Full time Vacancy for a Video editing/ Photoshop designer

මචන්ලා Video editing, photoshop designing, 3d animations දන්නා පොරක් ඕනේ
මේක Software Development company එකක් (working from home )
හදන Webistes වලට photoshop & video editing කරගන්න කට්ටිය ඕනේ
HTML, CSS වගේ දේවල් දැනගන්න ඕනේ නැහැ
හැබැයි photoshop, video editing හොදටම තියෙන්න ඕනේ
තව දෙයක් working hours වැටෙන්නේ 1:30 p.m ඉදන් 10:30 p.m වෙනකන්

This is a full time position
If interested send your resume to [email protected]

 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
විල්සන් මාමා;22437825 said:

avatar397789_12.gif