ඔබගේ නිවස වෙනස් කරන්නද හදන්නේ?

Draftinglk

Member
Oct 31, 2017
24
1
0
plan අදිනවද මෙහෙමත්?

ඔබගේ නිවස වෙනස් කරන්නද හදන්නේ?
PLAN එක නැවත අඳින වෙලාද?
කාර්යබහුල ඔබ මුදල් ගෙවා PLAN එක ලැබෙනකන් මාස ගණන් බලා ඉන්න අවශ්‍ය නැහැ..
SMS පණිවිඩයක් 077 39 33 925 අංකයට Drafting lk වෙත එවන්න.
පළපුරුදු සුදුසුකම්ලත් Drafting lk කාර්යමණ්ඩලය ඔබගේ නිවසට පැමිණ අවශ්‍ය මැනුම් සිදුකර කර, දින තුනක් ඇතුලත ඔබගේ නිවසටම PLAN එක ලබාදෙනු ඇත.
PLAN එක ඔබ අතට ලැබුන පසු නිවැරදිද බලා සියලු ගෙවීම් සිදුකරන්න.
sq ft 3000 අඩුනම් අයකිරීම රු: 10000ක් පමණි.
https://www.facebook.com/7635733105...41828.763573310512224/767231910146364/?type=3
 
Last edited:
  • Like
Reactions: dise72

Draftinglk

Member
Oct 31, 2017
24
1
0
කිසි රස්තියාදුවක් නැතුව ගෙදරටම ඇවිත් සෙවාව
 

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Rates

    මට ඔයාලගේ මිළ ගණන් කියන්න පුලුවන්ද?
    මෙතන කියන්න බැරිනම් pm 1ක් දාන්න.
    වර්ග අඩියකට කීයක්ද වගේ?
    වර්ග අඩි 3000ට වැඩ වැඩි 1කට
     

    Draftinglk

    Member
    Oct 31, 2017
    24
    1
    0
    මට ඔයාලගේ මිළ ගණන් කියන්න පුලුවන්ද?
    මෙතන කියන්න බැරිනම් pm 1ක් දාන්න.
    වර්ග අඩියකට කීයක්ද වගේ?
    වර්ග අඩි 3000ට වැඩ වැඩි 1කට
    See PM