Trump calls for end of green card lottery

JokerFan

Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ඔව්. නාකි ගැනු කොල්ලො අල්ලගෙන ඉන්නවා. වයසක උට්ටත් ම්රුනේ. අන්තිමට ඔකුන් මැරිලා ගියාම සල්ලි ටික අරගෙන ඉන්න තියෙන්නේ. ඔහොම හික්කඩුවේ එකෙක් සුද්දියක් දාගෙන ඉදලා එකි මලා, අන්තිමට උගේ පුතා ඇවිත් ඔක්කොමටම අයිතිවාසිකම් කිව්වා. ලන්කාවේ කොල්ලට මුකුත් නැ, නාකි හුත්තකට කෙලලා ගමටම නොන්ඩියි.

    :lol::lol::lol:

    dscf2142-e1498475265995.jpg

    https://www.thesun.co.uk/news/39004...rned-he-had-secretly-married-behind-her-back/
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,756
    6,197
    113
    🇨🇦🍁
    :lol:
    ඔය ලන්කාවේ දාන ලොකුකම් නැ බන් පිට ගියාම. අනිකව කපලා හරි ගොඩ යන්න බලන්නේ. වීසා නැතුව අහු උනාම කියන ජාති අපේ උන්. අම්මට කැන්සර් එකක් කියයි, තාත්තට බයිපාස් කලා කියයි. මල්ලිට වකුගඩු නැ කියයි. නන්ගිට දැවැද්ද නැ කියයි. වදිනවා එකසිය ගානට ඩිපොට් කරන්න එපා කියලා. :(

    ගොඩක් එවුන්ගේ ඔලුවේ තියෙන්නේ තනියම ගොඩ යන්න, ආයේ ලංකාවට ආවම ඌට වඩා එකෙක් නැති ගානට ඉන්න :rofl::rofl::yes:

    ඉන්දියන් උන්ගේ ඕක නෑ රොත්ත පිටින් ගොඩ යන්න හදන්නේ :yes: ඕකුන් IELTS හොරට හදල student යවනවා නේ, NZ වල Msc එකට ගියපු එකෙක් කියුවා උන්ගේ batch එකට ඉන්දියන් සෙට් එකක් ආවලු IELTS 8 each දාල හැබැයි වචනයක් ගලපන් කතා කරගන්න බැරිලු :lol::lol: කෙලින්ම ඩිපෝර්ට් කරලා :rofl:
     
    • Like
    Reactions: Google_Boy

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    man hithanne ow.

    Sinhalese genetically relative to Gypsies :baffled:
    ඒ උනාට ලන්කාව් ඇතුලේනම් ටොක් දෙන්නේ රැජිනිටත් උකවන්න. සින්හලුන්ගේ වැඩ බලන්න ඔනා රටින් පිට ගියාම. ප්ලේන් එකේ ඉදන්ම නිකන් දෙනවනම් ඔනා මගුලක් කියලා ගහනව සූර් වෙන්න. පුලුවන්නම් ප්ලේන් එකේ බ්ලැන්කට් එකයි හෙඩ් සෙට් එකත් උස්සන් යනවා. ඊට පස්සේ ඉමිග්‍රේශන් පැන්න ගමන් බලන්නේ කෙලවන්නම තමා. බස් පාස් එක ගහන්නේ බහින්න මෙහ හොල්ට් එකෙදි. එතනත් වන්චාව. එක බිලට වොල්මර්ට් එකෙන් දෙපාර බඩු ගන්නවා. අරක්කු උස්සනවා. නොකරන මගුලක් නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ගොඩක් එවුන්ගේ ඔලුවේ තියෙන්නේ තනියම ගොඩ යන්න, ආයේ ලංකාවට ආවම ඌට වඩා එකෙක් නැති ගානට ඉන්න :rofl::rofl::yes:

    ඉන්දියන් උන්ගේ ඕක නෑ රොත්ත පිටින් ගොඩ යන්න හදන්නේ :yes: ඕකුන් IELTS හොරට හදල student යවනවා නේ, NZ වල Msc එකට ගියපු එකෙක් කියුවා උන්ගේ batch එකට ඉන්දියන් සෙට් එකක් ආවලු IELTS 8 each දාල හැබැයි වචනයක් ගලපන් කතා කරගන්න බැරිලු :lol::lol: කෙලින්ම ඩිපෝර්ට් කරලා :rofl:
    ඔකේ මරු උට්ටලා ඉන්නව බන් ඉන්දියන්. සමහරු කොලේජ් යන්නෙම නැ. ජොබ් කරනවා. සෙමෙස්ටර් එක ඉවර උනාම ඇටෙන්ඩින් නැ කියලා කොල්‍රිජ් එකේ උන් ඉමිග්‍රේශන් කිව්වම බඩු හරි. සමහර උන් බිස්නස් ඩිග්‍රී වල කොස් කියාගෙන එන්නේ. ඉමිග්‍රේශන් එකේදි සිම්පල් බිස්නස් කුවෙක්ශන් දෙක තුනකට උත්තර දෙන්න බැ. එතනින්ම බඩු ගෙදර.
     
    • Like
    Reactions: Executer

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔය පලවෙනි අවස්ථාව නෙවෙයි. ඔයිට කලිනුත් 2002 දීත් ග්‍රීන් කාඩ් වල ගිය හම්බයෙක් Air Port එකක වෙඩි තියලා දෙන්නෙක්ව මරුවා. ඕක 1990 සම්මත වුන පනතකින් හදපු වැඩසටහනක්. Trump ට ලේසි වෙන්නේ නැ ඕක අයින් කරන්න. ඕකෙන් ඇවිත් අද NASA එකේ වැඩ කරන එවුනුත් ඉන්නවා කියලා මන් අහලා තියෙනවා. හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. එත් මේ වගේ සීන් දැන් වැඩි නිසාත් isis නිසාත් ඕක නතර කරන්න චාන්ස් එක වැඩි.
     
    nathara karana ekak na bn, skills,education qualification balai, me NY case ekata set una eka Green Card awilla Uber truck driver kenek welane idala thiyenne :lol: ungen wadak thiyeida ratata, uta thawa lamai 3denekuth innawalu :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    nathara karana ekak na bn, skills,education qualification balai, me NY case ekata set una eka Green Card awilla Uber truck driver kenek welane idala thiyenne :lol: ungen wadak thiyeida ratata, uta thawa lamai 3denekuth innawalu :rofl:

    background check wadi karai, minimum qualified wadi kari.

    e unata ban balapan yana tharamak USA yanne muslim un.

    kari sinhalunta ekath ba
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    very good! some of our roaring lions here wanted to leave their mother for a greencard
     
    Last edited:

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    oya ekakwath na ban..menna me names thiyena filter ekak dala application serama cancel karala dammama prahsne iwarai...

    ALI, USMAN, ASIF, IMRAN, AHMED, UMAR, IRFAN, WASEEM, FARHAN, MUHAMMAD, FATIMA

    problem solved...:lol::lol::lol::lol::lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    maw rata anatha karala US yana ape singha patawunta american purawasibawaya dena eka nayaata kiri powanawa wage wadak. kochchara kiri dunnath nayaa kiri dunna ekawa dashta karanawa. maw rata anatha karala ena ayata purawsibayawa dena eken americawa monawada balaporoththu wenne ? dushkara kaalayak aapu dawasata me aya thamange maw ratata karapu wadey americawatath karai.
     
    Last edited: