Xiaomi Redmi Note 4X එකක් Rs 24000 - 26000 වෙනවා. Xiaomi Mi A1 Rs 33000-36000 ක් වෙනවා. දෙකේම Low Light Photos එච්චරම හොද නෑලු. බැටරි ලයිෆ් එක සාපේක්ෂව වැඩි එක වන්නේ Redmi Note 4X.
ඉතින් Redmi Note 4X එකකට වඩා තවත් රුපියල් 11000 ක් විතර දීලා Xiaomi Mi A1 ගන්න එකේ තේරුමක් තියනවද මචන්ලා. පොඩ්ඩක් විස්තර කරන්න කෝ....
ඉතින් Redmi Note 4X එකකට වඩා තවත් රුපියල් 11000 ක් විතර දීලා Xiaomi Mi A1 ගන්න එකේ තේරුමක් තියනවද මචන්ලා. පොඩ්ඩක් විස්තර කරන්න කෝ....