පැනසර නොවන නිරිඳුන් ලද රජ සැපත
ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපත
තිරසර නැණැති නරවර ලද එම සැපත
සුරපුර සැපතටත් සිය ගුණෙනි යහපත
Last edited:
උඹේ බන වෙන තැනක කියපිය අපේ අත් වැඩට බාද නොකරපැනසර නොවන නිරිඳුන් ලද රජ සැපත
ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපත
තිරසර නැණැති නරවර ලද එම සැපත
සුරපුර සැපතටත් සිය ගුණෙනි යහපත

උඹේ බන වෙන තැනක කියපිය අපේ අත් වැඩට බාද නොකර![]()
ඕව ඇහුවම නගින එකත් බහිනවා යකෝ බයට .දානවනම් සුන්ගාරය වඩවන කවියක් දාපන්යකෝ තොපිලට හොඳක් කරත් වැරදි නෙ. මේව බන නෙමෙයි කවි. අත් ට්රැක්ටර් පැදල මහන්සි උනාම කියවන්න දැම්මෙ.