[FONT="]පුලුවන් නම් ඉවරවෙනකම් කියවල බලන්න. උපුටා ගැනීමකි.
විසිල් නෑ බල්ටි විතරයි.....
(මම ජෙප්පෙක් නොවෙමි. යුගයේ අව්ශ්යතාවය වෙනුවෙන් පවතින විකල්පයක් හදුන්වා දීමක් පමනි.)
සමන්ත විද්යාරත්නයන් ගේ interview එකක්.
'[/FONT][FONT="]අපි[/FONT][FONT="] තවමත් [/FONT][FONT="]ලොකු [/FONT][FONT="]දේවල් [/FONT][FONT="]කැප [/FONT][FONT="]කරලා [/FONT][FONT="]නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]කෙනකුගේ [/FONT][FONT="]උපරිම[/FONT][FONT="] කැප කිරීමට [/FONT][FONT="]වෙන්නේ [/FONT][FONT="]ජීවිතය නේ[/FONT][FONT="]. [/FONT][FONT="]අපි[/FONT][FONT="] කැප[/FONT][FONT="] කළේ [/FONT][FONT="]රැකියාව[/FONT][FONT="] විතරයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක[/FONT][FONT="] මම[/FONT][FONT="] විතරක් [/FONT][FONT="]කරපු[/FONT][FONT="] දෙයක්[/FONT][FONT="] නෙවෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]අපේ[/FONT][FONT="] පක්[/FONT][FONT="][/FONT][FONT="]ෂයේ[/FONT][FONT="] බිමල් [/FONT][FONT="]රත්නායක[/FONT][FONT="] සහෝදරයා [/FONT][FONT="]ඉන්ජිනේරුවෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]කළුතර [/FONT][FONT="]දිස්ත්[/FONT][FONT="][/FONT][FONT="]රික්කයේ [/FONT][FONT="]නලින්ද [/FONT][FONT="]ජයතිස්ස [/FONT][FONT="]සහෝදරයා [/FONT][FONT="]ගත්තොත් [/FONT][FONT="]වෛද්[/FONT][FONT="][/FONT][FONT="]යවරයෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]විජිත [/FONT][FONT="]හේරත් [/FONT][FONT="]සහෝදරයා [/FONT][FONT="]ගත්තොත් [/FONT][FONT="]කැලණිය [/FONT][FONT="]විශ්ව විද්[/FONT][FONT="][/FONT][FONT="]යාලයේ [/FONT][FONT="]කථිකාචාර්යවරයෙක් [/FONT][FONT="]විදියට [/FONT][FONT="]කෙටි [/FONT][FONT="]කාලයක් [/FONT][FONT="]සේවය[/FONT][FONT="] කරපු[/FONT][FONT="] කෙනෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]අනුර[/FONT][FONT="] කුමාර[/FONT][FONT="] සහෝදරය [/FONT][FONT="]ගණිත [/FONT][FONT="]අංශයේ[/FONT][FONT="] උපාධිධාරියෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]හඳුන්නෙත්ති[/FONT][FONT="] සහෝදරයා [/FONT][FONT="]වාණිජ[/FONT][FONT="] අංශයෙන් [/FONT][FONT="]උපාධිධාරියෙක්[/FONT][FONT="]. [/FONT][FONT="]අපිට[/FONT][FONT="] තියෙන්නේ [/FONT][FONT="]පෞද්ගලික[/FONT][FONT="] අරමුණක්[/FONT][FONT="] නෙවෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]පොදු[/FONT][FONT="] අරමුණක්[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ [/FONT][FONT="]අරමුණ[/FONT][FONT="] තමයි [/FONT][FONT="]මේ[/FONT][FONT="] දුෂ්ට [/FONT][FONT="]සමාජ[/FONT][FONT="]ක්[/FONT][FONT="][/FONT][FONT="]රමය [/FONT][FONT="]වෙනස්[/FONT][FONT="] කරන [/FONT][FONT="]එක[/FONT][FONT="].'[/FONT][FONT="]
[/FONT][FONT="]ඒ[/FONT][FONT="] 2004 [/FONT][FONT="]පරිවාස[/FONT][FONT="] ආණ්ඩු [/FONT][FONT="]කාලයයි[/FONT][FONT="]. [/FONT][FONT="]සුක්කානම [/FONT][FONT="]චන්ද්[/FONT][FONT="][/FONT][FONT="]රිකා[/FONT][FONT="] කුමාරතුංග[/FONT][FONT="] මැතිනියගේ[/FONT][FONT="] අතේ[/FONT][FONT="] තිබියදී [/FONT][FONT="]බස් [/FONT][FONT="]එකේ[/FONT][FONT="] පිටුපසට[/FONT][FONT="] වන්නට [/FONT][FONT="]කුඩා[/FONT][FONT="] ආසන[/FONT][FONT="] හතරක්[/FONT][FONT="] ජනතා[/FONT][FONT="] විමුක්ති[/FONT][FONT="] පෙරමුණට [/FONT][FONT="]හිමිවිය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ[/FONT][FONT="] කෘෂිකර්ම [/FONT][FONT="]අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශයත්[/FONT][FONT="], [/FONT][FONT="]ධීවර[/FONT][FONT="] අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශයත්[/FONT][FONT="], [/FONT][FONT="]කුඩා[/FONT][FONT="] කර්මාන්ත [/FONT][FONT="]අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශයත්[/FONT][FONT="], [/FONT][FONT="]සංස්කෘතික[/FONT][FONT="] අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශයත්ය[/FONT][FONT="]. [/FONT][FONT="]සංස්කෘතික [/FONT][FONT="]අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශයේ[/FONT][FONT="] අමාත්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="]ධුරය[/FONT][FONT="] විජිත[/FONT][FONT="] හේරත්ට[/FONT][FONT="] ලැබෙද්දී[/FONT][FONT="] එහි [/FONT][FONT="]නියෝජ්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="] ඇමැති [/FONT][FONT="]ධුරයට [/FONT][FONT="]සමන්ත [/FONT][FONT="]විද්[/FONT][FONT="][/FONT][FONT="]යාරත්න [/FONT][FONT="]පත්ව[/FONT][FONT="] සිටියේය[/FONT][FONT="].
'[/FONT][FONT="]අපි [/FONT][FONT="]නිකන් [/FONT][FONT="]ආවාට [/FONT][FONT="]ගියාවට[/FONT][FONT="] ඇමැතිකම් [/FONT][FONT="]භාර ගත්තේ [/FONT][FONT="]නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]රට [/FONT][FONT="]වෙනුවෙන් [/FONT][FONT="]සන්ධාන[/FONT][FONT="] ආණ්ඩුවෙන් [/FONT][FONT="]අරගන්නේ [/FONT][FONT="]මොනවාද[/FONT][FONT="] කියලා [/FONT][FONT="]පූර්වාවබෝධයකින් [/FONT][FONT="]තමයි[/FONT][FONT="] ආවේ[/FONT][FONT="]. [/FONT][FONT="]අපි [/FONT][FONT="]කල්පනා[/FONT][FONT="] කළා[/FONT][FONT="] නැති[/FONT][FONT="] බැරි[/FONT][FONT="] මිනිසුන්ගේ[/FONT][FONT="] ආර්ථිකය[/FONT][FONT="] නඟා සිටුවන්න[/FONT][FONT="]නම් [/FONT][FONT="]නිෂ්පාදනයට[/FONT][FONT="] වග කියන[/FONT][FONT="] අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශ[/FONT][FONT="] භාර[/FONT][FONT="]ගන්න[/FONT][FONT="] ඕන[/FONT][FONT="] කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]ජනතාවගේ [/FONT][FONT="]ආර්ථිකය[/FONT][FONT="] වර්ධනය[/FONT][FONT="] කරනවා [/FONT][FONT="]වගේම[/FONT][FONT="] සංස්කෘතියත් [/FONT][FONT="]හදන්න [/FONT][FONT="]ඕන [/FONT][FONT="]කියලා [/FONT][FONT="]හිතලා[/FONT][FONT="] තමයි [/FONT][FONT="]සංස්කෘතික[/FONT][FONT="] අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශය [/FONT][FONT="]භාර[/FONT][FONT="]ගත්තේ[/FONT][FONT="]. [/FONT][FONT="]සංස්කෘතික [/FONT][FONT="]අමාත්[/FONT][FONT="][/FONT][FONT="]යංශය [/FONT][FONT="]කරනකොට [/FONT][FONT="]විජිත [/FONT][FONT="]හේරත්[/FONT][FONT="] සහෝදරයයි[/FONT][FONT="] මායි[/FONT][FONT="] විෂයන්[/FONT][FONT="] බෙදාගෙන [/FONT][FONT="]වැඩ[/FONT][FONT="] කළේ[/FONT][FONT="]. [/FONT][FONT="]මට[/FONT][FONT="] භාර[/FONT][FONT="]වුණේ [/FONT][FONT="]සංස්කෘතික [/FONT][FONT="]කටයුතු[/FONT][FONT="] අරමුදලයි[/FONT][FONT="], [/FONT][FONT="]පුරාවිද්[/FONT][FONT="][/FONT][FONT="]යා [/FONT][FONT="]දෙපාර්තමේන්තුවයි[/FONT][FONT="], [/FONT][FONT="]සංස්කෘතික[/FONT][FONT="] මධ්[/FONT][FONT="][/FONT][FONT="]යස්ථානයි[/FONT][FONT="].'
[/FONT][FONT="]ඔවුන් [/FONT][FONT="]සංස්කෘතික[/FONT][FONT="] අරමුදල[/FONT][FONT="], [/FONT][FONT="]පුරා විද්[/FONT][FONT="][/FONT][FONT="]යා [/FONT][FONT="]දෙපාර්තමේන්තුව [/FONT][FONT="]භාර[/FONT][FONT="]ගනිද්දී[/FONT][FONT="] එම[/FONT][FONT="] ආයතන[/FONT][FONT="] තිබුණේ[/FONT][FONT="] කණ කොකා [/FONT][FONT="]හැඬවුණ[/FONT][FONT="] අසාධ්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="] තත්ත්වයකය[/FONT][FONT="]. [/FONT][FONT="]එහිදී[/FONT][FONT="] ඔවුහු [/FONT][FONT="]සංරක්[/FONT][FONT="][/FONT][FONT="]ෂණය [/FONT][FONT="]නොකරන [/FONT][FONT="]ලද [/FONT][FONT="]පුරා විද්[/FONT][FONT="][/FONT][FONT="]යා[/FONT][FONT="]ස්ථාන[/FONT][FONT="] 1,000[/FONT][FONT="] ක් [/FONT][FONT="]තෝරා [/FONT][FONT="]සංරක්[/FONT][FONT="][/FONT][FONT="]ෂණය[/FONT][FONT="] කිරීමේ[/FONT][FONT="] වැඩ පිළිවෙළ[/FONT][FONT="] ආරම්භ[/FONT][FONT="] කළහ[/FONT][FONT="]. [/FONT][FONT="]අනුරාධපුර[/FONT][FONT="], [/FONT][FONT="]පොළොන්නරුව[/FONT][FONT="], [/FONT][FONT="]මහනුවර[/FONT][FONT="] ඇතුළත් [/FONT][FONT="]වූ [/FONT][FONT="]සංස්කෘතික [/FONT][FONT="]ත්[/FONT][FONT="][/FONT][FONT="]රිකෝණයේ[/FONT][FONT="] තිබුණු[/FONT][FONT="] ලොකුම [/FONT][FONT="]පුරා විද්[/FONT][FONT="][/FONT][FONT="]යා [/FONT][FONT="]චෛත්[/FONT][FONT="][/FONT][FONT="]යයක් [/FONT][FONT="]වූ [/FONT][FONT="]මිහින්තලය [/FONT][FONT="]සංරක්[/FONT][FONT="][/FONT][FONT="]ෂණ[/FONT][FONT="] වැඩ පිළිවෙළ[/FONT][FONT="] ආරම්භ[/FONT][FONT="] කළහ[/FONT][FONT="]. [/FONT][FONT="]වසර[/FONT][FONT="] 18[/FONT][FONT="]ක් [/FONT][FONT="]එක තැන [/FONT][FONT="]පල්වූ[/FONT][FONT="] සීගිරිය [/FONT][FONT="]සංරක්[/FONT][FONT="][/FONT][FONT="]ෂණය [/FONT][FONT="]කිරීමේ[/FONT][FONT="] වැඩපිළිවෙළට [/FONT][FONT="]ජීවයක් [/FONT][FONT="]ලබා[/FONT][FONT="] දුන්නේ [/FONT][FONT="]බලධාරීන් [/FONT][FONT="]එය[/FONT][FONT="] අතහැර[/FONT][FONT="] දමා[/FONT][FONT="] නිද්[/FONT][FONT="][/FONT][FONT="]රාශීලීව[/FONT][FONT="] සිටිද්දීය[/FONT][FONT="].
[/FONT]