වාහන හින්ද කාපු කටු ...3

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    after eka uda eka ban. before eka yata. :dull:

    RPM adu wela tiyenne mage idle wenne 750RPM without A/C Neutral, 700RPM without A/C D,R, 800RPM with AC Neutral, 750RPM with A/C D,R

    Manual eke idle tiyenne one +-750RPM ban. munge me gauge eke 660RPM awe kohomada kiyala nam man danne na.

    Oya test results deka kohoma unat kalin ta wada nam petrol karanawa netiwenna. den 10kmpl wage town wla karanawa issarata wada sehena godak karanawa.

    performance, engine smoothness, shifting okkoma hodai issarata wada. Uba dekkada manda man AMW eken karata passe sehena leda godakata petaluna antimata man gedaradima injectors 4 maru karala full service ekak dunna..
    man ubata kiwwane....


    unta wada uba dannawa kiyala.....
    ko ithin uba ahuwe nane:(:P



    mchn ara aliexpress case ekedi uba adderess verify karanna kiwwe mkkda bn:rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked: යකෝ මම හිතුවේ ඇඩ්‍රස් එකවත් පෙන්වනවා ඇති කියලා.... ශික්.... මාත් මේ පරණ වාහන දෙකක් ගැන විස්තර නැතුව ඉන්නේ....... ඕකෙන් බලන්න හිතන් හිටියේ.... එහෙනම් වැඩක් නෑ නෙ....!! :(:(


    ඇඩ්‍රස් එකනම් පෙන්නුවාද කියලා මට මතකත් නෑ, වැඩකට ඇති දෙයක් නෑ, අඩුම තරමේ පේන්ට් කලර් එකවත් :eek: ඕනස්ලා කීදෙනෙක් අතට ගියාවත්ද කියලා දැනගන්න බැරිනං වැඩක් නැ :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා ඇයි මේ RX-8 විකුණන්න දාලා තියෙන්නේ ikman එකේ අම්බානේට තියෙනවා දැන්
    ටැක්ස් වත් අඩු කරලාද ?

    RX8-MS.jpg