ඉඩම්CASE

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Ithin ban u hari ne pinata hari salli walata hari e pearch 3ubatane denne, uu e pearch 3 ubata denne natuwa eeta pitipassen idama dunnoth gannawada? u issraha kaalla parata gannakan eke petti kadayak danawa :lol: ehema na ne ban ubalagen paarata ganiddi wandi gewai mokada oppuwe thiyenne e pearch tikath nisa eka ubatama aythi nisa. poddak sadaranawa hithapan ithin uge pattenut. one nam e tikata ganan aduwen katha karala balanna. dena nodena eka uge kamatta :)

    මෙහෙමයි බන් පෙත්සමක් ගැහුව්තොත් ඉතින් උට එක නෑ. මොකද ඌ හොර පුසා වගේ කානුව වහලා තියෙන්නේ :yes: පෙත්සමක් දැම්ම නම් උට ඒ 3 නැති වෙයි. කොහොමත් ඌට ලෑන්ඩ් සෙල් එකෙන් එක නිකම් දුන්න 3ක් කිවා.:yes:

    ඌ තව කපටි වැඩක් කරන්න ගියා. ඒ නිකම් හම්බුන පර්චස් 3 කියලා මට්ටු නොවෙන්න එක ලෝයර් හරහා මම බලන ලොයර්ට දෙන්න ට්‍රයි කරා බන්.:yes:

    තාම දත කට පුට්ටු කරන මෙම ඉඩම විකිනීමට ඇත කියලා බෝඩ් දාන ඉන්නවා.:lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එක පර්චස් එකක් ලක්ෂ 600,000 . උබ වොෂින්ටන් ඩි සී වල තියන ඉඩමක් ද ගන්නේ ? මට මේ ලොජික් තේරෙන්නේ නැ :(

    පර්ච් එකක් ලක්ෂ 6 ක් කිවේ මචං ඇයි?? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    u mona higannekda ?
    13.8 Million business ekakata Rs. 1000.00 k viyadam karanna bari.

    never buy a land with out approved plan, Street line certificate, NWC , owner ship confirmation.

    ඌ කියනවා බන් මට අතට ඔප්පුව දෙන්න බැරිලු ඌගේ ලෝයර් හරහා අපේ ලෝයර්ට මේ ඔප්පුව දෙන්න කියන්නම්ලු ලෝයර් ක්ම්ප්ලේස් එකේ ඉන්න නිසා ලොයර්ස්ලා.:yes: එතකොට තමා මුගේ කපටි කම එලි උනේ, මූ පිනට හම්බුන පර්චස් 3 මට්ටු නොවෙන්න දෙන්න යන්නේ කියලා.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මචං highway එක නිසා නුවර පැත්තෙ පාරවල් ඔක්කොම වගේ සංවර්ධනය වෙනවා.
    එ් නිසා හොයලා බලලා ගත්ත නම් හරි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙහෙමයි බන් පෙත්සමක් ගැහුව්තොත් ඉතින් උට එක නෑ. මොකද ඌ හොර පුසා වගේ කානුව වහලා තියෙන්නේ :yes: පෙත්සමක් දැම්ම නම් උට ඒ 3 නැති වෙයි. කොහොමත් ඌට ලෑන්ඩ් සෙල් එකෙන් එක නිකම් දුන්න 3ක් කිවා.:yes:

    ඌ තව කපටි වැඩක් කරන්න ගියා. ඒ නිකම් හම්බුන පර්චස් 3 කියලා මට්ටු නොවෙන්න එක ලෝයර් හරහා මම බලන ලොයර්ට දෙන්න ට්‍රයි කරා බන්.:yes:

    තාම දත කට පුට්ටු කරන මෙම ඉඩම විකිනීමට ඇත කියලා බෝඩ් දාන ඉන්නවා.:lol:

    ehenam ithin thaga dala ganin :lol: uta kiyanna thiyenne uge pearch dekata kelawenna case ekak adinawa ihalata adala ethakota utath na ubatath na ohoma thamai okunta karanna one
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචං highway එක නිසා නුවර පැත්තෙ පාරවල් ඔක්කොම වගේ සංවර්ධනය වෙනවා.
    එ් නිසා හොයලා බලලා ගත්ත නම් හරි

    පාරවල් නම් හැදෙනවා බන්.එක හින්දා තමා ෂුවර් නැත්තේ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ehenam ithin thaga dala ganin :lol: uta kiyanna thiyenne uge pearch dekata kelawenna case ekak adinawa ihalata adala ethakota utath na ubatath na ohoma thamai okunta karanna one

    ඌ කතා කරා දැන් ටිකකට කලින් ලක්ෂ 135ට කරමු ලු සිංහල කම බලලා ලු කරන්නේ. :lol: මම කිවා ලක්ෂ 50ක් දෙන්නද කියලා.:lol: ඌ ෆෝන් එක තිබ්බා.

    පෙත්සමකුත් ගහලා කෙලොල ඇරියා නම් හරි.:D
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    land ekata thiyana deed eka baluwahama owner ta aythi pramanaya thiyanawa. resavation ekak thiyanawanam idame maaim walata eka enna ona.
    kohoma unath u.. kapatiyek

    parissamin...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    land ekata thiyana deed eka baluwahama owner ta aythi pramanaya thiyanawa. resavation ekak thiyanawanam idame maaim walata eka enna ona.
    kohoma unath u.. kapatiyek

    parissamin...

    ඌ කතා කරා මම හොදට ඌට කිවා මචං. ඌ හැදුවේ මගේ අතට ඔප්පුව එන්නේ නැති වෙන්න ලෝයර්ට උගේ ලෝයර් හරහා දීල බන් අර පිනට හම්බුන ගාන වහල දෙන්න.:yes:

    මූ මට 135ට දෙන්න බෑ කිවේ වෙන අය 700,000 ගානේ ඉල්ලුවා කියලා බලන්න එනවා කියල, දැන් උන් ගන්නේ නැති හින්දා මට ලක්ෂ 135ට ගන්නලු බන්.:lol:

    මම කිවා නිකම් දුන්නත් එපා කියල.:lol:

    කපටි හොරෙක් ඌ.