බෞද්ධයාට හිතන්න දෙයක්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෞද්ද කියන අයම ආගමට කෙලින්නේ :confused::confused:

    මහන වෙන උත්තමයන්ට මහන වෙන්න දීලා ළමයි හදන උන් 5 ගානේ හදපන්කෝ ..දෙකක් හදන්න පුළුවන් එකාට 5ක් හදන්න බැරි ඇයි !!දෙකක් හැදුවට පස්සේ කුයියා කෙලින් වෙන් නැද්ද :rolleyes::baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බෞද්ද කියන අයම ආගමට කෙලින්නේ :confused::confused:

    මහන වෙන උත්තමයන්ට මහන වෙන්න දීලා ළමයි හදන උන් 5 ගානේ හදපන්කෝ ..දෙකක් හදන්න පුළුවන් එකාට 5ක් හදන්න බැරි ඇයි !!දෙකක් හැදුවට පස්සේ කුයියා කෙලින් වෙන් නැද්ද :rolleyes::baffled:
    ළමයි වැඩිපුර හදන්න හදන්න ඇල්ම ආශාව වැඩි වෙනවනේ. ඒ කියන්නේ සසර දික්වෙනවනේ . බුදුදහම ප්‍රචාරය කිරීම උදෙසා ඇල්ම ආශාව වැඩි කරගත්තට කමක් නෑ හැබැයි මිත්‍යාදෘෂ්ටික උනොත් ආසාව ඇල්ම අයින් කරගන්න ඕනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ළමයි වැඩිපුර හදන්න හදන්න ඇල්ම ආශාව වැඩි වෙනවනේ. ඒ කියන්නේ සසර දික්වෙනවනේ . බුදුදහම ප්‍රචාරය කිරීම උදෙසා ඇල්ම ආශාව වැඩි කරගත්තට කමක් නෑ හැබැයි මිත්‍යාදෘෂ්ටික උනොත් ආසාව ඇල්ම අයින් කරගන්න ඕනේ
    ඔන්න ඉතින් මචෝ අනාගාමි උත්තමයෝ ගැන නෙවේ කතා කලේ සෝවාන් උත්තමයෙක් උඋනත් ළමයි හදනවා .හැමදේටම මේ උත්තමාවිය යොදාගන්න එක වැරදි එත් විශාකා සිටු දියණිය ..ළමයි 7ක් හැදුවා අන්තිමට මිනිපිරියක් මරුන වෙලාවේ ඇඩුවා ..ඒ එතුමිය ලෝක ස්වභාවය අවබෝද කරගෙනනේ ..

    ඉස්සර මිනිස්සු ළමයි කියක් හැදුවද !!ඒ කාලේ අරහතුන් වහන්සේලා බිහි උන් නැද්ද ?ඉස්සර ළමයි 5ක් හදලා එක්කෙනෙක් ශාෂනෙට දුන්නා :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තිබුන පොත මතකත් නැද්ද
    පොතක් ඕනේ නෑ එහෙම කියල තියෙන නිසානේ හාමුදුරුවරු මහන වෙන්නේ :yes: නැත්තන් අහවල් එකටද පන්සල් අටවගෙන මහණදම් පුරන්නේ ළමයි හද හද ඉන්නවනේ ආතල් එකේ :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් මෙතන ගොඩක් අය බුදු හාමුදුරුවෝ කිව දේවල් විශ්වාස නැනේ ..දැකලම විශ්වාස කරන්න ඔනලුනේ

    ඔය විදියට හිතනවානම් අපිට එක එක්කෙනා කියනවා එංගලන්තය කියලා රටක් තියනවා .එකේ මිනිස්සුන්ට සල්ලි තියනවා සැප වැඩිම රටක් කියලා ..අපි තාම දැකලා නෑ එක විශ්වාස කරනවා .

    ඕක අවිශ්වාස කරනවානම් අපි කොහොමද ඇත්ත දැනගන්නේ ..කවුරුහරි කියි එංගලන්තේ ෆ්ලයිට් එකක නගිනවා කියලා ..එකේ උනුට් බොරුවක් කරලා ඉන්දියාවේ පැත්තකට ගිහින් දැම්මොත් :baffled::baffled:

    මුලින් බුදුන් වදාළ නිවන් මග විශ්වාස කරලා එක දිගේ ගිහින් බලන්න එතකොට කියපුව ඇත්ත නේද කියලා වැටහිලා එනවා හරියට එංගලන්තේ විශ්වාස කරලා විසා පාස්පෝට් හදද්දී තියන විශ්වාසෙ තව වැඩිවෙනවා වගේ නිවන දිගේ යද්දී උන්වහන්සේ ගැන විශ්වාසෙ වැඩි වෙනවා මිසක් ඔය දැන් කියන පින පවා බොරු දුන්නාම කොහෙද ලැබෙන්න ,අපායේ සොමිකාරයෝ අපි වගේ කතා නැති වෙයි :D

    කැමතිනම් ගිහින් බලන්න ..නිකන් මන් බුද්දාගම ප්‍රමෝට් කිරීමක් නෙවේ ..අනික මම බෞද්දයෙක් මිස බුද්දාගම් කාරයෙක් නොවෙමි :baffled:
     
    • Like
    Reactions: HSW

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ප්‍රතිශතය කීයද කියලා හොයලා බලලා තියේද? මම දැකලා තියෙන්නේ නම් සීයක් කුල දරුවන් මහණ කරන පිං කම 50ක් මහන කරන පිංකමයි අරකයි මේකයි..............මෙතන ලොජික් එක බලපන්......ඒ විදිහට සමාජයෙන් අයින් වෙන අයගෙන් ලොකු බලපෑමක් වෙනවා.......

    සුනාමියෙන් මියගිය - 25000ක් කියමු සිංහල
    යුද්ධයෙන් - 30000ක් සොල්දාදුවෝ
    88-89 - 60000

    දන්නා තරමින් 40000ක් ඉන්නවා මහණකමේ - ඒ කියන්නේ යුද්ධයටත් වඩා වැඩි බලපෑමක් නේ සිංහල සමාජයට.......

    ඔයා සීරියස් කියන්නේ නේ? :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට විසඳුම 4-5 ළමයි හදන එක නෙමෙයි බන්. දැනටත් ලංකාවේ වර්ග කිලෝමීටරයකට තුන්සිය ගණනක් ඉන්නවා. අපි ජනගහන ඝනත්වය වැඩි රටක් ආණ්ඩුව කරන්න ඕනේ ළමයි හැදීම සීමා කරන එක.

    එහෙම නැත්නම්, රැල්ලට යනවා නම් කරන්න ඕනේ යුද හමුදාව වගේ 99% බෞද්ධ ඉන්න තැනක සල්ලි දීල හරි ළමයි හැදීම වැඩි කරන්න ඕනේ ළමයි 4 ඉන්න පවුලකට ලක්ෂ 10 වගේ සල්ලි දීල.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බුදු කෙනෙක් පහල වෙලා ධර්මය දේශනා කරන්නෙ, ජාතියක් බෝ කරන්න නෙමෙයි බන්. ඒක අල්ලගෙ ආගම. බුදු රජානන් වහන්සේගෙ ධරමය තියෙන්නෙ තමන්ට පිලිසරණක් හදාගන්න. සසරෙන් එතෙර වෙන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට.... මම සිංහලකමට ආදරෙයි...
    මගේ ගොඩක් ත්‍රෙඩ් සිංහලයා උදෙසාම තමයි දාල තියෙන්නේ...

    ශී‍්‍ර ලංකාවේ සිංහලයා ක‍්‍රමයෙන් වඳ වීමට ප‍්‍රධානම හේතුව තමයි බුද්ධාගමෙන් අප ලබල තියෙන ආභාෂය... සෑම විටකම අනිත්‍ය, බැඳීම්වලින් තොරවීම ආදි කරුණු නිසා මිනිස්සු කියන්න පුරුදුවෙලා තියෙනවා ළමයි හදන්නේ නෑ මොකද නිකං බැදීම් වැඩිකරගන්නේ කියලා.... තවත් පැත්තකින් සංසාරය කෙටි කර ගැනීම ගැන හිතලා ජාතියක් විදියට නැගී හිටින්න ක‍්‍රය ශක්තියක් නෑ....

    එක පැත්තකින් එහෙම බණ දේශනා කරන හාමුදුරුවරුන්ම අනෙක් පැත්තෙන් දේශපාලන බල අරගලයක දෙපැත්ත බෙදිල දේශපාලන කඩේ යෑමක නිරත වෙනවා....

    මේ දිහා බලාගෙන අනේ අනිච්චං කියනවා හැර වෙන විකල්පයකුත් ජනතාවට නෑ....
    සිංහලකමයි බුද්ධාගමයි කියන්නේ එකක් කියල හිතන තාක්කල් සිංහලයා ජාතියක් වශයෙන් නැගී සිටින්නේ නෑ.... තිත්ත වුණත් ඇත්ත ඒකයි....
     
    :yes::yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බෞද්ද කියන අයම ආගමට කෙලින්නේ :confused::confused:

    මහන වෙන උත්තමයන්ට මහන වෙන්න දීලා ළමයි හදන උන් 5 ගානේ හදපන්කෝ ..දෙකක් හදන්න පුළුවන් එකාට 5ක් හදන්න බැරි ඇයි !!දෙකක් හැදුවට පස්සේ කුයියා කෙලින් වෙන් නැද්ද :rolleyes::baffled:

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ජාතියක් නගා සිටුවීම කියන්නේ ළමයින් හැදීම විතරක් නෙවෙයි.... ඒ ජාතිය අතර මොන අදහස් මති මතාන්තර තිබුණත් ජාතියක් විදියට එකට හිතන්න ඕන.... සාමාන්‍යයෙන් ලංකාවේ සිංහලයෙක් සිංහලකම කතා කළොත් ඒකට විරුද්ධව පෙළගැහෙන්නෙම සිංහලයින්....

    අනෙක් අතට බෞද්ධ භික්ෂුව නූතන අර්ථ ක‍්‍රමය තේරුම් අරගෙන නෑ.... ප‍්‍රධාන පාරක් අසල පන්සලක් තියෙනවා නම් වළාකුලූ බැම්ම වෙනුවට කඩ තුන හතරක් දාල සිංහලයින්ට බිස්නස් එකක් කරගන්න දෙන්න ඕන..... ගමේ පන්සලෙන් සෑම අවුරුද්දකම දන්සල්, මෙගා සංදර්ශනවලට කාබාසිනියා කරන සල්ලි බෞද්ධ පවුලක් නගා සිටුවන්න යොදවන්න ඕන.... ගමේ හාමුදුරුවන් ගමේ ප‍්‍රමුඛයා වී පන්සල සංවර්ධනය කිරීම පසෙක ලා ගම නගා සිටුවන්න වෙහෙසන්න ඕන.... සියලූම බෞද්ධ නිකාය අතර ඔවුන්ට පොදු වූ සම්මුතියක් සකසා ගන්න ඕන... ඒ සම්මුතියෙන් පිට පනින දේශපාලූවන් වෙනුවෙන් එක්ව විරෝධය පාන්න ඕන... දැන් වෙන්නේ මොකද එක නා හිමි නමක් එක පැත්තකට කඬේ යනවා... අනෙක් නා හිමි අනෙක් පැත්තට කඬේ යනවා... එය අනුගමනය කරන බෞද්ධයා යැයි කියන එකාද කඬේ යනවා.... අන්තිමට සිංහලයාට තර්ජනයක් බෞද්ධයාට තර්ජනයක් කියල දෙස් දෙවොල් තියෙනවා....

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට මෙතැනදී වැරදිලා. 1980 ගණන්වල මුලදී ලංකාව වෙලා ගත්ත, පාසල් පෙළ පොත් වල පවා සමාජ අධ්‍යනයට (පොඩි උන්ට ආර්ථික විද්‍යාව විෂයක් එදා නැහැ) උගන්වපු, "පුංචි පවුල රත්තරන්" කියන බලෙන් සමාජගත කරපු සංකල්පය තමයි මේකට එකම හේතුව.

    එදා මේක සමාජ අධ්‍යනයට ඉගැන්වුවේ රටක් දියුණු වෙන්න තියෙන බාධාවක් හැටියට ජනගහනයේ වැඩි වීම යොදාගෙන. ජනගහන පාලනය තුලින් තිබෙන සීමිත සම්පත් අසීමිත ජනගහනයක් තුල බෙදී යාම වලක්වන්න පුළුවන් කියන මිත්‍යා මතය. මේක තමයි සමාජගත කරපු විසබීජේ.

    ඒක පිළිකාවක් වගේ රේඩියෝ, TV, පත්තර, මැගසින්, පාසල් අධ්‍යාපනය, පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, වඳ සැත්කම් වලට සල්ලි දීම්, රට පුරා පැතිරුණු ගබ්සා මද්යස්ඨාන හරහා, නොමිලේ කොන්ඩම් බෙදා දීම්, පාසල් වල උසස් පෙලට කරපු රැස්වීම්, ගම් වල කරපු පොකට් මීටින් ආදී මෙකී නොකී සියලුම මාද්‍ය යොදාගෙන ලංකාව පුරා පැතිරෙව්වා.

    මේකට සල්ලි වියදම් කරපු එවුන්, කොහෙන්ද මේ මතය ආවේ කිසි දෙයක් හොයා බැලුවේ නැහැ. සිංහලය මේක හිස් මුදුනින් පිළිගත්ත.

    උඹ නිකන් බුද්ධාගමට බැනල පව් පුරෝ ගන්න එපා බන්.

    තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට.... මම සිංහලකමට ආදරෙයි...
    මගේ ගොඩක් ත්‍රෙඩ් සිංහලයා උදෙසාම තමයි දාල තියෙන්නේ...

    ශී‍්‍ර ලංකාවේ සිංහලයා ක‍්‍රමයෙන් වඳ වීමට ප‍්‍රධානම හේතුව තමයි බුද්ධාගමෙන් අප ලබල තියෙන ආභාෂය... සෑම විටකම අනිත්‍ය, බැඳීම්වලින් තොරවීම ආදි කරුණු නිසා මිනිස්සු කියන්න පුරුදුවෙලා තියෙනවා ළමයි හදන්නේ නෑ මොකද නිකං බැදීම් වැඩිකරගන්නේ කියලා.... තවත් පැත්තකින් සංසාරය කෙටි කර ගැනීම ගැන හිතලා ජාතියක් විදියට නැගී හිටින්න ක‍්‍රය ශක්තියක් නෑ....

    එක පැත්තකින් එහෙම බණ දේශනා කරන හාමුදුරුවරුන්ම අනෙක් පැත්තෙන් දේශපාලන බල අරගලයක දෙපැත්ත බෙදිල දේශපාලන කඩේ යෑමක නිරත වෙනවා....

    මේ දිහා බලාගෙන අනේ අනිච්චං කියනවා හැර වෙන විකල්පයකුත් ජනතාවට නෑ....
    සිංහලකමයි බුද්ධාගමයි කියන්නේ එකක් කියල හිතන තාක්කල් සිංහලයා ජාතියක් වශයෙන් නැගී සිටින්නේ නෑ.... තිත්ත වුණත් ඇත්ත ඒකයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹට මෙතැනදී වැරදිලා. 1980 ගණන්වල මුලදී ලංකාව වෙලා ගත්ත, පාසල් පෙළ පොත් වල පවා සමාජ අධ්‍යනයට (පොඩි උන්ට ආර්ථික විද්‍යාව විෂයක් එදා නැහැ) උගන්වපු, "පුංචි පවුල රත්තරන්" කියන බලෙන් සමාජගත කරපු සංකල්පය තමයි මේකට එකම හේතුව.

    එදා මේක සමාජ අධ්‍යනයට ඉගැන්වුවේ රටක් දියුණු වෙන්න තියෙන බාධාවක් හැටියට ජනගහනයේ වැඩි වීම යොදාගෙන. ජනගහන පාලනය තුලින් තිබෙන සීමිත සම්පත් අසීමිත ජනගහනයක් තුල බෙදී යාම වලක්වන්න පුළුවන් කියන මිත්‍යා මතය. මේක තමයි සමාජගත කරපු විසබීජේ.

    ඒක පිළිකාවක් වගේ රේඩියෝ, TV, පත්තර, මැගසින්, පාසල් අධ්‍යාපනය, පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, වඳ සැත්කම් වලට සල්ලි දීම්, රට පුරා පැතිරුණු ගබ්සා මද්යස්ඨාන හරහා, නොමිලේ කොන්ඩම් බෙදා දීම්, පාසල් වල උසස් පෙලට කරපු රැස්වීම්, ගම් වල කරපු පොකට් මීටින් ආදී මෙකී නොකී සියලුම මාද්‍ය යොදාගෙන ලංකාව පුරා පැතිරෙව්වා.

    මේකට සල්ලි වියදම් කරපු එවුන්, කොහෙන්ද මේ මතය ආවේ කිසි දෙයක් හොයා බැලුවේ නැහැ. සිංහලය මේක හිස් මුදුනින් පිළිගත්ත.

    උඹ නිකන් බුද්ධාගමට බැනල පව් පුරෝ ගන්න එපා බන්.

    කොහෙද බං මෙතන මම බුද්ධාගමට බැනල තියෙන්නේ....
    මේ කාලේ පුංචි පවුල රත්තරං කියල දෙයක් සමාජගත වෙලා නෑනේ...
    ඒ වුණාට මේ කාලේ පවුලක ළමයි කී දෙනෙක්ද ඉන්නේ....? ඒකට හේතුව පොඩ්ඩක් හොයල බලපං...
    උන්ගෙන් අහපං ඇයි ළමයෙක් හදන්නේ නැත්තේ කියලා...

    පළවෙනියට ආර්ථික අපහසුතා...
    දෙවෙනැයිට අධ්‍යාපන තරගය පස්සේ දුවන්න වෙන එක....
    එහෙම වෙලා තියෙන්නේ ඇයි.... ?

    ඉස්ලාම් ආගම සමග ආර්ථික ඉගැන්වීම බලපං...
    පල්ලියක් හැදුවොත් ඉස්සරහින් කඩ පේළියක්...
    දුප්පතා බලල මුදල් ආධාර දෙනවා... දරුවන් වැඩි වන ගාණට මාසික දීමනාවක් දෙනවා...

    බෞද්ධයා ආර්ථික වශයෙන් නගා සිටුවීමට නූතන සංඝ සමාජය අරගෙන ඇති සාධනීය පියවර කවරේද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එදා සාමාජ ගත වෙච්ච විසබීජේ තමා අදටත් තියෙන්නේ. ඔය ප්‍රශ්න අඩු වශයෙන් එදත් තිබුන (මම මේ කියන්නේ 1980 ගණන්වල මැද සිට ඉදිරියට), හැබැයි එදා මිනිස්සු ළමයි හැදීම සම්බන්ධයෙන් ඔය පැත්තෙන් හිතුවේ නැහැ. ඔය ඔක්කොම හිතන්න පුරුදු කලේ අන්න අර සංකල්පය.

    ඉස්සෙලම දැනුවත් වෙයන් ඉස්ලාම් කියන්නේ මොකක්ද කියල. අපි උන්ගේ ජිහාඩ් කියන සන්නන්ධ පැත්ත අමතක කලත් ඉස්ලාම් කියන්නේ බහුතරය ඉස්ලාම් භක්තිකයන් නොවන සමාජයකදී වයිරස් එකක් වගේ පැතිරෙන්න නිෂ්පාදනය කරපු පද්ධතියක්. ඒක ආර්ථික, සමාජයීය, සංස්කෘතික ඇතුළු සියලුම අගයන්ගෙන් අනෙකුත් ජාතීන් අභිභවා යනවා. හැබැයි බෞද්ධ පන්සලේ හාමුදුරුවෝ ඉන්නේ මිනිසුන්ට ධර්ම දේශනා කරලා සසර කෙටි කරන්න මිසක් වෙන දේවල් කරන්න නෙමෙයි. හැබැයි අද සෑහෙන්න හාමුදුරුවරුන්ට වැරදිලා තියෙන්නෙත් ඔතන.

    මම කලින් කියපු ඉස්ලාම් පිළිලයෙන් බේරෙන්න පවතින ආණ්ඩු තීන්දු තීරණ ගත යුතුයි. අපේ අවාසනාවට නොවෙන්නෙත් ඒකම තමා.

    ආන්න ඒ වැරදුණ තැන ගැන තමයි මම කතා කරන්නේ....?
    මොකද හාමුදුරුවෝ දේශපාලන කරළියට ආවම කියන්නේ අපි ජාතියේ මුර දේවතාවුන්, අපිට එහා යන්න ගියොත් සුං කියල.... හැබැයි එහෙම කියන හාමුදුරුවරු හිටගෙන ඉන්නේ දෙපැත්තක....

    ඒ හින්ද වැරදි ගැන කතා කරන කොට අපහාසයක් කියල කියන්න එපා මචං... මම සිංහලයෙක්....
    මට සිංහලකම ගැන කැක්කුමක් තියෙනවා... හැබැයි මම ආගම කරපින්නාගෙන ඒකෙ ගිලිල මැරිල යන එකෙක් නෙවෛයි..... :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙම කියන හාමුදුරුවරු මේ සම්බන්ධයෙන් තීරණයක් ගත්තොත් හොඳයි. පිරිසිදු ධර්මය දේශනා කරන අයට ඉන්න දීල. කොහොම උනත් මැදපෙරදිග තෙල් සල්ලි ආධාරත් එක්ක මෙහෙ ඉන්න මුස්ලිම් සෙට් එක උන්ගේ උන්ට කරන ආධාර එක්ක අපේ හාමුදුරුවරුන්ට හැරෙන්නවත් බැහැ. අනිත් එක මුස්ලිම් උනුත් තෝරාබේරාගෙන උන්ගේ ගොඩ වැඩිවෙන දේවල් වලට විතරයි සල්ලි වියදම් කරන්නේ. මේකට තීන්දු තීරණ ගත යුත්තේ ආණ්ඩුවම තමා. එතකොට රටවැසියන්ගේ හිතත් පිරිසිදුයි.