නිව්යෝර්ක් ප්‍රහාරය

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හා හා හා මුස්ලිම් ප්‍රශ්න ඇති උනේ මිට වසර සිය දහස් ගණනකට උඩදී. ඉතිහාසය ගැන සොයලා බලන්න. අතීතයේදීත් සිදු වූ මුස්ලිම් ආක්‍රමණ වලින් බෞද්ධ සිද්දස්ථාන විනාශ කළා. ඉන්දියාවේ බෞද්ධ පුස්තකාල ගිනි තැබුවා. බෞද්ධ විශ්වවිද්‍යාල ගිනි තැබුවා.

    ඇමරිකාවේ මේ වගේ ප්‍රශ්න හැන්ඩ්ල් කරනකොට යම් යම් ප්‍රයෝගික කටයුතු නිසා ගැටළු ඇති උනා. නමුත් මේ යක්කු ටික කොන්ට්‍රෝල් වෙන්නේ ඇමරිකා නිසා කියන එක අමතක කරන්න එපා.


    මොනව උනත් us උන් ඉන්නකන් මුස්ලිම් එවුන්ට ඕනි ඕනි විදිහට නටන්න බැ බන්.. Us එවුන් ක්‍රිස්තියන් උනේ හොද වෙලාවට ඕකුන් මුස්ලිම් උන් එහෙම වෙලා තිබුනනම් මේ වෙනකොට මුලු ලෝකෙම අල්ලාහුඅක්ක්බර් තමයි..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොනව උනත් us උන් ඉන්නකන් මුස්ලිම් එවුන්ට ඕනි ඕනි විදිහට නටන්න බැ බන්.. Us එවුන් ක්‍රිස්තියන් උනේ හොද වෙලාවට ඕකුන් මුස්ලිම් උන් එහෙම වෙලා තිබුනනම් මේ වෙනකොට මුලු ලෝකෙම අල්ලාහුඅක්ක්බර් තමයි..

    ලෝකයේ ප්‍රබලයා වෙන්නේ හොඳ මිනිහෙක් මිසක් නරක මිනිහෙක් නොවෙයි. නරක මිනිහෙක් ලොව බලවතා උනොත් අනෙකුත් රටවල් එහෙම බලවතා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නැත්නම් ලෝකයක් කියල දෙයක් පවතින්නේ නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ලෝකයේ ප්‍රබලයා වෙන්නේ හොඳ මිනිහෙක් මිසක් නරක මිනිහෙක් නොවෙයි. නරක මිනිහෙක් ලොව බලවතා උනොත් අනෙකුත් රටවල් එහෙම බලවතා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නැත්නම් ලෝකයක් කියල දෙයක් පවතින්නේ නේ.

    උඹ කියන්නෙ අපිට ලෝක බලවතා වෙන්න බැරි අපි නරක හන්ද කියලද ? :sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇමෙරිකාව නැත්නම් මුස්ලිම් අන්තවාදයක් නෑ. ඕක පටන් ගත්තේ ඉරාක ආක්‍රමණයෙන් පස්සේ.
    අදත් බලපන් ඇමෙරිකාව කාටද සිරියාවේ උදව් කරන්නේ කියල. අන්තවාදීන් ට. ඇමෙරිකාව නැත්නම් සිරියාවේ යුද්දෙකුත් නෑ. සිරියා සහ ඉරාක් යුද්ද නොතිබ්බ නම් අද අයිසිස් එකකුත් නෑ.

    :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොන්ට්‍රෝල් වෙනවා කියන්නේ උන්ට ආයුධ දෙනවා කියන එකද? සිරියාවේ රජය පෙරලන්න අල් නුස්රා එකට ආයුධ දුන්නේ කොන්ට්‍රෝල් කරන්නද? වයිට් හෙල්මට් කියන සංවිධානය අල් නුස්රා එකෙන් පත් කරේ සිරියානු හමුදාවට විරුද්ධව වැඩ කරන්න NGO අවසර මගින්. ඒකට සම්මාන දුන්නේ ඇමෙරිකාව නෙවෙයිද? ත්‍රස්තවාදී සංවිධානයකට සම්මාන දුන්න ඇමෙරිකාව ඒක කොන්ට්‍රෝල් කරනවා කියලද කියන්නේ?
    අහගනින් එහෙනම්. ඇමෙරිකාව කරන්නේ අන්තවාදය තමන්ගේ දේශපාලන කටයුතු වලට පාවිච්චි කරන එක විතරයි. තමන් ට වාසි විදිහට අන්තවාදීන් ආරක්ෂා කරනවා. ඇමෙරිකාව එහෙම නොකරා නම් අද ඉරාකය, සිරියාව, ලිබියාව සාමකාමී රටවල්. අද ඇමෙරිකා ප්‍රජාතන්ත්‍ර වාදේ හින්දා ලිබියාව ට මොකද වෙලා තියෙන්නේ? එක එක ගම් එක එකා අතේ. ඔන්න කොන්ට්‍රෝල් එක.

    You must spread some Reputation around before giving it to Mawathagama again.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර් අල්ලා අක්බාර්
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    හා නැද්ද?

    අපි කවද්ද අනික් රට වල උන් වගේ කෙලින් ගේම ඉල්ලුවේ? ඕනේ එකකට දෙකට නැමිලා හා කියනව මිසක් මුස්ලිම් උන්ගේ හිත රිදෙයි කියලා.

    අපි හොඳ මිනිස්සු. :)
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හා නැද්ද?

    අපි කවද්ද අනික් රට වල උන් වගේ කෙලින් ගේම ඉල්ලුවේ? ඕනේ එකකට දෙකට නැමිලා හා කියනව මිසක් මුස්ලිම් උන්ගේ හිත රිදෙයි කියලා.

    අපි හොඳ මිනිස්සු. :)

    ගේම ඉල්ලනවා වගේද යකෝ ජන්ද කැඩුනොත් :lol: