VEGA eka ko? Hadala Iwarada?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bayla thama ban

    VEGA kiyala eka 2013 indan mata mathaka widihata. or 2014

    anika meka multi factory ekak newene.

    eka model ekak hadanna aurudu 4k yanne na ban
    අපි කාර් හදල නෑනේ බන් :oo: ඒ හින්ද ඕකට ඔච්චර කල් යන්නේ නෑ, කෝ තාම ඉවර නැද්ද, අරක ඇදයි මේක ඇදයි කියන්න බෑ අපිට. අනික උන්ගේ ප්‍රධාන බිස්නස් එක වාහන හදන එක නෙවේ නෙ. එතකොට කොහොමත් ඕව ඇදෙනවා. පිට උන්ගේ සල්ලි නං ආයෝජනය කරපු උන් අහනවා කෝ ඉවර නැද්ද කියල. මෙතන එහෙම එකකුත් නෑ සල්ලිත් උන්ගේමනේ. ඔහේ ආතල් එකේ හෙමිට කරනවා ඇති. :D
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mata aranchi widihata thama eka yanwa eth eke progress ekak naha kiwa. Technical issues nisa sahena delay wela kiwa project eka :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක උන්ගේ project එක, උන්ගේ සල්ලි නේ බන්. උන් උන්ට පුළුවන් විදියට, පුළුවන් කාලෙක ඉවර කරාවි. රටේ සල්ලි නාස්ති කරනවා නෙවෙයි නේ බන්. අනික එකේ වැඩ කරන එවුන් කීයක් හරි හොයා ගන්නවා ඇති නේ, ඒකම වුනත් කොච්චර වටිනවද?
    අන්නේකයි එතන වැඩ කරන උන්ට රස්සාව හරි තියෙනවනේ :yes: ඇදෙන තරමට උන්ටත් වාසියි :D
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Oka bn haduwath million ganak deela ganeeda "made in sri lanka" car ekak?
    Italy, german car wala ganata wikunanna bariwei aniwa.
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,022
    167
    63
    NEW YORK
    monawada ban me namala thiyana yakada bata? mehemada ban super car hadanne? marai... Danne nathi nisa ahanne,,,ayyo,,,, mata hinahawela pukenuth guuuuuu giya
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    monawada ban me namala thiyana yakada bata? mehemada ban super car hadanne? marai... Danne nathi nisa ahanne,,,ayyo,,,, mata hinahawela pukenuth guuuuuu giya
    ow oi :lol:
    batayak nawanna auruddak yanawa munta

    ane huke vega