :yes::yes: ගිය මාසේ බිව්වා machan
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,427
    8,378
    113
    kandy
    එළකිරි මචන්. ඔය විදිහටම බඩ ලොකු වෙලා පූස් පැටව් මැරිලා තියනවා අපේ ගෙදර. ආය ඔය විදිහට බද ලොකු උනොත් pyrantel පෙත්ත දෙන්නම්..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    එළකිරි මචන්. ඔය විදිහටම බඩ ලොකු වෙලා පූස් පැටව් මැරිලා තියනවා අපේ ගෙදර. ආය ඔය විදිහට බද ලොකු උනොත් pyrantel පෙත්ත දෙන්නම්..

    බලු පැටවුන්ටත් ඔය දේම වෙනව. ඔය පෙත්තම දෙන්ඩ :)

    මං හිතන්නෙ ඔය පෙත්ත මිනිස්සුත් බොන එකක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    දැනුත් ගිහින් ඔක්කොවන්ගෙම පුකවල් ටික නැට්ට උස්සල බැලුව. පේන්ඩ පණුවෙක් නෑ :cool:
    ආයෙ සති දෙකකිනුත් දෙනව..
    කිරි වලට කලවං කරල ඊයෙ මුං බොන්නෙ නැතුව හෙන පිස්සුවක් නැටුව අපි. මම හෙන අප්සට් එකේ හිටියෙ බෙහෙත් ගෙනාවට මුන්ට හරියට දෙන්ඩ බැරි වුණානෙ කියල.
    පස්සෙ තාත්ත මාලු වලට කලවං කරල දීල. ලෙඩා විතරක් ඒත් කාල නෑ. පස්සෙ අර කිරි ටික රෑට බොන එකෙක් බීපන් කියල තියල තිබ්බ.
    අද උදේ බලනකොට ලෙඩා පණුවො එල්ලං ඉන්නව දැක්කම මට ආස හිතුන. මූට පණු බෙහෙත කොහොමහරි පෙවිල :lol:
    කොහොමත් අඟල් 3-4 පණුවො 10ක් හරි ඊට වැඩියෙන් හරි අද ගියා සහ ඇදල දැම්ම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    පූස් පැටියට සති 3යි තාම. බලපං ඒත් අලි පණුවො බඩේ..
    දොස්තර නෝන ඇහුව මහ පූසිට පණු බෙහෙත් දීල නෑ නේද කියල..
    අනේ මංද පැටවුන්ට කොහෙන් පණුවො ගියාද කියල :rolleyes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    අපි බොන පණු බෙහෙත්වල (වැඩිහිටි අය ) Mebendazole තියෙන්නෙ ... ඒකෙන් පණුවො වැටෙනනෑ මැරෙනව පොඩිකලේ පයිරැන්ටින් තියෙන කොම්බැන්ට්‍රීන් කියල එකක් තිබ්බ.. කොකු පණුවන් වැඩි නම් Albendizole
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    අපි බොන පණු බෙහෙත්වල (වැඩිහිටි අය ) Mebendazole තියෙන්නෙ ... ඒකෙන් පණුවො වැටෙනනෑ මැරෙනව පොඩිකලේ පයිරැන්ටින් තියෙන කොම්බැන්ට්‍රීන් කියල එකක් තිබ්බ.. කොකු පණුවන් වැඩි නම් Albendizole

    Mebendazole තමා අපි ළඟදි බිව්වෙ.. එක පාරයි. දවස් දෙක තුන බොන්ඩ ඕනෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    අපි බොන පණු බෙහෙත්වල (වැඩිහිටි අය ) Mebendazole තියෙන්නෙ ... ඒකෙන් පණුවො වැටෙනනෑ මැරෙනව පොඩිකලේ පයිරැන්ටින් තියෙන කොම්බැන්ට්‍රීන් කියල එකක් තිබ්බ.. කොකු පණුවන් වැඩි නම් Albendizole

    මචං මැරිච්චි පණුවන්ට ඊට පස්සෙ මොකද වෙන්නෙ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    Mebendazole works by preventing the worms from absorbing sugars which they need to survive. This kills the worm within a few days. Although mebendazole kills adult worms, it does not kill the eggs. Because of this it is important to break the cycle of re-infection. This can be done by treating everyone living in your house at the same time (even if they do not have any symptoms)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,549
    1
    42,659
    113
    Wear underwear or pyjamas in bed :rolleyes:

    ඇඳවල් වල පණු බිත්තර දාස් ගාණක් තියෙන්ඩ පුලුවන්...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    අපේ ගෙවල්වල ඉන්නෙ බල්ලො පූසො
    තොගෙ ගෙදර එතකොට අස්සයොත් ඉන්නව :shocked:

    පොලිසියේ අශ්වයින්ට දෙනවා
    දැක්කා ප්‍රොජෙක්ට් එකක් කරන වෙලවක.


    :rolleyes: