
.. උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම දිනෙන් දිනම සාර්ථකව දියුණු වේවා!!!
ඉතින් ටයිපි එකක් කරන්න සිංහල ඉංග්‍රිසි වලට රු 80ක් ගනින් පිටු 50කට වැඩිනම් 60ක් ගනින්

"මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් "
ටයිටෙල් කියන්නේ මොකද්ද මචං ??





.හැබැයි උට වියදම කොලේට උපරිම රුපියලයි ටෝනර් වලට උපරිම සත 55 සහ කරන්ට් එකට උපරිම රුපිලයි ඔක්කොම රුපියල් 5ක් වත් වෙන්නේ නැ (ඩ්‍රම් කෝස්ට් එක developer / maintenance cost ඇතුළුව )හරිම සතුටුයි බන් මට ගොඩක් පින් මජන් උඹටත් එසේම වේවාඑල කොල්ලෙක් නේ....
උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්...
අනිවා බොක්ක තැන්ක්ස්godak wadagath thread ekak
එලbump
එකට කමක් නැ මජන් තැන්ක්ස්BP
You have given out too much Reputation in the last 24 hours, try again later.
එල එලbump
අනිවා උඹටත්ela good luckk
එල අනිවා බොක්කela,mageth podi idea ekak thiyenawa oya wage wedak patan ganna,but thawa salli tikak madi wede patan ganna.Book mark kara gatta.
එල එලBUMP
එල එලBunp
එල එල තැන්ක්Niyamai ban.![]()
ආදරෙයි උඹලට මජන් අපි මිනිස්සු ගැන හිතන්න ඔන එතකොට තමා අපිට හරියන්නේ මජන්"ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා......"
මේ වචන පේලිය වෙනුවෙන් මගේ ගෞරවණීය ස්තූතිය..
දිනෙන් දිනම දියුණු වේවා..
එල එලනාකි ඉලන්දාරියා;22434957 said:Bump
එල එලBUMP
අනිවා බොක්කසුපිරි මචං...
අනිවා උඹ නියමෙට මාර්කට් එක අල්ලනවා මටත් වඩා එක්ස්පිරියන් උඹට අයියේ ඔහෝම යන් මගෙන් උදව්වක් ඔන උනොත් කියන්න කිසි අවුලක් නැ බොක්කෙන් උදව් දෙන්නම්මේ තියෙන්නේ හරිම ගණන්....එකෙක් මට පඩ ටෝක් එකක් දැම්මා මුස්ලිම් උන් අඩුවට කරනවා ඒත් ඒ ගානටනම් මං කරන්නේ නෑ කියද්දි..එහෙම අඩුවට කලාම පැවැත්මක් නෑ බන්...නැත්නම් අවුරුදු 8 ක් මට මේක කරන්න හම්බවෙන්නේ නෑ....මචන් රබර් සීල් හදන්නේ කොහොමද...ඒක ගැන විස්තර ටිකක් කියනවද මට..
තැන්ක්ස්
අම්මො සතුටුයිඋඹ නියම කොල්ලෙක් මචං..
ජයවේවා!
එල එලBUMP!
එල එලbump
එල එල
එල එල අනිවාBUMP
godak wadagath thread ekak
රිප්ලයි කරා බොක්ක මම අද ෆිල්ම් එකක් බලන්න ගියා බන් එකයි රිපලයි කරන්න බැරි උනේmachan pm ekak demma boddak balahan
මට හරිම සතුටුයි මජන් උඹලා ගැන. උඹටත් එසේම වේවාඑල කොල්ලෙක් නේ....
උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්...
අනිවා මෙන්න ටොක් එකබම්ප් දමාගෙන යන්න අනිත් අයටත් උදව්වක් වෙන්න
එල බොක්කelakiri machan
එල එල
මම දලා තියෙන්නේ රෙට් අඩුම රුපියල් 2ක් වගේ යනවා දෙපැත්තම ලේබර් කොස්ට් කරන්ට් මැෂින් ඔක්කම එක්කA4 කොලයක් බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් කරන්ඩ අඩුම කීයක් යනවද සාමාන්‍යයෙන් කඩවල්වල?
A4 කොලයක් පොටෝ කොපි ගහන්ඩ එහෙම![]()
අනිවා බොක්කඋත්සාහයෙන් දියුණු වෙන කෙනෙකුට හොද උපදෙස් ටිකක්![]()
මරුසිරා;22435757 said:ස්කෑන් වලට 30 ගන්න හෙන ගහපිය
ගොඩක් මිනිස්සු මේ සබ්ජෙක්ට් එක දන්නේ නැ කොපියක් ගැහුවොත් 4-5 හැබැයි එක්කෝ පට්ට කලුයි නැත්නම් පෙන්නේ නැති තරන් සුදුයි කොලිටි බින්දුවයි .
ස්කන් කරන්න කොපියට යන වියදමවත් යන්නේ නැ
සිංහලු මිනිස්සුන්ව හුරන් කනවා .හම්බයෝ බිස්නස් අල්ල්ලලා රටම අල්ලන එක අහන්න දෙයක් නෙමේ
හුගක් උන් a4 එකක් ප්‍රින්ට් කරන්නත් (කලුසුදු) 20 -30 ගන්න ව.හැබැයි උට වියදම කොලේට උපරිම රුපියලයි ටෝනර් වලට උපරිම සත 55 සහ කරන්ට් එකට උපරිම රුපිලයි ඔක්කොම රුපියල් 5ක් වත් වෙන්නේ නැ (ඩ්‍රම් කෝස්ට් එක developer / maintenance cost ඇතුළුව )