Communication සෙල්ලම

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    D0GxT7M.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    A4 කොලයක් බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් කරන්ඩ අඩුම කීයක් යනවද සාමාන්‍යයෙන් කඩවල්වල?
    A4 කොලයක් පොටෝ කොපි ගහන්ඩ එහෙම :rolleyes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උඹ නියම එල කොල්ලෙක් මචං:yes:.. උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම දිනෙන් දිනම සාර්ථකව දියුණු වේවා!!!

    ජයවේවා! 👍👍👍 රෙප් +++
    ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඉතින් ටයිපි එකක් කරන්න සිංහල ඉංග්‍රිසි වලට රු 80ක් ගනින් පිටු 50කට වැඩිනම් 60ක් ගනින්

    පිටු 50ක් ටයිප් කරනව :shocked:
    පිස්සු හැදෙනවනෙ
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    "මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් "

    ටයිටෙල් කියන්නේ මොකද්ද මචං ??
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්...
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    "මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් "

    ටයිටෙල් කියන්නේ මොකද්ද මචං ??

    TRitel wenna athi bn
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ස්කෑන් වලට 30 ගන්න හෙන ගහපිය :no::no:

    ගොඩක් මිනිස්සු මේ සබ්ජෙක්ට් එක දන්නේ නැ කොපියක් ගැහුවොත් 4-5 හැබැයි එක්කෝ පට්ට කලුයි නැත්නම් පෙන්නේ නැති තරන් සුදුයි කොලිටි බින්දුවයි .

    ස්කන් කරන්න කොපියට යන වියදමවත් යන්නේ නැ :lol::lol:

    සිංහලු මිනිස්සුන්ව හුරන් කනවා .හම්බයෝ බිස්නස් අල්ල්ලලා රටම අල්ලන එක අහන්න දෙයක් නෙමේ :dull:

    හුගක් උන් a4 එකක් ප්‍රින්ට් කරන්නත් (කලුසුදු) 20 -30 ගන්න ව :dull:.හැබැයි උට වියදම කොලේට උපරිම රුපියලයි ටෝනර් වලට උපරිම සත 55 සහ කරන්ට් එකට උපරිම රුපිලයි ඔක්කොම රුපියල් 5ක් වත් වෙන්නේ නැ (ඩ්‍රම් කෝස්ට් එක developer / maintenance cost ඇතුළුව )
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    එල කොල්ලෙක් නේ....

    උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්...
    හරිම සතුටුයි බන් මට ගොඩක් පින් මජන් උඹටත් එසේම වේවා
    godak wadagath thread ekak
    අනිවා බොක්ක තැන්ක්ස්
    එල
    BP

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    එකට කමක් නැ මජන් තැන්ක්ස්
    එල එල
    ela good luckk
    අනිවා උඹටත්
    ela,mageth podi idea ekak thiyenawa oya wage wedak patan ganna,but thawa salli tikak madi wede patan ganna.Book mark kara gatta.
    එල අනිවා බොක්ක
    එල එල
    එල එල
    Niyamai ban. :yes::yes:
    එල එල තැන්ක්
    "ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා......"

    මේ වචන පේලිය වෙනුවෙන් මගේ ගෞරවණීය ස්තූතිය..:yes:
    දිනෙන් දිනම දියුණු වේවා..:)

    ආදරෙයි උඹලට මජන් අපි මිනිස්සු ගැන හිතන්න ඔන එතකොට තමා අපිට හරියන්නේ මජන්
    නාකි ඉලන්දාරියා;22434957 said:
    එල එල
    එල එල
    සුපිරි මචං...
    අනිවා බොක්ක
    මේ තියෙන්නේ හරිම ගණන්....එකෙක් මට පඩ ටෝක් එකක් දැම්මා මුස්ලිම් උන් අඩුවට කරනවා ඒත් ඒ ගානටනම් මං කරන්නේ නෑ කියද්දි..එහෙම අඩුවට කලාම පැවැත්මක් නෑ බන්...නැත්නම් අවුරුදු 8 ක් මට මේක කරන්න හම්බවෙන්නේ නෑ....මචන් රබර් සීල් හදන්නේ කොහොමද...ඒක ගැන විස්තර ටිකක් කියනවද මට..
    අනිවා උඹ නියමෙට මාර්කට් එක අල්ලනවා මටත් වඩා එක්ස්පිරියන් උඹට අයියේ ඔහෝම යන් මගෙන් උදව්වක් ඔන උනොත් කියන්න කිසි අවුලක් නැ බොක්කෙන් උදව් දෙන්නම්
    අනික ඔය එක එකා අඩුවට දුන්නා කියලා බයවෙන්න එපා පිට යන උන් ආයතේ අපි ලගටම එනවා අත්දැකිමෙන් කියන්නේ
    තැන්ක්ස්
    උඹ නියම කොල්ලෙක් මචං..
    ජයවේවා!

    අම්මො සතුටුයි
    එල එල
    එල එල
    එල එල
    BUMP

    godak wadagath thread ekak
    එල එල අනිවා
    machan pm ekak demma boddak balahan
    රිප්ලයි කරා බොක්ක මම අද ෆිල්ම් එකක් බලන්න ගියා බන් එකයි රිපලයි කරන්න බැරි උනේ
    එල කොල්ලෙක් නේ....

    උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්...
    මට හරිම සතුටුයි මජන් උඹලා ගැන. උඹටත් එසේම වේවා
    බම්ප් දමාගෙන යන්න අනිත් අයටත් උදව්වක් වෙන්න
    අනිවා මෙන්න ටොක් එක
    elakiri machan
    එල බොක්ක
    එල එල
    A4 කොලයක් බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් කරන්ඩ අඩුම කීයක් යනවද සාමාන්‍යයෙන් කඩවල්වල?
    A4 කොලයක් පොටෝ කොපි ගහන්ඩ එහෙම :rolleyes:
    මම දලා තියෙන්නේ රෙට් අඩුම රුපියල් 2ක් වගේ යනවා දෙපැත්තම ලේබර් කොස්ට් කරන්ට් මැෂින් ඔක්කම එක්ක
    උත්සාහයෙන් දියුණු වෙන කෙනෙකුට හොද උපදෙස් ටිකක් :)
    අනිවා බොක්ක
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මරුසිරා;22435757 said:
    ස්කෑන් වලට 30 ගන්න හෙන ගහපිය :no::no:

    ගොඩක් මිනිස්සු මේ සබ්ජෙක්ට් එක දන්නේ නැ කොපියක් ගැහුවොත් 4-5 හැබැයි එක්කෝ පට්ට කලුයි නැත්නම් පෙන්නේ නැති තරන් සුදුයි කොලිටි බින්දුවයි .

    ස්කන් කරන්න කොපියට යන වියදමවත් යන්නේ නැ :lol::lol:

    සිංහලු මිනිස්සුන්ව හුරන් කනවා .හම්බයෝ බිස්නස් අල්ල්ලලා රටම අල්ලන එක අහන්න දෙයක් නෙමේ :dull:

    හුගක් උන් a4 එකක් ප්‍රින්ට් කරන්නත් (කලුසුදු) 20 -30 ගන්න ව :dull:.හැබැයි උට වියදම කොලේට උපරිම රුපියලයි ටෝනර් වලට උපරිම සත 55 සහ කරන්ට් එකට උපරිම රුපිලයි ඔක්කොම රුපියල් 5ක් වත් වෙන්නේ නැ (ඩ්‍රම් කෝස්ට් එක developer / maintenance cost ඇතුළුව )

    උඹට මන් කිව්ව එක තේරුනේ නැද්ද මන්දා මජන්
    එ4 ප්‍රින්ට් එකට උපරිම යන්නේ දෙපැත්තම 2යි මජන්