bodybuilding workout එකත් කරන ගමන් HIIT කරාට කමක් නැද්ද. මගෙ එක Workout 45min විතර යන්වා. මුලින්ම කරන්න ඔනෙ මොකක්ද. bodybuilding workout 45min HIIT එකට 30min ඔක්කොම 75min කමක් නැද්ද?
කමක් නැද්ද නෙවේ weights කරන ගමන් තමයි hiit එක කරන්න ඕන..
මුලින් weights කරල ඉවර වෙල ඊට පස්සෙ විනාඩි තිහක් hiit එක කරපං..
පැය එකහමාරක් ගියත් අවුලක් නෑ.. fat burn කරන්න නිසා..



