Nissan CEFIRO 2000 to 2003 models

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Me car eka gana wisthara tikak dapanko. leda denawada? fuel consumption kohomada (wadi athi 2000cc neh) comfort eka. maintenance cost wage.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    නිසාන් කොහොමත් තෙල් කරනවා අඩුයි බන්. සේෆිරෝ 2000cc කියන්නේ තෙල් කරන්නෙම නෑ බන්. 5 -6 විතර කරයි.

    මාකට් ඒක අඩුයි බන්. විකුනන්න අමාරුයි.

    පට්ට සැප වාහනයක්. ඔය ගානට ඔය ආතල් ඒක ගන්න වෙන වාහනයක් නෑ.

    පාට්ස් ගැන දන්නේ නැත. පැදලා තිබේ. තිබිලා නැතේ
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    නිසාන් කොහොමත් තෙල් කරනවා අඩුයි බන්. සේෆිරෝ 2000cc කියන්නේ තෙල් කරන්නෙම නෑ බන්. 5 -6 විතර කරයි.

    මාකට් ඒක අඩුයි බන්. විකුනන්න අමාරුයි.

    පට්ට සැප වාහනයක්. ඔය ගානට ඔය ආතල් ඒක ගන්න වෙන වාහනයක් නෑ.

    පාට්ස් ගැන දන්නේ නැත. පැදලා තිබේ. තිබිලා නැතේ

    thel kirilla thama aula
    :(