mama hena asai cod gahanna
i3 6100 cpu
4GB ram
intel 530 vga
thiyena mata gahanna puluwan cod games tikak kiyapan puthe down karaganna place ekakuth ekkama
Sure bro mama kiyannam!![]()
denata menna meka gahagena innawa
sniper mission eka thiyenne macho pattama thamai a mara kick eken gahanna puluwan mission ekak
Call of Duty(R) 4 - Modern Warfare

Thanks bro!supiri post eka machan
goda kalekin COD play kare na
asama game ekak thamai ithin![]()
තව සනයිපර් මිශන් එක ඉතින් පට්ටමනෙ.. ඒකෙ කොඩිය දිහා බලන් තියන එක තමා පට්ට.. GOT එකෙත් කොඩිය දිහා බලන් දුන්නකින් විදින සීන් එකක් තියනව.. ඒක බලද්දිත් ඕක මතක් උනා.. හම්මෝ lovely memories
MW3 එකේ නම් ඇඬෙනව ඈ..මට නම් world at war එකත් පට්ට.... ලොකුම අවුලක් නෑ.. ඒකෙ මැරෙනව නම් වැඩී.. ගේම් සෙට් එකේ ආසම weapon එක ජැවලින් එක මට නම්... ගොඩක් තැන් වල සෙට් වෙනව..තෑන්ක්ස් මචන් මතක් කලාට මෙව්ව 
අඩේ පට්ටමයි මචෝ පෝස්ට් එක ගොඩක් දේවල් මතක උනා.. price soap වගේම මට නම් ghost වත් හෙනට මතකයි.. ඌ මැරෙන තැන.. අපි #රි ගේමක් දීගෙන ඇවිත්තව සනයිපර් මිශන් එක ඉතින් පට්ටමනෙ.. ඒකෙ කොඩිය දිහා බලන් තියන එක තමා පට්ට.. GOT එකෙත් කොඩිය දිහා බලන් දුන්නකින් විදින සීන් එකක් තියනව.. ඒක බලද්දිත් ඕක මතක් උනා.. හම්මෝ lovely memories
MW3 එකේ නම් ඇඬෙනව ඈ..මට නම් world at war එකත් පට්ට.... ලොකුම අවුලක් නෑ.. ඒකෙ මැරෙනව නම් වැඩී.. ගේම් සෙට් එකේ ආසම weapon එක ජැවලින් එක මට නම්... ගොඩක් තැන් වල සෙට් වෙනව..තෑන්ක්ස් මචන් මතක් කලාට මෙව්ව
![]()
