-Call Of Duty පරිණාමය(2003-2017)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    mama hena asai cod gahanna

    i3 6100 cpu
    4GB ram
    intel 530 vga

    thiyena mata gahanna puluwan cod games tikak kiyapan puthe down karaganna place ekakuth ekkama

    otkPqnB.png

    denata menna meka gahagena innawa
    sniper mission eka thiyenne macho pattama thamai a mara kick eken gahanna puluwan mission ekak
    Call of Duty(R) 4 - Modern Warfare
    Sure bro mama kiyannam!
    11.gif
    :cool:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අඩේ පට්ටමයි මචෝ පෝස්ට් එක ගොඩක් දේවල් මතක උනා.. price soap වගේම මට නම් ghost වත් හෙනට මතකයි.. ඌ මැරෙන තැන.. අපි #රි ගේමක් දීගෙන ඇවිත් :( තව සනයිපර් මිශන් එක ඉතින් පට්ටමනෙ.. ඒකෙ කොඩිය දිහා බලන් තියන එක තමා පට්ට.. GOT එකෙත් කොඩිය දිහා බලන් දුන්නකින් විදින සීන් එකක් තියනව.. ඒක බලද්දිත් ඕක මතක් උනා.. හම්මෝ lovely memories :)MW3 එකේ නම් ඇඬෙනව ඈ..මට නම් world at war එකත් පට්ට.... ලොකුම අවුලක් නෑ.. ඒකෙ මැරෙනව නම් වැඩී.. ගේම් සෙට් එකේ ආසම weapon එක ජැවලින් එක මට නම්... ගොඩක් තැන් වල සෙට් වෙනව..තෑන්ක්ස් මචන් මතක් කලාට මෙව්ව :)
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඩේ පට්ටමයි මචෝ පෝස්ට් එක ගොඩක් දේවල් මතක උනා.. price soap වගේම මට නම් ghost වත් හෙනට මතකයි.. ඌ මැරෙන තැන.. අපි #රි ගේමක් දීගෙන ඇවිත් :( තව සනයිපර් මිශන් එක ඉතින් පට්ටමනෙ.. ඒකෙ කොඩිය දිහා බලන් තියන එක තමා පට්ට.. GOT එකෙත් කොඩිය දිහා බලන් දුන්නකින් විදින සීන් එකක් තියනව.. ඒක බලද්දිත් ඕක මතක් උනා.. හම්මෝ lovely memories :)MW3 එකේ නම් ඇඬෙනව ඈ..මට නම් world at war එකත් පට්ට.... ලොකුම අවුලක් නෑ.. ඒකෙ මැරෙනව නම් වැඩී.. ගේම් සෙට් එකේ ආසම weapon එක ජැවලින් එක මට නම්... ගොඩක් තැන් වල සෙට් වෙනව..තෑන්ක්ස් මචන් මතක් කලාට මෙව්ව :)
    :yes:

    Elaz bro!:cool:
    11.gif
     
    lockdown

    Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    machan modern warfare remastered eke multiplayer wala aluth map ehema nadda parana eke thibba ewata amatharawa?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට නම් gameplay එක අතින් හොඳම පරණ titles. difficulty එක max දාලා enemy waves එක්ක shoot කරන experience එක අලුත් games වලින් එන්නේ නෑ.
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මං ගහපු හොදම එක තමා Call Of Duty Black Ops IIඒකේ ස්ටෝරියත් මරු :love::love::love:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Black Ops 3 වලින් පස්සෙ ගැහුවෙ නෑ.. ඔයා කිවුව සීන් ටික.නම් හරියටම හරි.. සිරාම ගේම් එක.. අලුත් එක නම් ගහන්නම ඕනෙ.. දෙවෙනි ලෝක යුදදෙ සීන් නම් පට්ටෙට ඇති..
     
    • Like
    Reactions: Wolverine GTR