සුද්දී මොහොමඩ්ට දෙන ආතල් එක
පට්ට ආතල් එකක් මේ සුද්දී ගන්නේ.අන්තිමට කට උත්තර නැති උනාම ගහන්න සෙට් වෙනවා
පට්ට ආතල් එකක් මේ සුද්දී ගන්නේ.අන්තිමට කට උත්තර නැති උනාම ගහන්න සෙට් වෙනවා
hambayo pitarata kiyala nah
pachamai gahanne kapati![]()
මෙහෙමයි කෙනෙකුගේ ආගමක් විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. ක්‍රිස්තියානි ධර්මයේ තියන බොරු ටික කිවොත් මේ රෝමේනියන් ගෑනිට මල පනියි. ඒවගේම පසුව නිර්මාණය කල නොහොත් විකුර්ති කරන ලද බෞද්ධ ධර්මයේ බොරු ඔප්පු කලොත් බෞද්ධයන්ට කේන්ති යනවා. හින්දු ආගමේ තියන සබ්බ සකලමනාවමව එලියට ඇද්දොත් ඒකත් බොරු. ඉස්ලාම් ධර්මයේත් තියෙන්නේ මිත්‍යාව සහ අන්තවාදය.
බුදු රජාණන්වහන්සේ දේශනා කල ධර්මයේ පමණයි සත්‍ය තිබ්බේ. එක ලෝකයේ ස්භාවික සත්‍ය . කෘතීම ඇදහීමක් තිබ්බේ නැහැ.
නමුත් ලංකාවේ තියෙන්නේ බුදුන්ගේ දේශනා කරලා ධර්මය නොවේ. අන්තවාදී දහමක්
ලෝකේ සියලුම ආගම් ගතහොත් තියෙන්නේ වැඩි හරිය ගජ බින්න. හිංසාවන්. හැමෝටම තමන් අදහන ආගම ධර්මය උසස් වන අතර අනෙකුත් ආගම බොරු ඇදහිලි ලෙස හුවා දක්වයි. ඒක නිසා හොඳම දේ කිසිම ආගමක් දහමක් ඇදහීමෙන් වැලකීම. මට කිසිම ආගමක් නැත්තේ එකයි.