JVP අනුරගෙ වන්ඩිය කොහොමද....?

black master

Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    ane hoda

    මුන් වත් ඔහොම සාමාන්‍ය වාහන ගන්න එක අගය කරපල්ලා. මුනුත් අනික් උන් වගේ ලොකු ලොකු වාහන ගේන්න ගත්තොත් තේරෙයි එදාට.





    බෑ බන්.

    කැබ් එකකින් ගන්න වැඩ පොඩි කාර් එකකින් ගන්න බෑ. මේවා මේ ටවුන් වල ඔෆිස් යන්න ගන්න වාහන නෙමෙයි. දේශපාලන වැඩ වලට ගන්න වාහන. රළු පාරවල් වල යන්න, බඩු පටවන්න, ගම් නියම්ගම් වල යන්න මේ වගේ වාහනයක් ඕනේ.

    ane hodhai.. api wage madhyama paanthikayanta aba saranai...... kamk na mona unath mahinda horane....
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඇයි බන් අපිට මේ රට දියුණු කරන්න බැරි.:sorry::sorry::sorry: දේශපාලනකයො හුගක් අහින්සක මිනිස්සුන්ව brainwash කරල තියෙන්නෙ.
    මට මේ thread එකේ දාල තියන සමහර comments දැක්කම හරිම දුකක් කලකිරීමක් දැනෙනවා. මේ රට හදන්න බෑ ඔය වෙන දෙයක් බලන් ඉමු මානසිකත්වයක් ක්රුතිමව ආරූඪ කරන් හිටියත් එහෙම හිත හදන් ඉන්නෙ කොහොමද :sorry::sorry::sorry:.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ane hodhai.. api wage madhyama paanthikayanta aba saranai...... kamk na mona unath mahinda horane....


    සාමාන්ය පුද්ගලයින් පවා පාවිච්චි කරනා වර්ගයක hilux double cab රථයට විරුද්දව නොබියව නැගිට සිටි කොන්ද පන ඇති මහා පුරුශයිනි ඔබලා ගැන ආඩම්බරයි.

    රටේ ඉදිරි අනාගතය ඒ මත තීරනය කරන ඔබ වැනි පිරිසක් සිට්න


    මගෙ ලක් මෑනියන් දෑ හරි පින්කාරී.....
    ලෝකෙන් උතුම් රට ලන්කාවයි........

    I'm outta here.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අනිත් ඇමතිලට මිලියන 35 ක් වෙන වාහන ගන්න පුළුවන් නම් ජේවීපී එකට කැබ් එකක් ගත්තහම මොකක් ද තියන ප්‍රශ්නේ ?.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ane hodhai.. api wage madhyama paanthikayanta aba saranai...... kamk na mona unath mahinda horane....

    monada ban me logics? :lol:

    ubalanam sirawata brainwashed...

    yakooo me wage dewal anumatha karapan. ehema kala kiyala uba jeppek wenne na

    mewa minissu highlight kaloth tamai, oya nil kola wala inna ewunuth me wage karanne, api mewata hina wewi inna kal arun land cruiser ma gennalla anith paththata wikunanne laba tiyagena. mokada adu wahanayak genawa kiyala minissunge hodak ahanna nahane
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    [FONT=&quot]පුලුවන් නම් ඉවරවෙනකම් කියවල බලන්න. උපුටා ගැනීමකි.
    විසිල් නෑ බල්ටි විතරයි.....


    (මම ජෙප්පෙක් නොවෙමි. යුගයේ අව්ශ්යතාවය වෙනුවෙන් පවතින විකල්පයක් හදුන්වා දීමක් පමනි.)

    සමන්ත විද්යාරත්නයන් ගේ interview එකක්.


    '[/FONT]
    [FONT=&quot]අපි[/FONT][FONT=&quot] තවමත් [/FONT][FONT=&quot]ලොකු [/FONT][FONT=&quot]දේවල් [/FONT][FONT=&quot]කැප [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙනකුගේ [/FONT][FONT=&quot]උපරිම[/FONT][FONT=&quot] කැප කිරීමට [/FONT][FONT=&quot]වෙන්නේ [/FONT][FONT=&quot]ජීවිතය නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] කැප[/FONT][FONT=&quot] කළේ [/FONT][FONT=&quot]රැකියාව[/FONT][FONT=&quot] විතරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] විතරක් [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot] නෙවෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] පක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂයේ[/FONT][FONT=&quot] බිමල් [/FONT][FONT=&quot]රත්නායක[/FONT][FONT=&quot] සහෝදරයා [/FONT][FONT=&quot]ඉන්ජිනේරුවෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කළුතර [/FONT][FONT=&quot]දිස්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රික්කයේ [/FONT][FONT=&quot]නලින්ද [/FONT][FONT=&quot]ජයතිස්ස [/FONT][FONT=&quot]සහෝදරයා [/FONT][FONT=&quot]ගත්තොත් [/FONT][FONT=&quot]වෛද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යවරයෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විජිත [/FONT][FONT=&quot]හේරත් [/FONT][FONT=&quot]සහෝදරයා [/FONT][FONT=&quot]ගත්තොත් [/FONT][FONT=&quot]කැලණිය [/FONT][FONT=&quot]විශ්ව විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාලයේ [/FONT][FONT=&quot]කථිකාචාර්යවරයෙක් [/FONT][FONT=&quot]විදියට [/FONT][FONT=&quot]කෙටි [/FONT][FONT=&quot]කාලයක් [/FONT][FONT=&quot]සේවය[/FONT][FONT=&quot] කරපු[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනුර[/FONT][FONT=&quot] කුමාර[/FONT][FONT=&quot] සහෝදරය [/FONT][FONT=&quot]ගණිත [/FONT][FONT=&quot]අංශයේ[/FONT][FONT=&quot] උපාධිධාරියෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හඳුන්නෙත්ති[/FONT][FONT=&quot] සහෝදරයා [/FONT][FONT=&quot]වාණිජ[/FONT][FONT=&quot] අංශයෙන් [/FONT][FONT=&quot]උපාධිධාරියෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපිට[/FONT][FONT=&quot] තියෙන්නේ [/FONT][FONT=&quot]පෞද්ගලික[/FONT][FONT=&quot] අරමුණක්[/FONT][FONT=&quot] නෙවෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පොදු[/FONT][FONT=&quot] අරමුණක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]අරමුණ[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] දුෂ්ට [/FONT][FONT=&quot]සමාජ[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමය [/FONT][FONT=&quot]වෙනස්[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot].'[/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] 2004 [/FONT][FONT=&quot]පරිවාස[/FONT][FONT=&quot] ආණ්ඩු [/FONT][FONT=&quot]කාලයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සුක්කානම [/FONT][FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකා[/FONT][FONT=&quot] කුමාරතුංග[/FONT][FONT=&quot] මැතිනියගේ[/FONT][FONT=&quot] අතේ[/FONT][FONT=&quot] තිබියදී [/FONT][FONT=&quot]බස් [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] පිටුපසට[/FONT][FONT=&quot] වන්නට [/FONT][FONT=&quot]කුඩා[/FONT][FONT=&quot] ආසන[/FONT][FONT=&quot] හතරක්[/FONT][FONT=&quot] ජනතා[/FONT][FONT=&quot] විමුක්ති[/FONT][FONT=&quot] පෙරමුණට [/FONT][FONT=&quot]හිමිවිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] කෘෂිකර්ම [/FONT][FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධීවර[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුඩා[/FONT][FONT=&quot] කර්මාන්ත [/FONT][FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංස්කෘතික[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශයත්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සංස්කෘතික [/FONT][FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශයේ[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]ධුරය[/FONT][FONT=&quot] විජිත[/FONT][FONT=&quot] හේරත්ට[/FONT][FONT=&quot] ලැබෙද්දී[/FONT][FONT=&quot] එහි [/FONT][FONT=&quot]නියෝජ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] ඇමැති [/FONT][FONT=&quot]ධුරයට [/FONT][FONT=&quot]සමන්ත [/FONT][FONT=&quot]විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාරත්න [/FONT][FONT=&quot]පත්ව[/FONT][FONT=&quot] සිටියේය[/FONT][FONT=&quot].

    '[/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]නිකන් [/FONT][FONT=&quot]ආවාට [/FONT][FONT=&quot]ගියාවට[/FONT][FONT=&quot] ඇමැතිකම් [/FONT][FONT=&quot]භාර ගත්තේ [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රට [/FONT][FONT=&quot]වෙනුවෙන් [/FONT][FONT=&quot]සන්ධාන[/FONT][FONT=&quot] ආණ්ඩුවෙන් [/FONT][FONT=&quot]අරගන්නේ [/FONT][FONT=&quot]මොනවාද[/FONT][FONT=&quot] කියලා [/FONT][FONT=&quot]පූර්වාවබෝධයකින් [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] ආවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]කල්පනා[/FONT][FONT=&quot] කළා[/FONT][FONT=&quot] නැති[/FONT][FONT=&quot] බැරි[/FONT][FONT=&quot] මිනිසුන්ගේ[/FONT][FONT=&quot] ආර්ථිකය[/FONT][FONT=&quot] නඟා සිටුවන්න[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]නිෂ්පාදනයට[/FONT][FONT=&quot] වග කියන[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශ[/FONT][FONT=&quot] භාර[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] ඕන[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ජනතාවගේ [/FONT][FONT=&quot]ආර්ථිකය[/FONT][FONT=&quot] වර්ධනය[/FONT][FONT=&quot] කරනවා [/FONT][FONT=&quot]වගේම[/FONT][FONT=&quot] සංස්කෘතියත් [/FONT][FONT=&quot]හදන්න [/FONT][FONT=&quot]ඕන [/FONT][FONT=&quot]කියලා [/FONT][FONT=&quot]හිතලා[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]සංස්කෘතික[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශය [/FONT][FONT=&quot]භාර[/FONT][FONT=&quot]ගත්තේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සංස්කෘතික [/FONT][FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යංශය [/FONT][FONT=&quot]කරනකොට [/FONT][FONT=&quot]විජිත [/FONT][FONT=&quot]හේරත්[/FONT][FONT=&quot] සහෝදරයයි[/FONT][FONT=&quot] මායි[/FONT][FONT=&quot] විෂයන්[/FONT][FONT=&quot] බෙදාගෙන [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] කළේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] භාර[/FONT][FONT=&quot]වුණේ [/FONT][FONT=&quot]සංස්කෘතික [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot] අරමුදලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුරාවිද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යා [/FONT][FONT=&quot]දෙපාර්තමේන්තුවයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංස්කෘතික[/FONT][FONT=&quot] මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යස්ථානයි[/FONT][FONT=&quot].'
    [/FONT][FONT=&quot]ඔවුන් [/FONT][FONT=&quot]සංස්කෘතික[/FONT][FONT=&quot] අරමුදල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුරා විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යා [/FONT][FONT=&quot]දෙපාර්තමේන්තුව [/FONT][FONT=&quot]භාර[/FONT][FONT=&quot]ගනිද්දී[/FONT][FONT=&quot] එම[/FONT][FONT=&quot] ආයතන[/FONT][FONT=&quot] තිබුණේ[/FONT][FONT=&quot] කණ කොකා [/FONT][FONT=&quot]හැඬවුණ[/FONT][FONT=&quot] අසාධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] තත්ත්වයකය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහිදී[/FONT][FONT=&quot] ඔවුහු [/FONT][FONT=&quot]සංරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂණය [/FONT][FONT=&quot]නොකරන [/FONT][FONT=&quot]ලද [/FONT][FONT=&quot]පුරා විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යා[/FONT][FONT=&quot]ස්ථාන[/FONT][FONT=&quot] 1,000[/FONT][FONT=&quot] ක් [/FONT][FONT=&quot]තෝරා [/FONT][FONT=&quot]සංරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂණය[/FONT][FONT=&quot] කිරීමේ[/FONT][FONT=&quot] වැඩ පිළිවෙළ[/FONT][FONT=&quot] ආරම්භ[/FONT][FONT=&quot] කළහ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනුරාධපුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොළොන්නරුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහනුවර[/FONT][FONT=&quot] ඇතුළත් [/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]සංස්කෘතික [/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකෝණයේ[/FONT][FONT=&quot] තිබුණු[/FONT][FONT=&quot] ලොකුම [/FONT][FONT=&quot]පුරා විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යා [/FONT][FONT=&quot]චෛත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යයක් [/FONT][FONT=&quot]වූ [/FONT][FONT=&quot]මිහින්තලය [/FONT][FONT=&quot]සංරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂණ[/FONT][FONT=&quot] වැඩ පිළිවෙළ[/FONT][FONT=&quot] ආරම්භ[/FONT][FONT=&quot] කළහ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] 18[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]එක තැන [/FONT][FONT=&quot]පල්වූ[/FONT][FONT=&quot] සීගිරිය [/FONT][FONT=&quot]සංරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂණය [/FONT][FONT=&quot]කිරීමේ[/FONT][FONT=&quot] වැඩපිළිවෙළට [/FONT][FONT=&quot]ජීවයක් [/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot] දුන්නේ [/FONT][FONT=&quot]බලධාරීන් [/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot] අතහැර[/FONT][FONT=&quot] දමා[/FONT][FONT=&quot] නිද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රාශීලීව[/FONT][FONT=&quot] සිටිද්දීය[/FONT][FONT=&quot].

    [/FONT]
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    [FONT=&quot]'[/FONT][FONT=&quot]සීගිරිය [/FONT][FONT=&quot]ගත්තොත් [/FONT][FONT=&quot]ආදායම [/FONT][FONT=&quot]වසරකට[/FONT][FONT=&quot] කෝටි[/FONT][FONT=&quot] 100[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]වෙනවා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. 2003 [/FONT][FONT=&quot]අවුරුද්දේ [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] යන්න [/FONT][FONT=&quot]කලින් [/FONT][FONT=&quot]ආදායම [/FONT][FONT=&quot]බැලුවා[/FONT][FONT=&quot] කෝටි [/FONT][FONT=&quot]හයයි [/FONT][FONT=&quot]ගාණක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිහාසයේ [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] වැඩවලින් [/FONT][FONT=&quot]තාමත් [/FONT][FONT=&quot]එවැනි[/FONT][FONT=&quot] ආදායමක්[/FONT][FONT=&quot] ලබනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] සංරක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ෂණය [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] යන කොට [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] 18[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]වෙනවා [/FONT][FONT=&quot]උඩට[/FONT][FONT=&quot] ගඩොල් [/FONT][FONT=&quot]ගෙනියන්න [/FONT][FONT=&quot]විදියක් [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] කියලා [/FONT][FONT=&quot]අතහැරලා [/FONT][FONT=&quot]හිටියේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගඩොල් [/FONT][FONT=&quot]ටිකයි [/FONT][FONT=&quot]වැලි[/FONT][FONT=&quot] ටිකයි [/FONT][FONT=&quot]උඩට [/FONT][FONT=&quot]ගෙනියන්න[/FONT][FONT=&quot] ටෙන්ඩර් [/FONT][FONT=&quot]කැඳෙව්වාම [/FONT][FONT=&quot]කොන්ත්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රාත්කරුවෙක්[/FONT][FONT=&quot] ලක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] 98[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]ඉල්ලලා [/FONT][FONT=&quot]තිබුණා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] බැලුවා[/FONT][FONT=&quot] ලක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] 98[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]කොහෙන්ද[/FONT][FONT=&quot] හොයන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සංස්කෘතික [/FONT][FONT=&quot]අමාත්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යංශයට [/FONT][FONT=&quot]සාමාන්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යයෙන්[/FONT][FONT=&quot] රටේ [/FONT][FONT=&quot]සල්ලි[/FONT][FONT=&quot] දෙන්නේ [/FONT][FONT=&quot]නෑනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යප [/FONT][FONT=&quot]රජතුමා [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot] හැදුවේ[/FONT][FONT=&quot] කොහොමද[/FONT][FONT=&quot] දන්නේ[/FONT][FONT=&quot]නෑ [/FONT][FONT=&quot]කියලා [/FONT][FONT=&quot]හේරත්[/FONT][FONT=&quot] සහෝදරයා [/FONT][FONT=&quot]නිලධාරීන්ගෙන් [/FONT][FONT=&quot]ඇහුවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මිනිසුන්ගේ [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමයෙන්[/FONT][FONT=&quot] කරන්න [/FONT][FONT=&quot]ඇත්තේ[/FONT][FONT=&quot] අපිත්[/FONT][FONT=&quot] ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමදානයෙන්[/FONT][FONT=&quot] කරමු[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot] යෝජනා [/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] 2005 [/FONT][FONT=&quot]මැයි[/FONT][FONT=&quot] 12 [/FONT][FONT=&quot]වැනිදා [/FONT][FONT=&quot]පළමුවැනි [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමදානය[/FONT][FONT=&quot] කළා[/FONT][FONT=&quot] සහන[/FONT][FONT=&quot]සේවා [/FONT][FONT=&quot]බළකායත්[/FONT][FONT=&quot] අරන්[/FONT][FONT=&quot] ගිහින්[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]ගඩොල් [/FONT][FONT=&quot]උඩට [/FONT][FONT=&quot]ඇද්දා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උදේ [/FONT][FONT=&quot]වරුවේ [/FONT][FONT=&quot]සිංහ පාදය [/FONT][FONT=&quot]දක්වා [/FONT][FONT=&quot]ගත්තා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හබරන [/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හමුදාවේ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රධානියාට[/FONT][FONT=&quot] මං [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]කිව්වම [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] ආවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සෙබළුත් [/FONT][FONT=&quot]එක්කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අඬ[/FONT][FONT=&quot] අඳුරේ [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙබරු[/FONT][FONT=&quot] ඇවිස්සෙන[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] සිංහ[/FONT][FONT=&quot] පාදයේ [/FONT][FONT=&quot]ඉඳන්[/FONT][FONT=&quot] ගල [/FONT][FONT=&quot]මුදුනට [/FONT][FONT=&quot]ගඩොල්[/FONT][FONT=&quot] ඇද්දා [/FONT][FONT=&quot]රෑ[/FONT][FONT=&quot] එළිවෙද්දී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙයියන්න [/FONT][FONT=&quot]වෙලේ [/FONT][FONT=&quot]කුඹුරු[/FONT][FONT=&quot] කරපු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වලාරාවේ [/FONT][FONT=&quot]කුඹුරු[/FONT][FONT=&quot] කෙටුව [/FONT][FONT=&quot]හයියෙන්[/FONT][FONT=&quot] උදේ [/FONT][FONT=&quot]ඉඳන්[/FONT][FONT=&quot] රෑ[/FONT][FONT=&quot] එළිවෙනකල්[/FONT][FONT=&quot] මමත්[/FONT][FONT=&quot] ගල මුදුනට [/FONT][FONT=&quot]ගඩොල්[/FONT][FONT=&quot] ඇද්දා[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]ඊළඟ [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමදාන[/FONT][FONT=&quot] කටයුත්ත [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]රූපවාහිනි [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රවෘත්ති වලට [/FONT][FONT=&quot]යැව්වා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීගිරිය [/FONT][FONT=&quot]නමැති[/FONT][FONT=&quot] උරුමය [/FONT][FONT=&quot]රැකගන්න[/FONT][FONT=&quot] ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමදාන [/FONT][FONT=&quot]පවත්වනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]සත්කාර්යයට[/FONT][FONT=&quot] දායක[/FONT][FONT=&quot]වීමට [/FONT][FONT=&quot]කැමැති [/FONT][FONT=&quot]අය [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රමදාන [/FONT][FONT=&quot]දින [/FONT][FONT=&quot]භාර දෙන්න [/FONT][FONT=&quot]පුළුවන් [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] මතක [/FONT][FONT=&quot]හැටියට [/FONT][FONT=&quot]සතියක් [/FONT][FONT=&quot]යද්දී [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රම [/FONT][FONT=&quot]දින[/FONT][FONT=&quot] 26[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]ඉල්ලලා[/FONT][FONT=&quot] තිබුණා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ඒවට [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රම[/FONT][FONT=&quot] දින [/FONT][FONT=&quot]වෙන් [/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot] දුන්නා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] අනුව [/FONT][FONT=&quot]ගඩොල් [/FONT][FONT=&quot]ටික [/FONT][FONT=&quot]උඩට [/FONT][FONT=&quot]යනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටික [/FONT][FONT=&quot]දවසකින් [/FONT][FONT=&quot]නිලධාරීන් [/FONT][FONT=&quot]බාසුන්නැහැලා [/FONT][FONT=&quot]කෑ ගැහුවා [/FONT][FONT=&quot]උඩ [/FONT][FONT=&quot]ගල් [/FONT][FONT=&quot]ගොඩක්[/FONT][FONT=&quot] ගොඩ[/FONT][FONT=&quot] ගැහිලා [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුදුනේ [/FONT][FONT=&quot]සංචාරකයන්ටත් [/FONT][FONT=&quot]බාධායි[/FONT][FONT=&quot] කිව්වා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] අනුව[/FONT][FONT=&quot] මගේ [/FONT][FONT=&quot]කාර්යාලයේ[/FONT][FONT=&quot] හිටපු[/FONT][FONT=&quot] කම්කරුවා [/FONT][FONT=&quot]කිව්වා [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රශ්නයට [/FONT][FONT=&quot]උත්තරයක් [/FONT][FONT=&quot]තියෙනවා [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මධ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යම[/FONT][FONT=&quot] සංස්කෘතික[/FONT][FONT=&quot] අරමුදලෙන්[/FONT][FONT=&quot] රෙදි[/FONT][FONT=&quot]මල්ලක් [/FONT][FONT=&quot]මහලා[/FONT][FONT=&quot] දවසට [/FONT][FONT=&quot]ඕන [/FONT][FONT=&quot]ගඩොල්[/FONT][FONT=&quot] කැට [/FONT][FONT=&quot]ගාණයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැලි [/FONT][FONT=&quot]ටිකයි [/FONT][FONT=&quot]බෑග් වලට[/FONT][FONT=&quot] දාලා[/FONT][FONT=&quot] ටිකට්[/FONT][FONT=&quot] කවුන්ටරයේ [/FONT][FONT=&quot]තියලා [/FONT][FONT=&quot]එන [/FONT][FONT=&quot]සංචාරකයන්ට[/FONT][FONT=&quot] දෙමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ජාතික [/FONT][FONT=&quot]උරුමය [/FONT][FONT=&quot]රැකගන්න [/FONT][FONT=&quot]ඔබත් [/FONT][FONT=&quot]කැමැති [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]උඩට [/FONT][FONT=&quot]ගිහින්[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තිමේදී[/FONT][FONT=&quot] වයසක[/FONT][FONT=&quot] අම්මලා[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]ගඩොල්[/FONT][FONT=&quot] කැටේ [/FONT][FONT=&quot]කැටේ [/FONT][FONT=&quot]කර තියාගෙන[/FONT][FONT=&quot] ගියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නොමිලේ[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] සතයක්වත් [/FONT][FONT=&quot]වියදම්[/FONT][FONT=&quot] කරන්නේ [/FONT][FONT=&quot]නැතිව[/FONT][FONT=&quot] නොමිලේම [/FONT][FONT=&quot]උඩට [/FONT][FONT=&quot]ඇද්දුවා [/FONT][FONT=&quot]ගඩොල් [/FONT][FONT=&quot]ටික[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අවුරුදු[/FONT][FONT=&quot] 18[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ඉබි[/FONT][FONT=&quot]ගමනින්[/FONT][FONT=&quot] සංරක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ෂණය[/FONT][FONT=&quot] වුණු[/FONT][FONT=&quot] සීගිරිය[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]මාස [/FONT][FONT=&quot]හතරෙන්[/FONT][FONT=&quot] සංරක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ෂණය [/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot].'

    [/FONT][FONT=&quot]එයින් [/FONT][FONT=&quot]ඔප්පු[/FONT][FONT=&quot] වුණේ[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] භාරගත්තවුන් [/FONT][FONT=&quot]ශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමය [/FONT][FONT=&quot]වගුරනවා [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] මිනිස්සුත් [/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]පාරට [/FONT][FONT=&quot]බහිනවා [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මිනිස්සුත් [/FONT][FONT=&quot]වැඩ [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]සූදානම් [/FONT][FONT=&quot]බවයි[/FONT][FONT=&quot]. 2004 [/FONT][FONT=&quot]සුනාමිය[/FONT][FONT=&quot] පැමිණි[/FONT][FONT=&quot] වෙලෙත් [/FONT][FONT=&quot]ජනතා[/FONT][FONT=&quot] විමුක්ති[/FONT][FONT=&quot] පෙරමුණ[/FONT][FONT=&quot] සමාජ [/FONT][FONT=&quot]මෙහෙවර[/FONT][FONT=&quot] අකුරටම [/FONT][FONT=&quot]ඉටු [/FONT][FONT=&quot]කළේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගාලු[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]කොළඹ [/FONT][FONT=&quot]දුම්රිය [/FONT][FONT=&quot]මාර්ගය[/FONT][FONT=&quot] දින[/FONT][FONT=&quot] කිහිපයක් [/FONT][FONT=&quot]තුළත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගාලු [/FONT][FONT=&quot]බස් [/FONT][FONT=&quot]නැවතුම්පොළ [/FONT][FONT=&quot]සුමාන [/FONT][FONT=&quot]කිහිපයකින් ද[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතිසංස්කරණය [/FONT][FONT=&quot]කිරීමට [/FONT][FONT=&quot]ඔවුහු [/FONT][FONT=&quot]දායක [/FONT][FONT=&quot]වුහ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සුනාමි[/FONT][FONT=&quot] ව්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යසනය[/FONT][FONT=&quot] අවස්ථාවේ[/FONT][FONT=&quot] සමන්ත[/FONT][FONT=&quot] විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාරත්නට [/FONT][FONT=&quot]භාරවූයේ [/FONT][FONT=&quot]කිරින්ද [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රදේශයයි[/FONT][FONT=&quot].
    '[/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot] අතින් [/FONT][FONT=&quot]මළ[/FONT][FONT=&quot]සිරුරු [/FONT][FONT=&quot]තිහකට [/FONT][FONT=&quot]වඩා[/FONT][FONT=&quot] අයින් [/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සුනාමිය [/FONT][FONT=&quot]ආවට[/FONT][FONT=&quot] පස්සේ[/FONT][FONT=&quot] ලංකාවේ [/FONT][FONT=&quot]පළමුවැනි [/FONT][FONT=&quot]තාවකාලික [/FONT][FONT=&quot]ගම්මානය [/FONT][FONT=&quot]දවස්[/FONT][FONT=&quot] 12 [/FONT][FONT=&quot]කින් [/FONT][FONT=&quot]වතුර[/FONT][FONT=&quot] දීලා[/FONT][FONT=&quot] බිමට [/FONT][FONT=&quot]සිමෙන්ති [/FONT][FONT=&quot]දාලා [/FONT][FONT=&quot]සීට් [/FONT][FONT=&quot]සෙවිලි [/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot] '[/FONT][FONT=&quot]සිඳුජයපුර[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගම්මානය [/FONT][FONT=&quot]කියලා [/FONT][FONT=&quot]ගෙවල්[/FONT][FONT=&quot] 150[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] හදලා [/FONT][FONT=&quot]විවෘත[/FONT][FONT=&quot] කළා[/FONT][FONT=&quot]'[/FONT]
     
    Last edited: