Get those from trusted source inside ministry. most probable tax change by budge...
![]()
Depreciation Table for the Valuation of Used Motor Vehicles
Period of Use Depreciated FOB Value
CARS
Less than or equal six months 100%
More than 6 months and less than or equal 1 year 95%
More than 1 year and less than or equal 11/2 year 80%
More than 1 1/2 years and less than or equal 2 years 70%
More than 2 years and less than or equal 2 1/2 years 65%
More than 2 1/2 years and less than or equal 3 years 60%
More than 3 years and less than or equal 3 1/2 years 55%
More than 3 1/2 years and less than or equal 4 years 50%
VANS
More than 4 years and less than or equal 4 1/2 years 45%
More than 4 1/2 years and less than or equal 5 years 40%
මට හරි පුදුමයි බන්..ලන්කාවේ මිනිස්සු මෙච්චර මෝඩ මොකද කියල..මේ ආන්ඩුවෙන් උබලව රවට්ටනව මිසක් සහනයක් දෙන්නේ නැ කියලා උබලට තේරෙන්නේ නැතතේ මොකද...මේ වාහන සීන් එකම බලපන්..උබලගේ මෝඩකම හොදට පේනවා..vezel..premio වගේ ඒවා ගොඩක් ගනන් වැඩි වෙලා..leaf..aqua වගේ ඒවා අඩූඋනාම.ලොකු වාහන මිල වැඩි නිසා පොඩි ඒවා කොහොමත් අඩු වෙන්නේ නැ ..බජට් එකෙන් අඩු කරාට...ඕකෙන් වෙන්නේ වාහන බහුතරයක මිල වැඩි වෙලා අනික්වා ඔය තියන මිලේම තියන එක..
yako wagonR adu wela nahane. wena magulne adu wela tiyenne
mata penne meka wagonR wikunaganna baruwa inna sale karayo tika release karapu ekak![]()
