JVP අනුරගෙ වන්ඩිය කොහොමද....?
JVP එකේ අනුරගෙ වන්ඩිය කොහොමද....?
යකෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරන බදු සල්ලි නේද......?
කියලද හිතෙන්නෙ.... එහෙනම් කියවලම බලන්නකො
සාංවාදයට විවුර්තය.......
නූගත් අට පාස් නැති මෝඩ ඇමති වරුන්ගේ කෝටි 7/8 ගනන් වාහන කෝටි 15/20 නිවාස හා අසික්කිත වැඩ නොපෙනෙන ඒ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවී ඔවුනට අත්පොලසන් දෙන සමහරුන් අතර,
කටින් බතල නොසිටවා බලය ඇති කල කෘශිකර්ම අමාත්යන්ශය, සීගිරිය ආදී තම පාලනය යටතේ තිබූ ස්ථානයන්හි විශිශ්ට සන්වර්දනයක් සිදුකල අදටත් තිස්සමහාරම ප්‍රාදේශීය සභාව තුල කැපී පෙනෙන විශිශ්ට සේවයක් සිදුකරන උමා ඔය වැනි සමාජයීය ප්‍රශ්න හේතු සාධක සහිතව ඔප්පු කර ඒ විදවන මිනිසුන් වෙනුවෙන් සටන් කරන විසිල් නැති බල්ටි පමනක් ඇති
උපාධිධාරී උගත් බුද්දිමත් පිරිසක් නියෝජනය කරන පක්ශයක නායක අනුරගේ සාමාන්ය පුද්ගලයින් පවා පාවිච්චි කරනා වර්ගයක hilux double cab රථයට විරුද්දව නොබියව නැගිට සිටි කොන්ද පන ඇති මහා පුරුශයිනි ඔබලා ගැන ආඩම්බරයි.
රටේ ඉදිරි අනාගතය ඒ මත තීරනය කරන ඔබ වැනි පිරිසක් සිට්න
මගෙ ලක් මෑනියන් දෑ හරි පින්කාරී.....
ලෝකෙන් උතුම් රට ලන්කාවයි........
For your reference ....
http://www.elakiri.com/forum/showthread.php?t=1772874&highlight=anura+hilux

Last edited:
aduma gaane Ford Raptor ekak wage genenko me huchakku gene eke 

)