සුද්දී මොහොමඩ්ට දෙන ආතල් එක

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සුද්දී මොහොමඩ්ට දෙන ආතල් එක

    පට්ට ආතල් එකක් මේ සුද්දී ගන්නේ.අන්තිමට කට උත්තර නැති උනාම ගහන්න සෙට් වෙනවා





     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අදහන්නන් වාලේ අදහන මීහරක් ..ඕකුන් එක්ක වාද කරලා කාලේ කන එකත් පාඩුයි ගොබ්බයො රැළ :dull:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    oya kawru kawruth chandi wage hitiyata ekai ahanna oona tharu penn..inna muslim ekekge aurudu 6-9 athara ganu lamayek inna amma kenekgen hari thaththa kenekgen hari kelinma ahuwanam hari duwa bandinna denna barida kiyala..9 years unama sex karannam kiyala..

    habai ithin okun hena modayone..agamata apahasayak wei kiyala duwawa bandala dewi..ehema jathiyak..
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    boat_land_cartoon.jpg


    this video summarize by this photo..that woman is arguing without understanding. :P

    if you look at 9 from top its looks like 6..because u see 6 doesnt mean its 6..so point of view and understanding is should be when you are arguing
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි කෙනෙකුගේ ආගමක් විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. එම දහම හරි හෝ වැරදි හෝ එයට අගවුරව නොවන ලෙස අප හැසිරිය යුතු වෙනවා. ක්‍රිස්තියානි ධර්මයේ තියන බොරු ටික කිවොත් මේ රෝමේනියන් ගෑනිට මල පනියි. ඒවගේම පසුව නිර්මාණය කල නොහොත් විකුර්ති කරන ලද බෞද්ධ ධර්මයේ බොරු ඔප්පු කලොත් බෞද්ධයන්ට කේන්ති යනවා. හින්දු ආගමේ තියන සබ්බ සකලමනාවමව එලියට ඇද්දොත් ඒකත් බොරු. ඉස්ලාම් ධර්මයේත් තියෙන්නේ මිත්‍යාව, ළමා අපචාර සහ අන්තවාදය. ඒවා විවේචනය කරනකොට මුස්ලිම් උන්ට මල පනිනවා.

    බුදු රජාණන්වහන්සේ දේශනා කල ධර්මයේ පමණයි සත්‍ය තිබ්බේ. එක ලෝකයේ ස්භාවික සත්‍ය . කෘතීම ඇදහීමක් තිබ්බේ නැහැ.

    නමුත් ලංකාවේ තියෙන්නේ බුදුන්ගේ දේශනා කරලා ධර්මය නොවේ. අන්තවාදී දහමක්

    ලෝකේ සියලුම ආගම් ගතහොත් තියෙන්නේ වැඩි හරිය ගජ බින්න. හිංසාවන්. හැමෝටම තමන් අදහන ආගම ධර්මය උසස් වන අතර අනෙකුත් ආගම් බොරු ඇදහිලි ලෙස හුවා දක්වයි. ඒක නිසා හොඳම දේ කිසිම ආගමක් දහමක් ඇදහීමෙන් වැලකීම. මට කිසිම ආගමක් නැත්තේ ඒකයි.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි කෙනෙකුගේ ආගමක් විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. ක්‍රිස්තියානි ධර්මයේ තියන බොරු ටික කිවොත් මේ රෝමේනියන් ගෑනිට මල පනියි. ඒවගේම පසුව නිර්මාණය කල නොහොත් විකුර්ති කරන ලද බෞද්ධ ධර්මයේ බොරු ඔප්පු කලොත් බෞද්ධයන්ට කේන්ති යනවා. හින්දු ආගමේ තියන සබ්බ සකලමනාවමව එලියට ඇද්දොත් ඒකත් බොරු. ඉස්ලාම් ධර්මයේත් තියෙන්නේ මිත්‍යාව සහ අන්තවාදය.

    බුදු රජාණන්වහන්සේ දේශනා කල ධර්මයේ පමණයි සත්‍ය තිබ්බේ. එක ලෝකයේ ස්භාවික සත්‍ය . කෘතීම ඇදහීමක් තිබ්බේ නැහැ.

    නමුත් ලංකාවේ තියෙන්නේ බුදුන්ගේ දේශනා කරලා ධර්මය නොවේ. අන්තවාදී දහමක්

    ලෝකේ සියලුම ආගම් ගතහොත් තියෙන්නේ වැඩි හරිය ගජ බින්න. හිංසාවන්. හැමෝටම තමන් අදහන ආගම ධර්මය උසස් වන අතර අනෙකුත් ආගම බොරු ඇදහිලි ලෙස හුවා දක්වයි. ඒක නිසා හොඳම දේ කිසිම ආගමක් දහමක් ඇදහීමෙන් වැලකීම. මට කිසිම ආගමක් නැත්තේ එකයි.

    im very confident that women is an atheist...
    catholic woman wouldn't go argue about such part in quran because quotes like that are very common in old testament itself..