ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අන්තර්ජාල නීති ගැන පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද අයියේ?
    ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි වලින් තොරතුරු උපුටා ගැනීමේදී,
    එතකොට අපි දේශපාලනය සම්බන්ධ සයිට් එකක් කරනවානම් අපිට යන්න පුලුවන් උපරිම තොරතුරු පරාසය ගැන දැනගන්න කැමැතියි. ඒ වගේම එහෙම උපුටා ගෙන අපි ඒක පල කරද්දී අපිට නීතිමය ප්‍රශ්නයක් මතු නොවෙන්න නම් යන්න පුලුවන් සීමාවන් මොනවද?
    මේ ටිකට පොදුවේ උත්තර ලැබුනා නම් ඇති අයියේ.

    ඔවි fb pages ගැනත් කියන්න පුළුවන් නම් හොදයි
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    බයික් එකක ඇක්සිඩන්ට් එකක් කියලා හිතන්න. තනියෙන් වැටෙනවා පාරේ. කාටවත් damage නැහැ.
    බයික් එකට damage . signal, side mirror කැඩිලා
    කියමුකෝ.. ඇක්සිඩන්ට් වුන එකත් ලේ
    පෙරාගෙන.. දැන් මේක වෙලා ගෙදර යන අතර තුර පොලිසියට නීතිමය
    ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද.(traffic) අපි හැප්පිලා හරි මොකක් හරි කියලා.
    දඩයක් ගහන්න පුලුවන්ද. :eek:
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    නෑ 10යි...
    පවුලේ අයට කියල නෑ කවුරු හිටියත් 10න් අයිතිවෙනවා..
    ඒකට කරන්න තියෙන්නේ තමුන් ඉදලා හිටලා වහ්තෙන් පොල් ගෙඩියක් හරි අරං එන එක..
    තමන් හිතවත්කමට ගේ දුන්නේ තමුනුත් මේ දේපොල භුක්ති වින්දා කියල ඔප්පු කරන්න පුළුවන් නං එච්චරයි..
    ඔය අවුරුදු 10න් ඉඩම් දේපොල අයිති වෙන්න න්ං තමන් 'සහමුලින්ම" දේපොල අත් ඇරලම දාල තියෙන්න ඕනේ..
    ඕක ක්ලේම් කරන්න හරි අමාරුයි උසාවියකදි..

    සහොදරයන්ගෙ දේපල කාලවරෝධයට යටත් වෙන්නෙ නෑ මම දන්න තරමින්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කමකට නැති ප්‍රශ්නයක්. :dull: අද මහත්තුරු දෙන්නෙක් සිල්රෙදි බෙදන්න උදව් කරලා වසර 3කට බරපතල වැඩ ඇතිව හිරේ යැව්වා...... :dull: ඉස්සරනම් බරපතල වැඩ කියලා කළුගල් කඩන්න, පොල්ලෙලි තලන්න තිබුන කියල අහල තිබුන:dull: මට දැනගන්න ඕන බරපතල වැඩ ඇතිව හිරේ දාන්නේ මොන වගේ වැරදි වලටද? හිරේ තියෙන බරපතල වැඩ මොනවද? අයිස් ගහන්න බැරිද? කියල :dull:
     
    Last edited:

    Hathsha

    Member
    May 30, 2009
    2
    0
    0
    අපිට උසාවි තීන්දුවකින් අයිති උන ඉඩමක් තියනවා. ඔප්පුවත් හදල තියෙන්නේ (අවුරුදු 5 කට විතර කලින්). දැන් මේ ලගදි එහා ඉඩමේ අය එයාලගේ ඉඩම මනිද්දී එයාලගේ ඉඩමෙන් පර්චස් 10 ක් අඩු වෙලා කියල නඩුවක් දාලා, දැන් ඉඩම මනින්න ඇවිත් අර එයාලගෙන් අඩු උන පර්චස් ගාන අපේ එකෙනුයි ඊට ලග තියන මාමගේ ඉඩමෙනුයි අල්ලලා තමයි මැනල තියෙන්නේ. අපිට ඒ නඩුවට කතා කරලා නෑ. අපිට උසාවි තීන්දුවකින් මැනලා වෙන් කරපු ඔප්පුවක් තියන නිසා අපිට ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් අපිත් නඩුවට ඉදිරිපත් වෙන්න ඕනෙද?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කමකට නැති ප්‍රශ්නයක්. :dull: අද මහත්තුරු දෙන්නෙක් සිල්රෙදි බෙදන්න උදව් කරලා වසර 3කට බරපතල වැඩ ඇතිව හිරේ යැව්වා...... :dull: ඉස්සරනම් බරපතල වැඩ කියලා කළුගල් කඩන්න, පොල්ලෙලි තලන්න තිබුන කියල අහල තිබුන:dull: මට දැනගන්න ඕන බරපතල වැඩ ඇතිව හිරේ දාන්නේ මොන වගේ වැරදි වලටද? හිරේ තියෙන බරපතල වැඩ මොනවද? අයිස් ගහන්න බැරිද? කියල :dull:

    Jail hospital eke nurse bala ganna denne:eek:
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    අයියේ pm එකක් එව්වා
    පුළුවන්නම් ඉක්මණින් පිළිතුරක් දෙන්න.
    ගොඩක් පිං.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙහෙම උසාවි දාන්නේ කොහොමද බං ?

    මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහනයෙන් බැහැලා ගිහින් බැලුවා. බලනකොට ගොඩාක් වයෝවෘද්ධ කෙනෙක්. මම ඇහුවා ඇයි තාත්තෙ පාරෙ කියලා. ඔහු කිව්වා දරුවො මාව ගෙනැල්ලා පාරට දැම්මා කියලා. මහත්තයා කුමාර තිරිමාදුර නේද ? මේ වයෝවෘද්ධ පුද්ගලයා මාව හඳුනත්තා.
    පස්සෙ මම අපේ දුවව ගෙදරින් දාලා බොරැල්ල ලංකාරාමෙ අපෙ පොඩි හාමුදුරුවන්ට කතා කළා. එහෙ මහළු මඩමක් තිබුණා. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ පාරෙ වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. ළමයි එයාව දාලා ගිහිල්ලා කියනවා. ඒ වයසක කෙනාව එක්ක එන්නද ? කියලා මම ඇහුවා. හා හා මහත්තයා එක්කගෙන එන්න කියලා පොඩි හාමුදුරුවො කිව්වා. ඊට පස්සෙ මම වයෝවෘද්ධ පුද්ගලයාවත් වාහනේ දාගෙන බිරි`දත් එක්ක බොරැල්ලෙ පංසලට ගියා. එතනට ගියාම ලොකු හාමුදුරුවො කිව්වා අපිට බාර ගන්න බැහැ කියලා. ඊට පස්සෙ පොඩි හාමුදුරුවොත් ගොඩක් අසරණ වුණා.
    ඊට පස්සෙ මම කිව්වා ලොකු හාමුදුරුවනේ බුදු හාමුදුරුවො සුනීත සෝපාකලා ව සොහොනෙ ඉඳලා අරගෙන ඇවිත් පිහිට වුණා. ඇයි ඔබ වහන්සේලාට මෙහෙම කෙනෙක් කරදරයක වැටුණාම උදවු කරන්න බැරි කියලා. නෑ නෑ මෙහෙ තියා ගන්න බැහැ කියලා හාමුදුරුවො කිව්වා. මම කිව්වා අනේ හාමුදුරුවනේ හෙට උදේ වෙනකල් වත් තියා ගන්න බැරිද කියලා. ඒත් බෑ කියලා කිව්වා. මම ලොකු හාමුදුරුවන්ට බුදුසරණයි කියලා තුන්සැරයක් වැඳලා පංසලෙන් පිටත් වුණා.
    මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණද, එහෙම නැත්නම් ගේට්ටු දාලා තිබුනද ? කියලා. එහෙම ගේට්ටු දාලා තාප්ප ගහලා තිබුණා නම් පටාචාරාට කිසා ගෝතමීට එන්න හම්බ වෙන්නෙ නැහැ.
    ඉතින් මේ වයෝවෘද්ධ පියාවත් අරගෙන මම තව තැන් කිහිපයකට ගියා. ඒත් මේ තාත්තාව බාර ගන්න කව්රුත් කැමති වුණේ නැහැ. අන්තිමට මම අපේ ගෙදරට එක්ක ගෙන ආවා. ඊට පස්සෙ පහුවදා නැවතත් උත්සාහ කළේ තව මහළු මඩම් කිහිපයකට එයාව යොමු කරන්න. ඒත් බැරි වුණා. මහළු මඩම් වල ඉඩ නැහැලූ. අන්තිමටම මම මේ තාත්තව පොලිසියට එක්කගෙන ගියා. එතනදි තමයි රටක නීතිය ක‍්‍රියාත්මක වෙන විදිය මොන තරම් නම් නරකද කියලා දැනෙන්න ගත්තෙ. අපි අන්ත අසරණ වුණා.
    මේ පුද්ගලයාව හෙට දිනයේදී උසාවියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට මටත් විත්ති කූඩුවට නගින්න වෙනවා කියලා පොලිසිය කිව්වා. පාරෙ හිටපු අසරණ මනුෂ්‍යයෙක්ටයි මම උදවුවක් කරන්න ගියෙ. එවැනි උදව්වකදී නීතිය මට මේ තරම් කරදර කරනවාද කියන එක මට දැනෙන්න ගත්තා. මගේ බිරිඳට පොලිස් නිලධාරියෙක් ප‍්‍රකාශ කරලා තිබුණේ ඔයාගෙ නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැනලා යන්න. ඒගොල්ලන්ව උස්සගෙන ඇවිල්ලා නැති කරදර වල පැටලෙන්න එපා කියලා.
    අන්තිමට මම කිව්වා මම උසාවි ගාණෙ යන්න වරදක් කරලා නැහැ. මේ වයසක තාත්තා එහෙම වරදක් කරලත් නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කිව්වා පාරෙ හිටපු මනුස්සයෙක් කියලා ඉස්පිරිතාලයකට බාර දෙන්න කියලා. ඊට පස්සෙ අපි ඒ තාත්තව හෝමාගම ඉස්පිරිතාලෙට බාර දුන්නා.
    ඉතින් මම අද දුක් වෙනවා මගේ රට ගැන. අනේ මේ රටේ තව කෙනෙකුට උදවුවක් කරන්න එපා කියලද කියන්නෙ. උදේ ඉඳන් බණ අහන රටක්නෙ මේක. බණ කියන හාමුදුරුවො දේශනා කරන්නෙ කාට හරි හැම වෙලාවෙම උදවුවක් කරන්න කියලා. ඒ වුණාට අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න මේ ලංකාව ඇතුළෙ නම් ආයෙ කිසිම කෙනෙකුට උදවු කරනවා තියා හිතන්නෙ වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක


    ~කුමාර තිරිමාදුර
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්
    .


    කියලා ......වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක


    ~කුමාර තිරිමාදුර

    thirimadura honda kenek.
    meka kyanna one.
    manussayakuta udaw karanna asa hitena eka hondai.

    habai kauru hari hitanawanam amaruma part eka asarana manussayawa colombo wala pansalakata deema ho anata madamakata baara deema kiyala, eka waradiyi.
    ochchara atha yanna deyak nea. oya pansala awatama athi onataram wayasaka minutes ssu asarana wela ehe mehe yana. pansalata balu kukko puso harata genath dapuwama kanna bonna denawa wage, kauruhari manussayek pansalata minissu genallath dammoth... :D
    loku hamuduruwonta ona taram athdakeem athi thirimadurage palaweni eka unata.
    loku hamuduruwo budu hamuduru wage neweine. adumagane sowan welawath neane.

    puluwannam thirimadurata kiyanna udaw karana eke pina labenne thamanta.
    hadawatha ekkama buddiya meheyawala udaw karanna kiyala.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
    බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
    ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..
    ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
    ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..:rofl:
    ඒ උනාට ඌ හරි හොද එකා බං..
    කවුද බං රට ඉදං ආවේ..

    තනුජක විතරක් දැකපු මත්තෙගොඩ සුරංගනා හෝටලය :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    thirimadura honda kenek.
    meka kyanna one.
    manussayakuta udaw karanna asa hitena eka hondai.

    habai kauru hari hitanawanam amaruma part eka asarana manussayawa colombo wala pansalakata deema ho anata madamakata baara deema kiyala, eka waradiyi.
    ochchara atha yanna deyak nea. oya pansala awatama athi onataram wayasaka minutes ssu asarana wela ehe mehe yana. pansalata balu kukko puso harata genath dapuwama kanna bonna denawa wage, kauruhari manussayek pansalata minissu genallath dammoth... :D
    loku hamuduruwonta ona taram athdakeem athi thirimadurage palaweni eka unata.
    loku hamuduruwo budu hamuduru wage neweine. adumagane sowan welawath neane.

    puluwannam thirimadurata kiyanna udaw karana eke pina labenne thamanta.
    hadawatha ekkama buddiya meheyawala udaw karanna kiyala.

    ඉතින් හාමුදුරැ කෙනෙක් සෝවාන් වෙලත් නැත්තන් තාප්ප ගහන් මන්දිර වල ජීවත් වෙන එකේ තේරැමක් නෑ නේ? සිවුර දාපු පර්පස් එක ‍එහෙම් පිටින්ම පරාද වෙලානේ?