Trump calls for end of green card lottery

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
පිටරට ඉන්න සිඞහලයෙක් ඒ රටේදි ආශ්‍රය කිරීම, ඌ ඒ රට ගැන මෙහෙ ඇවිත් කියන නුගුණ පිළිගැනීම, උගේ බයිලා අහන් ඉඳීම තරම් ගොංකමක් තවත් නැත බං. දාහකට එකෙක් ඉන්දී ඇත්තටම උදව් කරන. අනික් උන් 999ක් ම හදන්නෙ ඌ ආව තැනට වෙන එකෙක් එන එක නවත්තන්න.
ලන්කාවේ උනුයි ඉන්දියන් උනුයි දෙකම එකයි බන්.. ඉන්දියන් උනුත් එයපොට් එකෙන් බහිනකොට වැදගෙන යන්නේ. දෙවෙනි තුන්වෙනි පාර යනකොට උන්ට වඩා දන්න උන් නැ. අලුතෙන් එන උන්ට උන්ම නොන්ඩිය දානවා. ලන්කාවේ උන් නම් කරන කැරි වැඩ අපමනයි. හදිස්සියකටවත් ලන්කාවට එන්න කියලා අදුරන අනාතයෙකුට ජොබ් එක දීලා ආවොත් බඩු තමා. ආයේ ඌ බොසාට පුක දීලා හරි අපේ වැරදි කියලා හරි එතන වැඩේ ගන්නවා ආයේ අපිට ජොබ් එක සෙට් නොවෙන්නම.
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    ඉන්දියාවෙ උන් එකමුතුයි ඇමරිකාවෙදි. Sport ටීම් බලපන්. ඉන්දියාවෙ උන් ඉන්දියාවට පට්ට සපෝට්. කඩේක බලහන්. ගොඩක්ම සෙවන් ඉලවන් වගේ ඒවගෙ සහ ඔය පොඩි පොඩි කඩවල් වල. ඉන්දියන් කාරයෙක් නම් මැනේජර් ඉන්නෙ, තව ඉන්දියන් එකෙක්ටමයි අවස්ථාව දෙන්න බලන්නෙ. ලංකාවෙ උන් ගිය තැන කරන්නෙ තව ලංකාවෙ සිඞහලයෙක් එන එක නතර කරන්නම බලනවා. අඩු ගානෙ සද්ද නැතුව ඉන්නව නම් කමක් නෑ. එන එක නවත්තන්න හදන උන් තමයි වැඩි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,754
    6,197
    113
    🇨🇦🍁
    මේ මම දන්න එකෙක් ඉන්නවා. ඌ රට ගිහින් හොදට ඉන්නවා. උන්ගේ ගමේ එකෙක් රට යන්න යද්දි එයාර්පොට් එකට කොල් කරලා කියලා ඌ ඩ්‍රග්ස් ගෙනියනවා කියලා. පව් බන්. ඌව් චෙක් කරලා අන්තිමට Xරේ එහෙමත් අරගෙන. ඌට ෆ්ලයිට් එකත් මිස් වෙලා.. දැන් ඌ නිකන් එයාපොට්එකට ගියත් චෙක් කරනව. ඌව ඇලට් දාලා.

    සිංහලු ඔහොම්මමයි බන් :dull::dull:

    මගේ යාලුවෙක් ලන්ඩන් වල හිටියා පොර කියනවා එහෙ විසා නැතුව ඉද්දි විසා චෙක් කරන officers ල එද්දී ඔක්කොම Tamils ල ගෙවල් අතුලෙලු උන්ගේ network ඒක හොදයිලු අනිත් උන්ට සනිකව කියනවලු ගෙවල් ඇතුලේ ඉදපන් දැන් අරුන් එනවා කියල චෙක් කරන්න,

    සිංහලු දැනගත්තත් කියන්නේ නෑලු අනිත් සිංහලයට කෙලවෙලාම යනකල් ඉන්නවා :baffled::baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉන්දියාවෙ උන් එකමුතුයි ඇමරිකාවෙදි. Sport ටීම් බලපන්. ඉන්දියාවෙ උන් ඉන්දියාවට පට්ට සපෝට්. කඩේක බලහන්. ගොඩක්ම සෙවන් ඉලවන් වගේ ඒවගෙ සහ ඔය පොඩි පොඩි කඩවල් වල. ඉන්දියන් කාරයෙක් නම් මැනේජර් ඉන්නෙ, තව ඉන්දියන් එකෙක්ටමයි අවස්ථාව දෙන්න බලන්නෙ. ලංකාවෙ උන් ගිය තැන කරන්නෙ තව ලංකාවෙ සිඞහලයෙක් එන එක නතර කරන්නම බලනවා. අඩු ගානෙ සද්ද නැතුව ඉන්නව නම් කමක් නෑ. එන එක නවත්තන්න හදන උන් තමයි වැඩි.
    ඒක නම් ඇත්ත. ජොබ්ස් සීන්වලදි නම් ඉන්දියන් රෙස්ටුරන්ට් උන් ජොබ් දෙන්නෙ තවත් ඉන්දියන් එකෙකුටම තමා. උන්ට එකේ වීසා වාසියකුත් තියනවා. ඉන්දියන් ෆුඩ්ස් හදන්න දන්නේ උන් කියලා ජොබ් දෙනවා. අනික ගොඩක් උන්ට ඉන්ශුවරන්ස්, හෙල්ත් වගේ එවා. බොනස්, ෆන්ඩ්ස් වගේ එව දෙන්න ඔනා නැ. උන් අයිතිවාසිකම් ඉල්ලන්නෙත් නැ. ගොඩක් උන් එකයි ඉන්දියන් උන්ට ජොබ් දෙන්නේ කරදර් අඩුයි. ලන්කාවේ උන් ගියොත් හැන්ද ගැරුප්පුව හරි උස්සනවා. මගෙත් එක්ක හිටිය එකෙක්, ඌ හැමදාම හොරේල් එකෙන් රැට කැම එක අරන් යනකොට පිගාන පිගාන උස්සනවා. දුසිමක් සෙට් උනාම ලන්කාවට එවනවා. කැරිම බඩුවක් ඌ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    සිංහලු ඔහොම්මමයි බන් :dull::dull:

    මගේ යාලුවෙක් ලන්ඩන් වල හිටියා පොර කියනවා එහෙ විසා නැතුව ඉද්දි විසා චෙක් කරන officers ල එද්දී ඔක්කොම Tamils ල ගෙවල් අතුලෙලු උන්ගේ network ඒක හොදයිලු අනිත් උන්ට සනිකව කියනවලු ගෙවල් ඇතුලේ ඉදපන් දැන් අරුන් එනවා කියල චෙක් කරන්න,

    සිංහලු දැනගත්තත් කියන්නේ නෑලු අනිත් සිංහලයට කෙලවෙලාම යනකල් ඉන්නවා :baffled::baffled:
    විසා කේස්වලට නම් ලන්කාවේ තරම් කුජීත උන් නැ බන් කොහෙවත්.. එකෙක් අහු උනොත් ඔක්කොම ඉන්න තැන් පවා කියනවා. ඉන්ග්ලන්ඩ්වල සීන් එකක් තිබ්බ පාස්පොට් එක මාට්ටු නොඋනොත් ඩිපොට් කරන්න බැ. උන් ඉමිග්ග්‍රේශන් ඩිටේන් කරලා එම්බසි වලට කියනව අන්සර් එකක් එනකන්. ඒත් කොයි රටේද කියලා දන්නේ නැතිනම් ඩිපොට් කරන්න විදියක් නැ. ගොඩක් උන් කරන්නේ පාස්පොට් එක හන්ගලා ඉන්නවා. බොට්ටුවේ, කන්ටේනර් පෙට්ටි අස්සෙන් ආපු උන් මොක්කුද කියලා කියන්න බැනේ. ඔහොම ලන්කාවේ උන් මාට්ටු උනොත් බොඩර් කන්ට්‍රොල් එකේ උන් ඌට බොලේ බස්සනව අසයිලම් ගහන්න රෙකමන්ඩ් කරන්නම් අනිත් උන්ගේ විස්තර කියන්න කියල. ඔක ඇහුන ගමන් ගිරව වගේ කෙලිනව සින්හල උන් ආයෙ මුකුත් නැ ජාතකේම. පාස්පොට් තියන තැන ඉදන් කියලා තම පස්ස බලන්නේ. අන්තිමට බොඩර් කන්ට්‍රොල් උන් ඌවත් ඩිපොට් කරනවා. :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒක නම් ඇත්ත. ජොබ්ස් සීන්වලදි නම් ඉන්දියන් රෙස්ටුරන්ට් උන් ජොබ් දෙන්නෙ තවත් ඉන්දියන් එකෙකුටම තමා. උන්ට එකේ වීසා වාසියකුත් තියනවා. ඉන්දියන් ෆුඩ්ස් හදන්න දන්නේ උන් කියලා ජොබ් දෙනවා. අනික ගොඩක් උන්ට ඉන්ශුවරන්ස්, හෙල්ත් වගේ එවා. බොනස්, ෆන්ඩ්ස් වගේ එව දෙන්න ඔනා නැ. උන් අයිතිවාසිකම් ඉල්ලන්නෙත් නැ. ගොඩක් උන් එකයි ඉන්දියන් උන්ට ජොබ් දෙන්නේ කරදර් අඩුයි. ලන්කාවේ උන් ගියොත් හැන්ද ගැරුප්පුව හරි උස්සනවා. මගෙත් එක්ක හිටිය එකෙක්, ඌ හැමදාම හොරේල් එකෙන් රැට කැම එක අරන් යනකොට පිගාන පිගාන උස්සනවා. දුසිමක් සෙට් උනාම ලන්කාවට එවනවා. කැරිම බඩුවක් ඌ

    :rofl::rofl: මම දන්න පොරකුත් ඉන්නවා උගෙ ගෙදර එහෙම වයරින් කලේ සේරම වගේ උස්සපුවගෙන් (බට ටික හැර). කොටින්ම ඌ ලඟ තියෙන ආවුද සේරම උස්සපුවා. තනිකර හොරු. බං. ඔය කතාව නම් සහතිකෙන්ම ඇත්ත. :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :rofl::rofl: මම දන්න පොරකුත් ඉන්නවා උගෙ ගෙදර එහෙම වයරින් කලේ සේරම වගේ උස්සපුවගෙන් (බට ටික හැර). කොටින්ම ඌ ලඟ තියෙන ආවුද සේරම උස්සපුවා. තනිකර හොරු. බං. ඔය කතාව නම් සහතිකෙන්ම ඇත්ත. :yes:
    කැරිම බුලට් හිටිය බන්. එක පාරක් වොශින් මැශින් එකේ ප්ලග් එකේ වයර් ගලොලා දැම්මා. එතකොට ම්ශින් එක වැඩ නැනේ. එහෙ ගෙවල්වල උන් රෙපෙයාර් මගුල් කරන්න යන්නේ නැ. අලුත් එකක් ගේනවා. මූ ඒක දැනගෙන වයර් ගලවලා. ගෙදර් ගැනි මැශිම කුනු බක්කියට දානකන් ඉදලා මූ එක ලන්කාවට එව්වා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    ලංකාවේ ග්‍රීන් කාඩ් සීන් එකක් හැදුවොත් කීදෙනෙක් එයිද??
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කැරිම බුලට් හිටිය බන්. එක පාරක් වොශින් මැශින් එකේ ප්ලග් එකේ වයර් ගලොලා දැම්මා. එතකොට ම්ශින් එක වැඩ නැනේ. එහෙ ගෙවල්වල උන් රෙපෙයාර් මගුල් කරන්න යන්නේ නැ. අලුත් එකක් ගේනවා. මූ ඒක දැනගෙන වයර් ගලවලා. ගෙදර් ගැනි මැශිම කුනු බක්කියට දානකන් ඉදලා මූ එක ලන්කාවට එව්වා.

    :rofl::rofl: ඔකුන්ට ලබන ආත්මෙක ඔයිටත් අන්ත හිඟන ජීවිත තමා බං. කාලකන්නි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,754
    6,197
    113
    🇨🇦🍁
    විසා කේස්වලට නම් ලන්කාවේ තරම් කුජීත උන් නැ බන් කොහෙවත්.. එකෙක් අහු උනොත් ඔක්කොම ඉන්න තැන් පවා කියනවා. ඉන්ග්ලන්ඩ්වල සීන් එකක් තිබ්බ පාස්පොට් එක මාට්ටු නොඋනොත් ඩිපොට් කරන්න බැ. උන් ඉමිග්ග්‍රේශන් ඩිටේන් කරලා එම්බසි වලට කියනව අන්සර් එකක් එනකන්. ඒත් කොයි රටේද කියලා දන්නේ නැතිනම් ඩිපොට් කරන්න විදියක් නැ. ගොඩක් උන් කරන්නේ පාස්පොට් එක හන්ගලා ඉන්නවා. බොට්ටුවේ, කන්ටේනර් පෙට්ටි අස්සෙන් ආපු උන් මොක්කුද කියලා කියන්න බැනේ. ඔහොම ලන්කාවේ උන් මාට්ටු උනොත් බොඩර් කන්ට්‍රොල් එකේ උන් ඌට බොලේ බස්සනව අසයිලම් ගහන්න රෙකමන්ඩ් කරන්නම් අනිත් උන්ගේ විස්තර කියන්න කියල. ඔක ඇහුන ගමන් ගිරව වගේ කෙලිනව සින්හල උන් ආයෙ මුකුත් නැ ජාතකේම. පාස්පොට් තියන තැන ඉදන් කියලා තම පස්ස බලන්නේ. අන්තිමට බොඩර් කන්ට්‍රොල් උන් ඌවත් ඩිපොට් කරනවා. :P

    :rofl: ඔන්න ඕකයි වෙන්නේ, මන් හිතන්නේ ඕක සිංහලු ජාන වලම තියන එකක් :P:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවේ ග්‍රීන් කාඩ් සීන් එකක් හැදුවොත් කීදෙනෙක් එයිද??
    ග්‍රීන් කාඩ් නොඋනත් දැනටත් ලන්කාවේ දෙනවා පර්මනන්ට් රෙසිඩන්සි ඇන්ඩ් සිටිසන්ශිප් රිටයඩ් උන්ට. ලන්කාවට එහෙම ඇවිත් අන්තිම කාලේ ඉන්න ආසා ගොඩක් උන් ඉන්නවා. ජර්මන් උන් තමයි ගොඩක්ම. මයි ඩ්‍රීම් හොම් කියලා කියන්නේ ඒ වීසා එකට. ඩොලර් 15000ක් ලන්කාවේ බැන්ක් එකක ඩිපොසිට් කලොත් මේක හම්බු වෙනවා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ග්‍රීන් කාඩ් නොඋනත් දැනටත් ලන්කාවේ දෙනවා පර්මනන්ට් රෙසිඩන්සි ඇන්ඩ් සිටිසන්ශිප් රිටයඩ් උන්ට. ලන්කාවට එහෙම ඇවිත් අන්තිම කාලේ ඉන්න ආසා ගොඩක් උන් ඉන්නවා. ජර්මන් උන් තමයි ගොඩක්ම. මයි ඩ්‍රීම් හොම් කියලා කියන්නේ ඒ වීසා එකට. ඩොලර් 15000ක් ලන්කාවේ බැන්ක් එකක ඩිපොසිට් කලොත් මේක හම්බු වෙනවා.

    awilla mehe restaurent,dagena idam aragena innawa, galle pathi ehema ganna deyak na suddo :frown:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :rofl: ඔන්න ඕකයි වෙන්නේ, මන් හිතන්නේ ඕක සිංහලු ජාන වලම තියන එකක් :P:yes:
    :lol:
    ඔය ලන්කාවේ දාන ලොකුකම් නැ බන් පිට ගියාම. අනිකව කපලා හරි ගොඩ යන්න බලන්නේ. වීසා නැතුව අහු උනාම කියන ජාති අපේ උන්. අම්මට කැන්සර් එකක් කියයි, තාත්තට බයිපාස් කලා කියයි. මල්ලිට වකුගඩු නැ කියයි. නන්ගිට දැවැද්ද නැ කියයි. වදිනවා එකසිය ගානට ඩිපොට් කරන්න එපා කියලා. :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    awilla mehe restaurent,dagena idam aragena innawa, galle pathi ehema ganna deyak na suddo :frown:

    ඔව්. නාකි ගැනු කොල්ලො අල්ලගෙන ඉන්නවා. වයසක උට්ටත් ම්රුනේ. අන්තිමට ඔකුන් මැරිලා ගියාම සල්ලි ටික අරගෙන ඉන්න තියෙන්නේ. ඔහොම හික්කඩුවේ එකෙක් සුද්දියක් දාගෙන ඉදලා එකි මලා, අන්තිමට උගේ පුතා ඇවිත් ඔක්කොමටම අයිතිවාසිකම් කිව්වා. ලන්කාවේ කොල්ලට මුකුත් නැ, නාකි හුත්තකට කෙලලා ගමටම නොන්ඩියි.